හොද කුරියර් සර්විස් එකක් කියන්න

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,193
    12,110
    113
    අපෝ අවුල් නේ බන්
    දවසක් මම RAM එකක් රිටන් කරන්න ගිහින් කඩලා පෙන්වන්න කිව්වා පෙට්ටිය.
    මමත් . ප්ණ දාගෙන රැපින් එක ගහලා ගෙනිච්චා.. ඇදන් ගිය..ඇදුම විතරයි ගලවලා පෙන්නන්න කිව්වේ නැත්තේ . අනික් හැම දේම පෙන්නුව
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,317
    7,825
    113
    මමත් . ප්ණ දාගෙන රැපින් එක ගහලා ගෙනිච්චා.. ඇදන් ගිය..ඇදුම විතරයි ගලවලා පෙන්නන්න කිව්වේ නැත්තේ . අනික් හැම දේම පෙන්නුව
    nithara parcel dena kenek nam oka awulak nathi wenawa
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,161
    12,709
    113
    38
    මමත් . ප්ණ දාගෙන රැපින් එක ගහලා ගෙනිච්චා.. ඇදන් ගිය..ඇදුම විතරයි ගලවලා පෙන්නන්න කිව්වේ නැත්තේ . අනික් හැම දේම පෙන්නුව
    ඔව් බන් මට ඔය ටික තමා වුනේ උන් අනික මහා අමුතු විදියට මගේ දිහා බැලුවේ මම නිකන් වැරැද්දක් කරලා වගේ

    domex හෝ Prompt Xpress දෙකෙන් එකක් බලනවා හැමෝටම thank you
    ------ Post added on Aug 16, 2025 at 7:13 PM
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    Coming up next - කුරියර් එකේ එන එකා මට කුණුහර්පෙන් බැන්නා මම එහා ගෙදරට දුවල බේරුනා
    ඔවු බන් බයෙන් ඉන්න ඕන යනකම්