Surya namaskara video nadda broSurya namaskar yoga karanan oya leda mukuth ne
Surya namaskara video nadda broSurya namaskar yoga karanan oya leda mukuth ne
මචං ටිකක් හොයලා බලපං.සිංහල වෙදකමින් තමයි බොහෝවිට ඕවා ගොඩ දාගන්න වෙන්නේ.(ඉංග්රීසි ක්රමේටත් පුළුවන් ඇති.) MRI එකක් හරි අරන් බලපන්.අඩෝ මගෙත් අත පනිනකොට නිකන් අර ටිකක් බර සද්දෙයක් එක්ක රන්ස්ක්රිප් එකක් හපනව වගේ සද්දෙකින් තමයි අත පනින්නෙ. ජරස් ගානව. Shoulder එක වටේට කරකවනකොටත් ජර ජර ගානව

ithin ban weda nonagenma ahanda epai monawada karanne kiyala. wedagena ahanne nathuwa apen ahanne yako
කොල වැඩිපුර කන්නලුWeda nonagen ahuwe nadda, monada kanna one kiyala
Next time UNP ekata chande dapan , UNP un thama croton kola idan promote karanneකොල වැඩිපුර කන්නලු
https://play.google.com/store/apps/details?id=org.ishafoundation.app.yogaSurya namaskara video nadda bro

Youtube ඒකෙ සර්ච් කරපන් Breathe with Anoja කියලා සුර්ය නමස්කාරය ගොඩක් පැහැදිලිව කියලා දෙනවා .Surya namaskara video nadda bro
Shoulder joint eken neda? Ath dekama painoda?අඩෝ මගෙත් අත පනිනකොට නිකන් අර ටිකක් බර සද්දෙයක් එක්ක රන්ස්ක්රිප් එකක් හපනව වගේ සද්දෙකින් තමයි අත පනින්නෙ. ජරස් ගානව. Shoulder එක වටේට කරකවනකොටත් ජර ජර ගානව

Ow bn shoulder joint thamai kalaketa passe match ekak gahuwa mama ball karanakota eka paaratama panna mawa ehemama bimata watuna panna paarata. Passe hithaganna baha athat adai passe nikamata wage atha issuwama Gaanata watuna passe edaama catch ekak allanna gihin panna dewani paarataShoulder joint eken neda? Ath dekama painoda?
1st time mona welada penne?
Ado ridennadda bn![]()
උබලා තවම ගල් යුගයේ ඉන්න එවුන් නේදඊයෙ රෙද්දක් හෝදන්න ගිහින් ලිස්සුවා ලිස්සුව පාර කකුල ඇබරිලා දනිස්ස පැන්නා,තාත්තා ගුරුවයෙක් හින්දා එයාට හොදට අත් දැකීම් තිබ්බ හින්දා එයා පොල්කට්ට ගානට පැන්නුවා ඊට පස්සෙ හවස ගියා බෙහෙත් බදින්න යනකොට දෙපාරක් පැන්නා ඒ තරම් පාර හොදයි අපේ ,වෙද නෝනා බෙහෙත් බැදලා කීවේ මගෙ ජොයින්ට් වල ජෙල් එක ගිහින් කියලා මගෙ අත් වලත් එහමයි කියලා කීවා,එයා ඔය කියන ජෙල් එක හැදෙන්න මොනාද කරන්න ඕනේ මොනාද කන්න බොන්න ඕනෙ මොනාද ගන්න ඕනෙ බෙහෙත්

Ath dekatama painawada? Orthopaedic, Physiotherapist kenek hamabela beluwe nedda?Ow bn shoulder joint thamai kalaketa passe match ekak gahuwa mama ball karanakota eka paaratama panna mawa ehemama bimata watuna panna paarata. Passe hithaganna baha athat adai passe nikamata wage atha issuwama Gaanata watuna passe edaama catch ekak allanna gihin panna dewani paaratahodama wade kiynne mama atha aith paninawada balanna nikan 360 rotate kala menna yako aith charas gaala panna
puduma wedanawak tibbe ban eda nam t shirt ekakwath adaganna baruwa hitiye atha ussanna mokuthma baha
Anik atha paninawada kiyala nam danne naha bn ekata hethuwak set une naha thama mama hitanne nam exercise tikak waradiyata karala nisa meka wenna atte. Thaama pennuwe naha katawathAth dekatama painawada? Orthopaedic, Physiotherapist kenek hamabela beluwe nedda?