කුරියර්

rckdck

Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    Courier service එකකින් බඩු ටිකක් යවා ගන්න ඕන.කොහොමද කරන්නෙ මචං? උබල දන්න හොද කුරියර් සවිස් එකක් කියපන්කො
     
    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    SL POST කවදාවත් පරක්කු වෙලත් නැහැ දාපු දවසට පස්සේ දවසේ යනවා ලන්කාවේ ඕන කොනකට ..... කිසි කරදරයක් නැහැ යවන්නාට සහා ලබන්නාට
    අත්දැකීම 100+ පාර්සල් යවලා තියෙනවා පාර්සලේ ආයෙත් හැරිලා එන්නෙ නැහැ කවුරුත් ගන්න හිටියේ නැත්නම් ඊලග දවසේ හරි යනවා..... 💪💪💪
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,097
    12,645
    113
    38
    මේක හොද නෑ උන්ගේ Review බලන්න https://www.google.com/search?q=cit...8#lrd=0x3ae2591494cb68a5:0xf1b2e5611d430d5e,1,,, Customer Service එක පට්ට අවුල් උන් ඕනවට එපාවට කතා කරන්නේ මට සතියක් විතර පරක්කු කරලා එවලා තිබ්බේ රිසිට් එකක් වත් ගෙනාපු එකා දුන්නේ නෑ

    prompt xp වලින් බඩු ගෙන්න ගෙන තියෙනවා කිසි අවුලක් උනේ නෑ
    Pronto Lanka හොදයි දෙපාරක් Use කලා
    Fardar Express හොදයි රු 200 ගානත් අඩුයි
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මේක හොද නෑ උන්ගේ Review බලන්න https://www.google.com/search?q=cit...8#lrd=0x3ae2591494cb68a5:0xf1b2e5611d430d5e,1,,, Customer Service එක පට්ට අවුල් උන් ඕනවට එපාවට කතා කරන්නේ මට සතියක් විතර පරක්කු කරලා එවලා තිබ්බේ රිසිට් එකක් වත් ගෙනාපු එකා දුන්නේ නෑ

    prompt xp වලින් බඩු ගෙන්න ගෙන තියෙනවා කිසි අවුලක් උනේ නෑ
    Pronto Lanka හොදයි දෙපාරක් Use කලා
    Fardar Express හොදයි රු 200 ගානත් අඩුයි

    ape office ekt oken enne bn. kisima awlk wela na.
    eka eka pathi wala ewunge hati
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,097
    12,645
    113
    38
    ape office ekt oken enne bn. kisima awlk wela na.
    eka eka pathi wala ewunge hati
    hmm ow man dakala tiynawa man hodai kiyapu ewath samahru aul kiyala dala tiynawa , thawa samahru hoda ekk naha okoma ekai kiyala kiynawa dakala tiynawa oya kiyana de hari athi