මචංලා මගේ දැන් අවුරුද්දක වගේ ඉඳන් සයිනස් බ්ලොක් වෙනවා නිතරම. මාසෙන් එකහමාරෙන් වගේ බෙහෙත් ගන්නවා. මං ෆ්‍රිලාන්සින් කරන්නේ. නිතරම ලැප් එකේ ඉන්නේ. ලැප් එකේ ඉන්න එක්ත් අමාරුයි. ඉංග්‍රීසි බෙහෙත් සිංහල බෙහෙත් දෙකම කරා. හැම එකකින්ම තාවකාලිකව හොඳ වෙන්නේ. මං සිත කෑමනම් කන්නෙත් කලාතුරකින්. මගේ වැරැදකට තියෙන්නේ රෑ 1-4 අතර නිදියන එකයි. දවසට පැය 4-6 අතර ප්‍රමාණයක් ac එකේ ඉන්න එක. මේක හොඳ කරගත්තා කෙනෙක් ඉන්නවා ද? Docter කෙනෙක් හරි කමක් නෑ කියන්න.