මේක හොද නෑ උන්ගේ Review බලන්න https://www.google.com/search?q=cit...8#lrd=0x3ae2591494cb68a5:0xf1b2e5611d430d5e,1,,, Customer Service එක පට්ට අවුල් උන් ඕනවට එපාවට කතා කරන්නේ මට සතියක් විතර පරක්කු කරලා එවලා තිබ්බේ රිසිට් එකක් වත් ගෙනාපු එකා දුන්නේ නෑcitypack
මේක හොද නෑ උන්ගේ Review බලන්න https://www.google.com/search?q=cit...8#lrd=0x3ae2591494cb68a5:0xf1b2e5611d430d5e,1,,, Customer Service එක පට්ට අවුල් උන් ඕනවට එපාවට කතා කරන්නේ මට සතියක් විතර පරක්කු කරලා එවලා තිබ්බේ රිසිට් එකක් වත් ගෙනාපු එකා දුන්නේ නෑ
prompt xp වලින් බඩු ගෙන්න ගෙන තියෙනවා කිසි අවුලක් උනේ නෑ
Pronto Lanka හොදයි දෙපාරක් Use කලා
Fardar Express හොදයි රු 200 ගානත් අඩුයි
hmm ow man dakala tiynawa man hodai kiyapu ewath samahru aul kiyala dala tiynawa , thawa samahru hoda ekk naha okoma ekai kiyala kiynawa dakala tiynawa oya kiyana de hari athiape office ekt oken enne bn. kisima awlk wela na.
eka eka pathi wala ewunge hati