අද ලංකාවේ කොහේ ගත්තත් කැපිල්ල,එකෙක් උඩට එනවට තව එකෙක් කැමති නැ...
මේ... මට අද පලංචියකින් වැටිලා එක්තැන් වෙලා අවුරුද්දක් ඉඳලා දැන් ආයෙත් ගොල වැඩ කරන මනුස්සයෙක් කිව්ව කතාවක්.
මේ මනුස්සයා කාලයක් වඩු මඩුවක බිරලු කපපු මනුස්සයෙක්,දියුණු වෙන්න කියල හිතාගන තමුන්ටම කියල බිරලු මැශිමක් අරන් සුලුවට ස්වයං රැකියාව පටන් අරගන,ඔහොම ඉන්නකොට සමුර්ධියෙන් මේ මනුස්සයාව එ ගමේ හොඳම ස්වයං රැකියා නියුක්තිකයා හැටියට තොරගන මේ මනුස්සයට ඔන අඩු පාඩු මොනවද කියල අහලා,මේ බාස් කිව්වලු මට ලී මැසිමක් නැ,ඔක තමයි දැනට තියන එකම අඩුපාඩුව කියල,බලපු නිළධාරියෝ කිව්වලු එ අය ලී මැශින් එකක් බලලා තියෙන්නෙ 30ස් ගානකට... 10000 හොයාගන එන්න 20සි ගානක් අතට දෙන්නන් කියල,මේ මනුස්සයා බොහොම අමාරුවෙන් දවස් දෙකක් ඇතුලත 10000 හොයාගන ගිහින් ඉතිරි මුදල් ටිකත් අරන් මැශින් එක ගන්න.එ යනකොට අපේ මනුස්සයගේ නම කපලා වෙන මනුස්සයෙක් ගේ නමක් දාලලු (කෙනෙක් ගේ බලපැමක් උඩ),ඉතින් මිනිහා හිත හදාගන අර 10000 අරන් මම මේ සල්ලි වලින් කොහොම හරි පරණ මැශින් එකක් ගන්නවා කියල ගිහින් 11000 මැශින් එකක් අරගන,මැශින් එක කොහොම හරි ගෙදර අරන් ගිහින් සතියකින් සමුර්ධි කාර්ඩ් එක කැපුවලු මැශින් දෙකක් ගෙදර තියනවා කියල (එකක් බිරලු මැශින් එක අනික ලී මැශින් එක) ඔහොම ගිහින් ටික දවසකින් ලඟ පාත තව බාස් කෙනෙක් විදුලි බල මණ්ඩලයට පැමිනිල්ලක් දාල මැශින් දෙකක් දාගන ව්‍යපාරයක් කරනවා එක නිසා විදුලියට ව්‍යපාරක ස්ථානයකට දෙන ආකාරයට මිල නියම කරන්න කියල,ඔහොම කොහොම හරි එක දිගට ආපු කරදර නිසා මේ මනුස්සයා පටන් ගත්තු තැනින්ම වැඩේ නවත්තලා වෙන රස්සාවක් කරන්න අරගන..... ඔහොම ඉන්නකොට තමයි මේසන් බාස්ල ගාව ගොල වැඩේ කරන්න ගිහින් පලංචියකින් වැටිලා තියෙන්නෙ...
මිනිහෙක් මොකක් හරි කරනකොට අත දෙනවා නෙමෙයි අත හපන එක අපේ ගොඩක් උන් කරන්නෙ....නැත්තන් කරන්නෙ මිනිහෙක් උඩ දාල බිම අත අරින එක.ජඩ මිනිස්සු

okunta wadak denna ona kara kara inna. ethakota anik unta paduwe inna denawa