මචන් මන් කලින් දාපු thread එකට උඹල ගොඩක් comment කරලා තිබුනා. එකේ anuklk කියල තිබ්බ විදියට මම venereologist කෙනෙක් chanel කරලා බෙහෙත් ගත්තා. තාම දවස් දෙක තුනයි බෙහෙත් බිව්වේ. morning erection වෙනවා අපහු. අද බඩුවකුත් ගැහුවා කිසිම අවුලක් නැතුව. එකේ boold test report ටික තාම doctor ට පෙන්නන්න බැරි උනා. අද හවස පෙන්නන්න ඉන්නේ.
මෙතන ඕන තරම් ඩොකලා ඇතිනේ. මේ report වල තියෙන්නේ මොනවද කියනවද ?. cholesterol ගොඩක්ම අවුලක් නෑ නේද? පොඩි විග්‍රහයක් දීපල්ලකෝ
මෙතන ඕන තරම් ඩොකලා ඇතිනේ. මේ report වල තියෙන්නේ මොනවද කියනවද ?. cholesterol ගොඩක්ම අවුලක් නෑ නේද? පොඩි විග්‍රහයක් දීපල්ලකෝ