ලෝක විවාහක රූ රැජිණ කිරුළ යළි භාර දෙයි

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,147
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    දැන් හදිස්සියෙවත් පුෂ්පිකාගේ Divorce කේස් එක June/July වල finalize වෙලා martial status එක Divorced උනොත්, ලංකාවේදි හොස්ට් කරන Mrs. World 2021 Nov event එකේදී ලංකාව disqualify වෙනව ද? 😅🙏


    ඒවටද වැඩ නැත්තේ. පුස්පි තෝව බැඳලා හරි පැජන්ට් එකට යයි🤡🤣🤣
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මමනම් හිතන්නෙ කැරොලයින් කියන්නෙ එයාගෙ ක්‍රවුන් එක ඊළඟ මිසිස් වර්ල්ඩ් පැජන්ට් එකේදී ගලවලා ඒ අවුරුද්දෙ කෙනාට දෙන්න කාලෙ හ‍රි කියල. එහෙම නැතුව මේ ප්‍රශ්නෙ හින්දා දීලා අයින් වෙනවා කියල නෙමේ.
     

    Tutu01

    Well-known member
  • Dec 27, 2020
    458
    977
    93
    IMG_20210410_011253.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,833
    86,035
    113
    ආශ්චර්යමත් රටක
    කැරොලින් කියන දේ හරි හැබැයි කරපු දේ තමා පොඩ්ඩක් අවුල් .. අඩුම තරම ගැනිට ස්ටෙජ් එකෙ ඔය සින් එක කියලා බැහැලා යන්න තිබ්බා ..
    ජජ් බොර්ඩ් එකත් පොලිටික්ස් වලින් කරප්ට් වෙලා ...
    පුශ්පිකා දෙශපාලන පුශ් වලින් ඇවිල්ලා .. ගොඩ යන්නහ් දගලපු එකක් ..
    ඩිවොස් එක හම්බෙන්න ඔන්නහ් මෙන්නහ් ... තින්දුව දෙන්න විතරයි තියෙන්නෙ
    මිනිහම දාලා තිබ්බා එකිගෙ ඩිවොස් එක මෙ මාසෙද කොහෙද හම්බෙනවා වගෙ කතාවක් ..

    E unata bro divorce eka hambawela natnam nithiyata anuwa eki married ne. Case closed.
     
    • Like
    Reactions: Ryan08

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,374
    1,002
    113
    posh seen eke inna ekai othana awla .stage eka pissu kela la. sinhala katha karana eka lajawak vidihata hithana ewn. gon waseyak. meyata sinhala katha karana ewn allane na.
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,946
    16,569
    113
    ලංකාවේ ඉන්න කාලකන්නින්ට සාධාරණය වැඩක් නෑ..ඉන්නේ පල් හොරු නේ..උන් කැමති දේශපාලන බලය නිසා වැජඹෙන උන්ට..
    FB_IMG_1617666222064.jpg
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ලංකාවේ ඉන්න කාලකන්නින්ට සාධාරණය වැඩක් නෑ..ඉන්නේ පල් හොරු නේ..උන් කැමති දේශපාලන බලය නිසා වැජඹෙන උන්ට..
    View attachment 119696
    ONLY IDIOTS IN SRI LANKA THINK THIS IS POLITICAL

    EVERYONE ELSE IN THE WORLD CRITICIZING HOW HORRIBLE MRS WORLD WAS
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,319
    6,070
    113

    දැන් හදිස්සියෙවත් පුෂ්පිකාගේ Divorce කේස් එක June/July වල finalize වෙලා martial status එකා Divorced උනොත්, ලංකාවේදි හොස්ට් කරන Mrs. World 2021 Nov event එකේදී ලංකාව disqualify වෙනව ද? 😅🙏

    කාවහරි බඳින්න බැරිද
    ලංකාවේ ඉන්න කාලකන්නින්ට සාධාරණය වැඩක් නෑ..ඉන්නේ පල් හොරු නේ..උන් කැමති දේශපාලන බලය නිසා වැජඹෙන උන්ට..
    View attachment 119696
    Bb63nVGIUAAa94C.jpg
    132314055_10161181779839554_8746118510137761264_n.jpg
    109857164_10160526915749554_510324079367199799_n.jpg
    109971059_10160526932579554_4929054245132705323_n.jpg
     

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    සිරාවට.. බහුතර ජනතාවකට තේරෙන විදියට සිංහලෙන් කියපල්ලෝ මගුල
    Mekige name eke hatiyata kadda hena awul ne. pronunciations ehema. :sneaky:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ONLY IDIOTS IN SRI LANKA THINK THIS IS POLITICAL

    EVERYONE ELSE IN THE WORLD CRITICIZING HOW HORRIBLE MRS WORLD WAS
    ane harako loke minissu danne ne metanna behind scene story eka.. Un danne Rajapaksha meka hora kewa kiyala... unta ewa kiyala denne one ubalama tama..moda haraka... Yana yana tana desapalamaya atha dala rata nama kanwa.. oka wenne nane hariayata neetiyata weda tika karanam.. ea ganita stage ekata gihilla galwanna une ubalage horu tika ekath asadarana vidiyata dena hadapau nisane..

    කැරොලයින්ගේ අන්තර්ජාල වීඩියෝවේ ඇත්ත මෙන්න..​


    කර්තෘ Staff writer 09 Apr, 2021 | 10:45 PM
    • බෙදාගැනිම්:

    COLOMBO (News 1st) : 2020 ලෝක රූ රැජිණ කැරොලයින් ජූරි මහත්මිය නුඳුරේදීම මෙරටදී පැවැත්වීමට නියමිත මීළඟ තරගයේ ජයග්‍රාහිකාවට කිරුළ පැළඳවීමට අදාළව කර ඇති බව කියන වීඩියෝවක් මේ වනවිට අන්තර්ජාලයේ සංසරණය වෙමින් පවතී.​

    ශ්‍රී ලංකා ලෝක රූ රැජිණ තරගාවලියේ ජාතික සංවිධායක චන්දිමාල් ජයසිංහ මහතා තම ෆේස්බුක් ගිණුමේ සටහනක් යොදමින් පවසන්නේ, අදාළ වීඩියෝවේ සඳහන් වන්නේ , කැරොලයින් ජූරි මහත්මිය තම කිරුළ ඊළඟ ජයග්‍රාහිකාවට පළඳවන බව මිස පසුගියදා විවාහක රූ රැජිණ තරගයේ සිදුවීම මත තම කිරුළ අත්හරින බවට කළ ප්‍රකාශයක් නොවන බවය.



    ohe tread danwa melo deyak kiyawanne natuwa
    ------ Post added on Apr 10, 2021 at 8:53 AM