මගේ තියෙන SLT 4g Router එකට signal ගොඩක් මදි. සමහර වෙලාවට signal bars එකක් වත් නැතුව යනවා. SLT එකෙන් 4G router antenna එකක් ගන්න පුලුවන්ද ? ගත්තු අය ඉන්නවා නම් පොඩි විස්තරයක් දෙන්න
1. price
2. ගත්තේ කොහෙන්ද
3. antenna එක දානකොට router එක මාරු වෙනවද
4. මම දන්න විදියටනම් outdoor unit එක දැම්මම router එක මාරු වෙනවා එහෙම උනොත් ලැබෙන router එක ගලවල අරගෙන යන්න පුලුවන්ද normal 4g router එකක් වගේ ?