නොනිමෙන කැපිල්ල

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අද ලංකාවේ කොහේ ගත්තත් කැපිල්ල,එකෙක් උඩට එනවට තව එකෙක් කැමති නැ...

    මේ... මට අද පලංචියකින් වැටිලා එක්තැන් වෙලා අවුරුද්දක් ඉඳලා දැන් ආයෙත් ගොල වැඩ කරන මනුස්සයෙක් කිව්ව කතාවක්.

    මේ මනුස්සයා කාලයක් වඩු මඩුවක බිරලු කපපු මනුස්සයෙක්,දියුණු වෙන්න කියල හිතාගන තමුන්ටම කියල බිරලු මැශිමක් අරන් සුලුවට ස්වයං ‍රැකියාව පටන් අරගන,ඔහොම ඉන්නකොට සමුර්ධියෙන් මේ මනුස්සයාව එ ගමේ හොඳම ස්වයං ‍රැකියා නියුක්තිකයා හැටියට තොරගන මේ මනුස්සයට ඔන අඩු පාඩු මොනවද කියල අහලා,මේ බාස් කිව්වලු මට ලී මැසිමක් නැ,ඔක තමයි දැනට තියන එකම අඩුපාඩුව කියල,බලපු නිළධාරියෝ කිව්වලු එ අය ලී මැශින් එකක් බලලා තියෙන්නෙ 30ස් ගානකට... 10000 හොයාගන එන්න 20සි ගානක් අතට දෙන්නන් කියල,මේ මනුස්සයා බොහොම අමාරුවෙන් දවස් දෙකක් ඇතුලත 10000 හොයාගන ගිහින් ඉතිරි මුදල් ටිකත් අරන් මැශින් එක ගන්න.එ යනකොට අපේ මනුස්සයගේ නම කපලා වෙන මනුස්සයෙක් ගේ නමක් දාලලු (කෙනෙක් ගේ බලපැමක් උඩ),ඉතින් මිනිහා හිත හදාගන අර 10000 අරන් මම මේ සල්ලි වලින් කොහොම හරි පරණ මැශින් එකක් ගන්නවා කියල ගිහින් 11000 මැශින් එකක් අරගන,මැශින් එක කොහොම හරි ගෙදර අරන් ගිහින් සතියකින් සමුර්ධි කාර්ඩ් එක කැපුවලු මැශින් දෙකක් ගෙදර තියනවා කියල (එකක් බිරලු මැශින් එක අනික ලී මැශින් එක) ඔහොම ගිහින් ටික දවසකින් ලඟ පාත තව බාස් කෙනෙක් විදුලි බල මණ්ඩලයට පැමිනිල්ලක් දාල මැශින් දෙකක් දාගන ව්‍යපාරයක් කරනවා එක නිසා විදුලියට ව්‍යපාරක ස්ථානයකට දෙන ආකාරයට මිල නියම කරන්න කියල,ඔහොම කොහොම හරි එක දිගට ආපු කරදර නිසා මේ මනුස්සයා පටන් ගත්තු තැනින්ම වැඩේ නවත්තලා වෙන රස්සාවක් කරන්න අරගන..... ඔහොම ඉන්නකොට තමයි මේසන් බාස්ල ගාව ගොල වැඩේ කරන්න ගිහින් පලංචියකින් වැටිලා තියෙන්නෙ...

    මිනිහෙක් මොකක් හරි කරනකොට අත දෙනවා නෙමෙයි අත හපන එක අපේ ගොඩක් උන් කරන්නෙ....නැත්තන් කරන්නෙ මිනිහෙක් උඩ දාල බිම අත අරින එක.
    ජඩ මිනිස්සු
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මේක නම් ඇත්ත කතාව. අපේ ජාන වලින් එන දෙයක්
    එ මනුස්සයාගේ ගෙදර ඉන්න අයයි දුප්පත් කමයි එක්ක එ මිනිහට ආයෙත් ගොඩ එන්න අමාරුයි...අනික තමයි එකම ශේස්ත්‍රයේ ඉන්න උන් තමයි ගොඩක් කපන්නෙ බාස්ල බාස්ලට කපනවා,රූප ‍රැජිණියෝ රූප ‍රැජිණියන්ට කපනවා :geek:
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    සාමානයෙන් කෙනෙක් කාර්යාලයක උනත් කැපිලා පෙනිලා වැඩ කරනවා නං මිනිහට විරුද්ධව කේලම් කියලා කෙලවන්න බලන අය ලංකාවේ වැඩියි.
    අනික් එකා මොනා කිව්වත් තමුන්ගේ වැඩේ හරියට කරා නං ප්‍රශ්නයක් නැහැ නේද කියලා කාටහරි හිතෙන්න පුළුවන්. ඒත් එහෙම ඉන්න බැරි මොකද ආයතනයේ ඉහල මට්ටමේ නිලධාරීන් අර කේලම් විශ්වාශ කරන්න ගියොත් කොහොමත් ආයේ නිදහසේ වැඩ කරන්න අමාරුයි.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    කොහොමත් ඔහොම සීන් නම් වෙනවා.
    ඒ උනාට බන් ඔහොම වෙන කරදර වල හැටියට කරන වැඩේ නවත්තලා දානවා නම් කවදාවත් දියුනුවක් දකින්න බැහැ බන්
    සමුර්ධි කාඩ් එක කියන්නෙ බන් මාසෙට බොහොම පොඩි ගානක් නේද දෙන්නෙ, ඒක කැපුවට ඉතින් මහ ලොකු දෙයක් හිතන්න නැහැනේ, අනික මැශින් වලින් වැඩ කරනවා නම් කමර්ශල් රේට් එකට ලයිට් බිල් තියන එක ලාබයි, මාත් මේ ගෙදර එක වෙනස් කරගන්න කියලා හිතනවා,
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    කොහොමත් ඔහොම සීන් නම් වෙනවා.
    ඒ උනාට බන් ඔහොම වෙන කරදර වල හැටියට කරන වැඩේ නවත්තලා දානවා නම් කවදාවත් දියුනුවක් දකින්න බැහැ බන්
    සමුර්ධි කාඩ් එක කියන්නෙ බන් මාසෙට බොහොම පොඩි ගානක් නේද දෙන්නෙ, ඒක කැපුවට ඉතින් මහ ලොකු දෙයක් හිතන්න නැහැනේ, අනික මැශින් වලින් වැඩ කරනවා නම් කමර්ශල් රේට් එකට ලයිට් බිල් තියන එක ලාබයි, මාත් මේ ගෙදර එක වෙනස් කරගන්න කියලා හිතනවා,
    සමුර්ධි කාර්ඩ් එකෙන් හම්බවෙන ලබ්බක් නැ මචං එක හරි.... නමුත් අඩු ආදායම් ලාභියෝ හැටියට ගොඩක් ආයතන වලින් ණය පහසුකම් සහ පාසැල් වලට ගෙවන සමහර ගාස්තු වලින් මේ අයට එ කාර්ඩ් එක පෙන්නල නිදහස් වෙන්න පුලුවන්ලු...වැඩේ කියන්න එ මනුස්සයා පටන් ගත්තු දවසේ ඉඳන් එක එක මගුල් කියල ලියුම් එනවලු...එකක් ඔය ලයිට් බිල...නමුත් ටික දවසක් ගිහින් අලුත් කනෙක්ශන් එකකට යන්න තිබුනා බිස්නස් හැදුනට පස්සෙ කරන්න දුන්නා නම්...ඉන්නෙත් මේ මනුස්සයා කැලයක් ඇතුලට වගේ වෙන්න...
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අද ලංකාවේ කොහේ ගත්තත් කැපිල්ල,එකෙක් උඩට එනවට තව එකෙක් කැමති නැ...

    මේ... මට අද පලංචියකින් වැටිලා එක්තැන් වෙලා අවුරුද්දක් ඉඳලා දැන් ආයෙත් ගොල වැඩ කරන මනුස්සයෙක් කිව්ව කතාවක්.

    මේ මනුස්සයා කාලයක් වඩු මඩුවක බිරලු කපපු මනුස්සයෙක්,දියුණු වෙන්න කියල හිතාගන තමුන්ටම කියල බිරලු මැශිමක් අරන් සුලුවට ස්වයං ‍රැකියාව පටන් අරගන,ඔහොම ඉන්නකොට සමුර්ධියෙන් මේ මනුස්සයාව එ ගමේ හොඳම ස්වයං ‍රැකියා නියුක්තිකයා හැටියට තොරගන මේ මනුස්සයට ඔන අඩු පාඩු මොනවද කියල අහලා,මේ බාස් කිව්වලු මට ලී මැසිමක් නැ,ඔක තමයි දැනට තියන එකම අඩුපාඩුව කියල,බලපු නිළධාරියෝ කිව්වලු එ අය ලී මැශින් එකක් බලලා තියෙන්නෙ 30ස් ගානකට... 10000 හොයාගන එන්න 20සි ගානක් අතට දෙන්නන් කියල,මේ මනුස්සයා බොහොම අමාරුවෙන් දවස් දෙකක් ඇතුලත 10000 හොයාගන ගිහින් ඉතිරි මුදල් ටිකත් අරන් මැශින් එක ගන්න.එ යනකොට අපේ මනුස්සයගේ නම කපලා වෙන මනුස්සයෙක් ගේ නමක් දාලලු (කෙනෙක් ගේ බලපැමක් උඩ),ඉතින් මිනිහා හිත හදාගන අර 10000 අරන් මම මේ සල්ලි වලින් කොහොම හරි පරණ මැශින් එකක් ගන්නවා කියල ගිහින් 11000 මැශින් එකක් අරගන,මැශින් එක කොහොම හරි ගෙදර අරන් ගිහින් සතියකින් සමුර්ධි කාර්ඩ් එක කැපුවලු මැශින් දෙකක් ගෙදර තියනවා කියල (එකක් බිරලු මැශින් එක අනික ලී මැශින් එක) ඔහොම ගිහින් ටික දවසකින් ලඟ පාත තව බාස් කෙනෙක් විදුලි බල මණ්ඩලයට පැමිනිල්ලක් දාල මැශින් දෙකක් දාගන ව්‍යපාරයක් කරනවා එක නිසා විදුලියට ව්‍යපාරක ස්ථානයකට දෙන ආකාරයට මිල නියම කරන්න කියල,ඔහොම කොහොම හරි එක දිගට ආපු කරදර නිසා මේ මනුස්සයා පටන් ගත්තු තැනින්ම වැඩේ නවත්තලා වෙන රස්සාවක් කරන්න අරගන..... ඔහොම ඉන්නකොට තමයි මේසන් බාස්ල ගාව ගොල වැඩේ කරන්න ගිහින් පලංචියකින් වැටිලා තියෙන්නෙ...

    මිනිහෙක් මොකක් හරි කරනකොට අත දෙනවා නෙමෙයි අත හපන එක අපේ ගොඩක් උන් කරන්නෙ....නැත්තන් කරන්නෙ මිනිහෙක් උඩ දාල බිම අත අරින එක.
    ජඩ මිනිස්සු

    වැඩක් කරන්නේ නැති මිනිස්සු තමා වැඩිපුර වැඩක් කරන මිනිහට අංචි අදින්නේ

    අකමැත්තෙන් උනත් කියන්න වෙන්නේ සිංහල මිනිස්සු කුහකත්වයෙන් පිරිලා ඉතිරිලා ඉන්නේ කියලා තමා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    ලංකාව දුප්පත් රටක් උණේ ඔන්න ඕක නිසා.
    ඔය කියපු එකා චින්නු ඉන්න රටක ඉපදුනා නම් වෙන්නේ මෙන්න මෙහෙම . චීනා මුට ඕනේ මැෂින් ටික ගෙනත් දෙනවා දීලා මාසෙන් මාසෙට මැෂින් වලට ගෙවන්න කියලා මු ඒ මැෂින් වලින් හදන බඩු ටික ඔක්කොම අරගෙන උ මැෂින් වල ගාන මසෙන් හොයනවා 🤣🤣
    උත් ගොඩ මුත් ගොඩ
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ලංකාව දුප්පත් රටක් උණේ ඔන්න ඕක නිසා.
    ඔය කියපු එකා චින්නු ඉන්න රටක ඉපදුනා නම් වෙන්නේ මෙන්න මෙහෙම . චීනා මුට ඕනේ මැෂින් ටික ගෙනත් දෙනවා දීලා මාසෙන් මාසෙට මැෂින් වලට ගෙවන්න කියලා මු ඒ මැෂින් වලින් හදන බඩු ටික ඔක්කොම අරගෙන උ මැෂින් වල ගාන මසෙන් හොයනවා 🤣🤣
    උත් ගොඩ මුත් ගොඩ
    I see :-D
     
    • Like
    Reactions: 2osama

    PGRMS

    Active member
  • Aug 22, 2018
    169
    194
    43
    Colombo, Sri Lanka
    හැම තැනම ඔහොම තමයි බන්. හැබැයි අපි Demotivate වෙලා කරන වැඩේ නවත්තනවා කියන්නේ කැපිල්ල දාන කෙනාට ඕන දේ උනා කියන එක.
     
    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    ඔක අපේ පාරම්පරිකව එන කැරී ගතියක්. වෙන එවුන්ට ඉරිසියා කරලා ගොඩ යන්නේ නැ ලොවෙත්. බුදු බනේ තිබ්බට තෙරෙන්නේ නැනේ මුන්ට . ඉංගිරිසියෙන් return to sender කියන concept එජෙන් කියන්නෙත් ඔකමයි. අපි වත් අලුත් පරම්පරාවක් විදියට මේ කුහක ගති වලින් මිදෙමු.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    මේක නම් ඇත්ත කතාව. අපේ ජාන වලින් එන දෙයක්
    මම අද මොකක් හරි තැනක තිබිලා කියෙව්වා, ලංකාවේ රජ කම් කරපු රජවරු 192 කු සිටිය බවත්, එයින් 145 දෙනෙක්ම කලින් රජතුමාව (බොහෝ අවස්ථා වල තමන්ගේ පියා, හෝ සහෝදරයා) මරා බලයට පත්වූවන් බව.