මුන් දෙන්නා (miyuru4u,sithija.h) ගොන්නු වගේ ගත්තට උබලා එහෙම ගන්න එපා...ඕකුන් දෙන්නම උපන්ගෙයි මෝඩ බයියෝ...බයියෝ අන්දන්න ලෙසිනේ 

SLT උන් ඇනගෙන ඉන්නේ Loyalty data දීලා..දැන් එකයි අලුත් ඒවගෙන් ඕක අයින් කර ගන්න දගලන්නේ.. ඒවගේම හැම මාසෙට හරියට 100mb නොදෙන්නේ..button එකක් දාලා Loyalty data upgrade කියලා අන්දන්නේ ඒ නිසා..
ඔය package ගන්නවට වඩා,දැන් තියෙන SLT එකට Dialog WFH එක ගනිල්ලා...එක ලාබයි