හොද කුරියර් සර්විස් එකක් කියන්න

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    මගේ තියෙනවා Computer කෑලි විකුණන බිස්නස් එකක් කොල්ල නේ

    අපි දැනට බඩු යවන කුරියර් සර්විස් එකෙන් උන් බඩු බෙදන්නේ නැහැ Customer Phone එක Answer කරේ නැහැ කියලා රිටන් කරනවා.

    මම හොද කුරියර් එකක් හොයනවා උබලගේ අත්දැකීම් එක්ක උබලට හොද ඒවා තියෙනවා නම් කියන් යන්න.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,846
    2
    15,589

    Prompt මට නම්. කවදාවත් කරදරයක් වෙලා නෑ. යවපු හැම දෙයක්ම පහුවදාම ගිහින් තියෙනවා. අද දුන්න නම් දීපු හැමදේම පහුවදාම මට ලැබිලත් තියෙනවා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    Prompt මට නම්. කවදාවත් කරදරයක් වෙලා නෑ. යවපු හැම දෙයක්ම පහුවදාම ගිහින් තියෙනවා. අද දුන්න නම් දීපු හැමදේම පහුවදාම මට ලැබිලත් තියෙනවා.
    ඔව් උන් හොදයි වැඩේ තියෙනෙන් බඩු කුරියර් එකට දාන කෙනාගේ පැත්තට උන් හැමදාම එන්නේ නැහැ කියනවා.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,846
    2
    15,589
    113
    ඔව් උන් හොදයි වැඩේ තියෙනෙන් බඩු කුරියර් එකට දාන කෙනාගේ පැත්තට උන් හැමදාම එන්නේ නැහැ කියනවා.
    ඔව් හැබැයි ගිහින් භාර දෙන්න ඕන සීන් එක නම් තියෙනවා. හැබැයි එහෙම දුන්නාම වැඩේ නම්‍ සුපිරියටම වෙනවා.

    Prompt Xpress
    😍😍
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,126
    5,778
    113
    Coming up next - කුරියර් එකේ එන එකා මට කුණුහර්පෙන් බැන්නා මම එහා ගෙදරට දුවල බේරුනා
    කුරියර් එකේ උන වෙලාවට බඩු ගෙනිහින් දීල නෑ කස්ටමර් මට කුනුහරපෙන් බැන්න.

    කොල්ලනේ කුරියර් එකේ උන මගෙ බඩු නැති කරල මම දැන් මොකක්ද කරන්නෙ

    මම කුරියර් එකට බඩු දෙනව දැකල ගෙදර අයිතිකාරය කුලිය වැඩි කරන්න හදනව

    කොල්ලනේ එලකිරි එකේ උන් මගෙන් කුනුකොල්ලෙක් බඩු ඉල්ලල බිස්නස් එක කඩන්න හදනව.

    මම කුරියර් Service එක නිසා එලකිරියෙන් යන්න තීරනය කලා.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    Prompt Xp එක හොදයි. එකේ ගුගල් රිවි්ව හරි නැහැ. ඒ උනාට මගේ පාර්සල් නං වෙලාවට ගිහිං තියෙනවා.
    අද උදේ දුන්නොත් හෙට හවස හෝ අනිද්දා වෙනකොට ලංකාවේ ඕනී තැනකට පාර්සලේ යනවා. ට්‍රැකින් සිස්ටම් එකත් හොදට අප්ඩේට් වෙනවා.

    උන්ගේ ඔෆිස් වල වැඩ කරන අය එහෙම ෆ්‍රෙන්ඩ්ලි නැහැ, වෙලාවකට සල්ලි ගත්තට රිසිප්ට් එක දෙන්නේ නැහැ වගේ වැඩ තියෙනවා.

    හැබැයි අනික් කුරියර් සර්විස් වලට වඩා ගානත් අඩුයි.

    ප්‍රොන්ටෝ එකේ ගානත් වැඩියි. ට්‍රැකින් පෙන්නන්නේත් නැහැ. පාර්සල් යන්න පරක්කුත් වෙනවා.
     
    • Love
    Reactions: Nadun26

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    මගේ තියෙනවා Computer කෑලි විකුණන බිස්නස් එකක් කොල්ල නේ

    අපි දැනට බඩු යවන කුරියර් සර්විස් එකෙන් උන් බඩු බෙදන්නේ නැහැ Customer Phone එක Answer කරේ නැහැ කියලා රිටන් කරනවා.

    මම හොද කුරියර් එකක් හොයනවා උබලගේ අත්දැකීම් එක්ක උබලට හොද ඒවා තියෙනවා නම් කියන් යන්න.
    DHL දාමු බන් . අයෙ බෙන්ස් වෑන් එකෙන් ඇවිත් ඩිලිවරි කරන්නේ . කොහොමද ගැම්ම :)
     
    • Love
    Reactions: Nadun26

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,309
    7,819
    113
    DHL දාමු බන් . අයෙ බෙන්ස් වෑන් එකෙන් ඇවිත් ඩිලිවරි කරන්නේ . කොහොමද ගැම්ම :)
    unge delivery branches kittuwa nathi area walata delivery karanna use karanne certis lanka (sitrek) eka...

    starlink website eken order karapuwath DHL haraha awith godak ayata sitrek eken deliver wela tibbe
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,083
    113
    mama prompt XP use karala thiyana keep sarayak un nag hodai. eka parak loku parcel ekak yawala recive unatath passe salli ellaganna awe
     
    • Love
    Reactions: Nadun26

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,562
    75,420
    113
    මගේ තියෙනවා Computer කෑලි විකුණන බිස්නස් එකක් කොල්ල නේ

    අපි දැනට බඩු යවන කුරියර් සර්විස් එකෙන් උන් බඩු බෙදන්නේ නැහැ Customer Phone එක Answer කරේ නැහැ කියලා රිටන් කරනවා.

    මම හොද කුරියර් එකක් හොයනවා උබලගේ අත්දැකීම් එක්ක උබලට හොද ඒවා තියෙනවා නම් කියන් යන්න.
    උඹට තාම තේරිලා නැද්ද පොන්නයෝ, උඹ මොකක් ගත්තත් ගූ ගොඩක් තමා
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,874
    13,134
    113
    SL Post Courier - ඔනේ තුත්තුකුඩියක යනවා. කෝල් කර කර පාර අහන්නේ නෑ උන් පාරවල් දන්නවා. හැන්ඩ්ලින් ෆී මොකුත් නෑ කුරියර් ගාස්තුව විතරයි. පෝස්ට් ඔෆිස් එකට ගිහින් දවස් 3න් වගේ කෑශ් අතට ගන්න පුලුවන්. දැන් සුපිරි ට්‍රැකින් සිස්ටම් එකක් තියෙනවා