දනිස් පොල්කට්ට පැන්නා

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මචං ඕක පුරුද්දට ගියොත් දිගටම පනී.එහෙම උනොත් මළ වදයක් වෙයි.උඹට දුවන්න වත් වෙන එකක් නේ.මම දන්න තරමින් කාටිලේජ කේස් වලට ඔහොම වෙන්නේ.හදාගනින් දැන්මම.
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    අඩෝ මගෙත් අත පනිනකොට නිකන් අර ටිකක් බර සද්දෙයක් එක්ක රන්ස්ක්‍රිප් එකක් හපනව වගේ සද්දෙකින් තමයි අත පනින්නෙ. ජරස් ගානව. Shoulder එක වටේට කරකවනකොටත් ජර ජර ගානව
    මචං ටිකක් හොයලා බලපං.සිංහල වෙදකමින් තමයි බොහෝවිට ඕවා ගොඩ දාගන්න වෙන්නේ.(ඉංග්‍රීසි ක්‍රමේටත් පුළුවන් ඇති.) MRI එකක් හරි අරන් බලපන්. :yes:
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    Surya namaskara video nadda bro
    Youtube ඒකෙ සර්ච් කරපන් Breathe with Anoja කියලා සුර්ය නමස්කාරය ගොඩක් පැහැදිලිව කියලා දෙනවා .
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    වෙද්දු පස්සේ යන්න එපා නැති ලෙඩ හැදෙයි. මගේ අච්චි වෙද්දු පස්සේ ගිහින් කකුල් අමාරුවට උන් දුන්න බෙහෙත් වලට නැති ලෙඩ හැදිලා අවුරුදු 10 විතර දුක් විදලා මැරුණේ
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,998
    13,898
    113
    126
    Hogwarts
    අඩෝ මගෙත් අත පනිනකොට නිකන් අර ටිකක් බර සද්දෙයක් එක්ක රන්ස්ක්‍රිප් එකක් හපනව වගේ සද්දෙකින් තමයි අත පනින්නෙ. ජරස් ගානව. Shoulder එක වටේට කරකවනකොටත් ජර ජර ගානව
    Shoulder joint eken neda? Ath dekama painoda?
    1st time mona welada penne?
    Ado ridennadda bn:sorry:
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    Shoulder joint eken neda? Ath dekama painoda?
    1st time mona welada penne?
    Ado ridennadda bn:sorry:
    Ow bn shoulder joint thamai kalaketa passe match ekak gahuwa mama ball karanakota eka paaratama panna mawa ehemama bimata watuna panna paarata. Passe hithaganna baha athat adai passe nikamata wage atha issuwama Gaanata watuna passe edaama catch ekak allanna gihin panna dewani paarata 😂 hodama wade kiynne mama atha aith paninawada balanna nikan 360 rotate kala menna yako aith charas gaala panna 😂😂 puduma wedanawak tibbe ban eda nam t shirt ekakwath adaganna baruwa hitiye atha ussanna mokuthma baha
     
    • Sad
    Reactions: Voldemort Bro

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,468
    1
    32,167
    113
    - උඩරට -
    ඊයෙ රෙද්දක් හෝදන්න ගිහින් ලිස්සුවා ලිස්සුව පාර කකුල ඇබරිලා දනිස්ස පැන්නා,තාත්තා ගුරුවයෙක් හින්දා එයාට හොදට අත් දැකීම් තිබ්බ හින්දා එයා පොල්කට්ට ගානට පැන්නුවා ඊට පස්සෙ හවස ගියා බෙහෙත් බදින්න යනකොට දෙපාරක් පැන්නා ඒ තරම් පාර හොදයි අපේ ,වෙද නෝනා බෙහෙත් බැදලා කීවේ මගෙ ජොයින්ට් වල ජෙල් එක ගිහින් කියලා මගෙ අත් වලත් එහමයි කියලා කීවා,එයා ඔය කියන ජෙල් එක හැදෙන්න මොනාද කරන්න ඕනේ මොනාද කන්න බොන්න ඕනෙ මොනාද ගන්න ඕනෙ බෙහෙත්
    උබලා තවම ගල් යුගයේ ඉන්න එවුන් නේද :eek:
     
    • Sad
    Reactions: Himazharin

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,998
    13,898
    113
    126
    Hogwarts
    Ow bn shoulder joint thamai kalaketa passe match ekak gahuwa mama ball karanakota eka paaratama panna mawa ehemama bimata watuna panna paarata. Passe hithaganna baha athat adai passe nikamata wage atha issuwama Gaanata watuna passe edaama catch ekak allanna gihin panna dewani paarata 😂 hodama wade kiynne mama atha aith paninawada balanna nikan 360 rotate kala menna yako aith charas gaala panna 😂😂 puduma wedanawak tibbe ban eda nam t shirt ekakwath adaganna baruwa hitiye atha ussanna mokuthma baha
    Ath dekatama painawada? Orthopaedic, Physiotherapist kenek hamabela beluwe nedda?
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    Ath dekatama painawada? Orthopaedic, Physiotherapist kenek hamabela beluwe nedda?
    Anik atha paninawada kiyala nam danne naha bn ekata hethuwak set une naha thama mama hitanne nam exercise tikak waradiyata karala nisa meka wenna atte. Thaama pennuwe naha katawath
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,936
    1
    60,948
    113
    Mother Earth
    උබ මුස්ලිම් නේද ? ආගමේ කියන විදිහට ඉන්න එපා බන්. ඌරු මස් කාපන්. පට ගාල හොඳ වෙනවා.
     
    • Haha
    Reactions: Himazharin