ලෝක විවාහක රූ රැජිණ කිරුළ යළි භාර දෙයි

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මොකක්ද බං ඒ කරපු වැඩේ තේරුම? Stage එක මැදට පැනල යකා නැටුව. තිබ්බ මගුලත් එපා කිව්ව.
    අන්තිමට කිසිම තේරුමක් නැති වැඩක් නෙහ් කරල තියෙන්නෙ.
    ඇයි ජාත්‍යන්තර පත්තරවල ෆොටෝ එක දාගත්තේ ඒ මදිද
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,319
    6,070
    113
    කැරොලින් කියන දේ හරි හැබැයි කරපු දේ තමා පොඩ්ඩක් අවුල් .. අඩුම තරම ගැනිට ස්ටෙජ් එකෙ ඔය සින් එක කියලා බැහැලා යන්න තිබ්බා ..
    ජජ් බොර්ඩ් එකත් පොලිටික්ස් වලින් කරප්ට් වෙලා ...
    පුශ්පිකා දෙශපාලන පුශ් වලින් ඇවිල්ලා .. ගොඩ යන්නහ් දගලපු එකක් ..
    ඩිවොස් එක හම්බෙන්න ඔන්නහ් මෙන්නහ් ... තින්දුව දෙන්න විතරයි තියෙන්නෙ
    මිනිහම දාලා තිබ්බා එකිගෙ ඩිවොස් එක මෙ මාසෙද කොහෙද හම්බෙනවා වගෙ කතාවක් ..
    ඔටුන්න ගලවලා දුන්නෙත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍ර්‍රී තරානාත් බස්නායකගේ වයිෆ්ට.එයත් පොහොට්ටුවේ
    ජජ් බෝර්ඩ් එකේ හත් දෙනාගෙන් පස් දෙනෙක් දාලා තියෙන්නෙත් මෙයා
    තින්දුව තාම දීලා නෑනේ.ලංකාවේ තින්දූව දීලත් මාස තුනක් යනකන් විවාහය වලංගුයි
     
    • Like
    Reactions: Ryan08

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    අනුන්ගේ රෙද්ද ගලවන්න ගිහින් දන්නෙම නැතුව තමන්ගේ රෙද්ද හැලුණා. මීට පස්සේ දිනන එවුන් හරි මේකෙන් පාඩමක් ඉගෙනගෙන ක්‍රවුන් එක දාපු ගමන් ගෙවල් වලට පලයල්ලා දැක්කනේ බොරුවට ස්ටේජ් එක උඩ කැරකි කැරකි ඉන්න ගිහින් ජාත්‍යන්තර පුවත් මැවුවා 😁😁😁😁
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,941
    66,424
    113
    Ubalata mae wage ekak unoth lankawe innawada.ado balapanko dan yana yana thana mekiwa dannawa.loke kohe giyath mekiwa dannawa.suddiyo baninawa.mara nondiyak
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,050
    72,180
    113
    මාලඹේ
    ඔටුන්න ගලවලා දුන්නෙත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍ර්‍රී තරානාත් බස්නායකගේ වයිෆ්ට.එයත් පොහොට්ටුවේ
    ජජ් බෝර්ඩ් එකේ හත් දෙනාගෙන් පස් දෙනෙක් දාලා තියෙන්නෙත් මෙයා
    තින්දුව තාම දීලා නෑනේ.ලංකාවේ තින්දූව දීලත් මාස තුනක් යනකන් විවාහය වලංගුයි
    අනිත් එක මචං
    විවාහක කියන්නේ විවාහ වෙලා තියෙන්න ඕනේ මිසක් දීක්ක කසාද වෙනවා කියන එක අදාල නැහැ කියලා Mrs World එකෙන්ම ලියුමක් එවලා තිබුණා . News වලට පෙන්නුවා
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,663
    1
    14,218
    113

    දැන් හදිස්සියෙවත් පුෂ්පිකාගේ Divorce කේස් එක June/July වල finalize වෙලා martial status එක Divorced උනොත්, ලංකාවේදි හොස්ට් කරන Mrs. World 2021 Nov event එකේදී ලංකාව disqualify වෙනව ද? 😅🙏

     
    Last edited:

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මෝඩ වැස්සියක්

    හරකිට කරන්නේ මොකක්ද හරි මොකක්ද කියලා තේරුමක් නෑ
    තියෙන ආවේගෙට පිස්සු කෙලිනවා හිටු කියලා
    බීපු වදුරෙක්ට කඩුවක් හම්බවුණා වගේ වටේ ඉන්න උන්වත් කපලා ඒකීත් කපාගෙන ලෝකෙටත් පජාත උනා වෙච්ච එකමදේ දුක අහන අයියට වැඩ වැඩි වෙච්ච එක විතරයි 😁😁😁😁

    දැන් හදිස්සියෙවත් පුෂ්පිකාගේ Divorce කේස් එක June/July වල finalize වෙලා martial status එකා Divorced උනොත්, ලංකාවේදි හොස්ට් කරන Mrs. World 2021 Nov event එකේදී ලංකාව disqualify වෙනව ද? 😅🙏

    අනේ මන්දා බං ඒත් දුක අහන අයියගේ චැනල් එකට ඇවිත් පුෂ්පිකා කිව්වේ නඩුව දැම්මට තාම එක වාරයක්වත් නඩුව ඇහුවේ නෑ කියලා. ඒකී කට්ට කමට ඩිවෝස් වෙන්න කැමති නෑ හරි මිනිහට දෙන්න බැරි තරම් වන්දියක් හරි ඉල්ලයි ඒක සමතයකට එනකම් නඩුව ආයෙත් මාසගානක් කල් යයි කොහොම හරි වර්ල්ඩ් පැජන්ට් එක ඉවර වෙනකම් ගෑණි නඩුව ඇදගෙන යයි. දේශපාලන සපෝට් එකකුත් ඇතිනේ. හරි නම් සම්මාන දෙන්න ඕන මේ ගැණුන්ට කරගහන මිනිස්සුන්ට 😁😁😁
     
    • Like
    Reactions: Lokka Baba

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,941
    66,424
    113
    FB-IMG-1617988294229.jpg



    FB-IMG-1617988287031.jpg

    FB-IMG-1617988254540.jpg
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,936
    5,250
    113
    ගොඩක් උන්ට අන්තිමට කෙල උනහම කියන්න තියන්නේ "මා නිරන්තරයෙන් සිට ගත්තේ මා නිවැරදි යැයි විශ්වාස කරන දේ වෙනුවෙන්." යකෝ මේක තරගයක් .එකේ නීති අනුව වැඩකරන්න ඕනේ නැතුව තමන්ගේ මතය නෙවෙයි .එකේ වරදක් තියෙනවනම් කරන්න ඕනේ විනිශ්ෂය මණ්ඩලයට කියල ඕක විසදන එක.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,632
    33,809
    113
    මේ බැල්ලියන්ට මොකටද බං ඔටුනු පලන්දන්නේ. මුන් මොකක්ද රට ජාතිය වෙනුවෙන් කරලා තියෙන කැප කිරීම. හරියකට තමුන්ගේ මිනිහා එක්ක සමගියෙන් ඉන්න බැරි වේසියන්ට මොන ඔටුනුද?
     

    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    easter bombings walata wada international coverage ekak hambenawa mekata ban, even fox news, the hill etc, pissu hedenawa,
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,008
    5,732
    113
    canada
    ඩිවෝස් වෙන්නේ උසාවියෙන් තීන්දුව දුන්නහම. එතකන් නිතිය ඉදිරියේ විවාහකයි.

    මේ සරල සත්‍ය තේරුම් ගන්නේ නැතිව අනම් මනං බයිලා ගහනවා
     
    • Like
    Reactions: navinnuwan