පිටරට කෙල්ලොත් මෙහෙමද?

shadow134

Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ගැහැණු වුවද පිරිමි වුවද රටේ වුවද තොටේ වුවද මිනිසුන් වනාහි ස්වකීය තෘප්තියම සොයන්නෝ වෙති.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    පිටරටවල කෙල්ලෝ ඕවත් බලලා තව අමතරව හමේ පාට එහෙමත් බලනවා, අපේ අඩුකුලේ සිංහලු ඉන්දියන් කාරයෝ බංගලි කාරයෝ ගානට දාලා කරන්නේ. සල්ලි තියෙනවනම් පොඩි චාන්ස් එකක් තියෙනවා. ඒ උනත් දුඹුරු හමට තියෙන්නේ අන්තිම පහත සැලකිල්ල තමයි.
     
    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    පිටරටවල කෙල්ලෝ ඕවත් බලලා තව අමතරව හමේ පාට එහෙමත් බලනවා, අපේ අඩුකුලේ සිංහලු ඉන්දියන් කාරයෝ බංගලි කාරයෝ ගානට දාලා කරන්නේ. සල්ලි තියෙනවනම් පොඩි චාන්ස් එකක් තියෙනවා. ඒ උනත් දුඹුරු හමට තියෙන්නේ අන්තිම පහත සැලකිල්ල තමයි.
    Eh koi rateyda ban
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    පිටරටවල කෙල්ලෝ ඕවත් බලලා තව අමතරව හමේ පාට එහෙමත් බලනවා, අපේ අඩුකුලේ සිංහලු ඉන්දියන් කාරයෝ බංගලි කාරයෝ ගානට දාලා කරන්නේ. සල්ලි තියෙනවනම් පොඩි චාන්ස් එකක් තියෙනවා. ඒ උනත් දුඹුරු හමට තියෙන්නේ අන්තිම පහත සැලකිල්ල තමයි.

    Tho wage adu kule Boru karayonta nam koheth thanak na... 😂😂😂
     
    • Like
    Reactions: annian