මෙතැනට පොලිටික්ස් ගාවගන්නෙ නැතුව කතා කරනව නම් වඩා හොඳයි. පොඩ්ඩක් කළින් ගියපු අන්ලිමිටඩ් ත්‍රෙඩ් බලන්න මම කිරිය ඇතුලෙ SLT එකට පලු යන්න බැනපු එකෙක් මුං කරන ඩේට මාෆියා වලට විරුද්ධව. මට මේවගේ කාරණා වලදි පොලිටික්ස් අදාළම නෑ.
හරි දැන් කාරණාවට එමුකො.
මම ඔය කියන අන්ලිමිටඩ් පැකේජ් යූස් කරේ 2008 වසරෙ. ඒ කාලෙ අපි ගත්තෙ 512Kbps Unlimited එක රුපියල් 2250ට. ඊට පස්සෙ දැයට කිරුළ ප්‍රදර්ශනයකදි SLT එකෙන් ඒ පැකේජ් එකම අලුත් අයට 1650ට දීල එතැනින් වලිය පටන් අරගෙන තමයි උන්ට ඒක අපිටත් රුපියල් 1650ට දෙන්න වුණේ.
ඊට පස්සෙ 2012-2013, TRCSL + Telecommunication companies එකතු වෙලා ජරාම විදියට ඒ Unlimited Package එක උදුර ගත්ත. ඒ කාලෙ මාත් මේක අතුලෙ සෑහෙන ෆයිට් කරා ඒක බේරගන්න. ඒ කාලෙ පෙත්සම් පවා ගියා. ඒ අතීතය ගැන ඔයා අප්ඩේට්ද දන්නෙ නෑ. ඊට පස්සෙ තමයි ඒක වෙනුවට 1490 ට මේ වෙබ් ෆැමිලි කියල ඩේට මාෆියාවක් පටන් ගත්තෙ. එතැන ඉඳලම ඩේට වලින් සල්ලි හූරගෙන කෑව මුං එකා වගේ එකතු වෙලා. මේක ඇතුලෙ මම ටෙලිකම් එකට කඩේ ගිය එවුන් එක්ක හොඳටම බැනගෙන ඇති.
ඒ කාලෙ 512Kbps දුන්නෙ. රුපියල් 1650ට. දැන් 512 දෙන්නෙ නෑ. දැන් දෙන්නෙ 2Mbps රුපියල් 2450ට. 4Mbps එකක් පුලුවන් ගන්න 4450ට. ඔයා Kilo Bytes and Kilo bites පටලවගෙන වගේ මට පේන්නෙ.
මම ගන්න හදන්නෙ ෆයිබර් එක. කවුරු මොනව කිව්වත් මට නම් පේන්නෙ ඒක සාධරණයි දෙපැත්තටම. මම අන්ලිමිටඩ් පැකේජ් දෙන්න කලින් දාපු පෝස්ට් එකක්. මට ඒක අහුවුණොත් මේකට කෝට් කරන්නම්. අන්ලිමිටඩ් 5000 රේන්ජ් එක ඇතුලෙ දෙනව නම් මම ගන්නව කියල. ඒ ගාණ සාධාරණයි.
අර පැකේජ් එක 5450 & 5950ට දීල තියෙන එකත් හරි. මොකද ෆුල් අන්ලිමිටඩ් ඕන කෙනෙකුට 5950එකට යන්න පුලුවන්. හැබැයි ටොරෙන්ට් + TG බ්ලොක් කරලු එක කොහෙත්වම අනුමත කරන්නෙ නෑ. බොහෝදුරට ඒක සංශෝධනය කරයි. එහෙම නැත්නම් ෆයිබර් වල ෆුල් ස්පීඩ් ඕන කෙනෙකුට Daily 10GB Plan එක හොඳයි. මොකද ඒකෙ 10GB ඉවර වුණත් 1Mbps වලට ඩවුන් වෙන්නෙ. ඒ ගාන හොඳටම ඇති අපේ Official වැඩ වලට. ස්කයිප් කෝල් එකක් ගන්න. VPN Log වෙන්න. සර්වර්ස් වල වැඩ කරනව වගේ දේවල් වලට.
මට නම් මේ පැකේජ් එක වටිනව. හැබැයි මේ වගේ ගානක් යට කරන්න බැරි සෑහෙන ක්‍රවුඩ් එකක් ඉන්නව. අන්න ඒ අයට මේ ඩේට තව අඩු කරල දුන්නොත් හරි. මොකද මෙහෙම අන්ලිමිටඩ් ප්ලෑන් තියෙද්දි ඒක වෙන්න බැරි නෑ. පොඩ්ඩක ඉවසගෙන ඉමු. ආරම්භයක් විදියට ගොඩක් හොඳ ආරම්භයක්.
ආයිත් කියනව පොලිටික්ස් පැත්තකින් දාල කතා කරන්න පුලුවන් නම් වටිනව.
uba posh toyyeknam methana adanne netuwa 20k dila ganinko 100mbps unlimited with no other limitations,256kbps වලින් මේ කාලේ මොනවා කරන්නද?
512kbps unlimited connection එක රුපියල් 1450 අවුරුදු 10කට කලින්,උන් එක බලෙන් මිනිසුන්ගේ හැරෙව්වේ
දැන් එකම දීලා රුපියල් 5000කට.එකෙත් torrent block, telegram block, vpn block
මොන විහිලුද?වැඩේ තියෙන්නේ මේවා තේරෙන්නේ පොඩ්ඩක් මොලේ තියෙන්න ඕන,මරි මෝඩ ගමේ බයියෝන්ට ඕවා තේරෙන එකක්ය![]()
huh ? 1.5 Mbps is enough to play 720p videos without buffering?There's no 10GB cap for the 2Mbps package - I've been running netlimiter to see if 1.5Mbps speed is enough, so far no issues. Youtube runs upto 720p with no buffering
720p 30fps consume at least 1.5Mbps for video part without the audio. 1.5Mbps connection speed = ~250kbps .1000%ක් එකඟයි මේකත් එක්ක. ඒත් මේ ෆයිබර් 5450ට තියෙන පැකේජ් එකේ මම දකින්නෙ වෙනම පැත්තක්. අනිත් ඒව ගැන ලොකු අදහසක් නෑ බට් මේක නම් මට සැටිස්. ඇයි එහමෙ කියන්නෙ. 300GB AnyTime Data Plan එකක් සෑහෙන ගණං. ඒ ගත්තත් 300GB ඉවර වුණ ගමන් ඉන්ටර්නෙට් නැතිවෙනව ඒත් මේකෙ 1Mbps වලට ඩ්‍රොප් වෙනව. 1Mbps කියන්නෙ සාමාන්‍ය වැඩක් කරගන්න පුලුවන් ස්පීඩ් එකක්. අනිත් එක මේකෙ ZOOM, Meet, Skype හැමදේම Truly Unlimited. කිසිම සර්විස් එකක් බ්ලොක් නෑ. Torrent, Telegram, VPNවැදගත්ම කාරණේ, මෙච්චර දවස් ඔය වැඩි speed වලින් data දෙන්න පුළුවන් උනා නේ. bundle එක විතර නේ අඩු උනේ. ඒ කියන්නේ ISP ලා ට තියෙන්නේ data දෙන්න තියෙන කුණුකම මිසක් බැරිකම නෙමේ. පුළුවන් තරම් සල්ලි ගරා ගැනීමයි වැදගත්.
Well it did yesterday, I'll keep running netlimiter and see if it changeshuh ? 1.5 Mbps is enough to play 720p videos without buffering?720p 30fps consume at least 1.5Mbps for video part without the audio. 1.5Mbps connection speed = ~250kbps .
uba kathawa hariyata hari dan balanna Slt unath kochara pacakges thiynawada. wadak thiynawada , munta kochara lesiyan puluwanda night time data tika any time karala denna eka karnath nathuwa e wunwata sali gasakanna anytime pacakges dunna ara pacakges walath wada price wadiyan. dan karenath boruwa, api goobayo ahuwenawa ithin .පොලිටික්ස් පැත්තකට දාල මම කතා කරන්නේ.
ලංකාවේ Unlimited full speed එකකින් දෙන්න බැරි කිසිම හේතුවක් නෑ. ඔය speed එක 2015න් පස්සේ ආව තාක්ණික අඩවි, මෙවලම් එක්ක බැලුවම ඇති වැඩක් නෑ. දැනට අවුරුදු 10ට කලින් පාවිච්චි කරනවා වගේ 10 ගුණයකටත් වඩා Internet data දැනට පාවිච්චි වෙනවා තුන්වනි ලෝකේ රට වල උනත්.
උදා,
මේවා එක්ක දැන් දීපු speed වලින් Internet යනවට වඩා හොඳයි කලින් packages ම පාවිච්චි කරන එක.
- ඉස්සර movie files 400Mb වගේ (440p). දැන් 2Gb වත් වෙනවා FHD හොඳ movie file එකක්
- ඉස්සර voip පාවිච්චි උනේ (Skype). ඒකත් පිට රටට කතා කරන්න. නමුත් දැන් හැමෝම WhatApp, Signal වගේ පාවිච්චි කරන්නේ video call වලට. ISP video calling concept එක නැති උනේ ඒකයි.
- New normal එක තමයි remote learning කියන ඒක. Zoom ඇරුනම තවත් සෑහෙන අධ්‍යාපනික වැදගත්කමක් තියන sites / apps වලට සෑහෙන්න data ප්‍රමාණයක් වැය වෙනවා.
- YouTube ඉස්සර තිබුණේ 440p. දැන් 8K ඇවිල්ලත් ඉවරයි.
- ඉස්සර porn පවා බැලුවේ පත්තර, VHS, VCD, DVD වලින්. දැන් හැමෝම ඒ සඳහා පාවිච්චි කරන්නේ Internet.
- දැන් OS, apps පවා update වෙන්නේ Internet හරහා. Internet නැත්නම් update නොකර ඉන්න පුළුවන්. නමුත් security patches නැතුව Internet යනවා කියන්නේ රෙදි නැතුව පාරේ යනවා වගේ තමයි.
- දවසකට කී දෙනෙක් දැන් WhatApp, Viber, Telegram, Signal, Discord වගේ apps හරහා තොරතුරු හුවමාරු කර ගන්නව ද ?
අනික අපි පාවිච්චි කරන files ඔක්කොම තියෙන්නේ bytes වලින්. උදා. 1GB, 500MB. ඔය Internet speed ඔක්කොම තියෙන්නේ bits වලින්. ඒ කියන්නේ 1Mbps කියන්නේ 128KBps කියන. හිතා ගන්න speed එකේ තරම.
හරි. දැන් කතා කරමු, අපේ ISP ල ට මේක මීට වඩා දෙන්න පුළුවන් ද කියලා.
අපේ ISP ලා ලඟ තියෙනවා caching servers. ඒ කියන්නේ ඔය Internet traffic වැඩි හරියක් cache වලින් එන්නේ. විශේෂයෙන් trending දේවල්. YouTube නම් 90% විතර cache hit වෙනවා.
දැනට මම අහලා තියෙන විදියට MSAN ( ගෙවල් කිට්ටුව තියෙන SLT box එක ) සිට ISP datacenter වලට සම්පුර්ණ fiber තියෙන්නේ. ඒ කියන්නේ backbone එක supported. ADSL පාවිච්චි කරන අයට තාක්ෂණික ගැටළු මත, ලොකු speed එකකට යන්න බැරි වෙන්න පුළුවන්. නමුත් fiber පාවිච්චි කරන අයට එහෙම ප්‍රශ්ණයක් තියෙන්න බෑ.
වැදගත්ම කාරණේ, මෙච්චර දවස් ඔය වැඩි speed වලින් data දෙන්න පුළුවන් උනා නේ. bundle එක විතර නේ අඩු උනේ. ඒ කියන්නේ ISP ලා ට තියෙන්නේ data දෙන්න තියෙන කුණුකම මිසක් බැරිකම නෙමේ. පුළුවන් තරම් සල්ලි ගරා ගැනීමයි වැදගත්. ආණ්ඩුවේ වදෙන් බේරෙන්න unlimited කියලා පැකේජ් ටිකක් හඳුන්වා දීලා, කලින්ටත් වඩා සල්ලි ගරා ගන්න උපක්‍රමයක් හොයා ගත්ත එක තමයි ISP ලා කලේ.
uba kathawa hariyata hari dan balanna Slt unath kochara pacakges thiynawada. wadak thiynawada , munta kochara lesiyan puluwanda night time data tika any time karala denna eka karnath nathuwa e wunwata sali gasakanna anytime pacakges dunna ara pacakges walath wada price wadiyan. dan karenath boruwa, api goobayo ahuwenawa ithin .
methathanath deshapalane kiyawanawada? playan gihin rajapakshage kakkussiya hodapanඋබට එපා නම් උබ නොගෙන ඉදපන් අනුන් ගත්ත ඒවට කුහකකමට බුරන්ඩ එපා, තොගෙ සල්ලි වලින් නෙමේනෙ උන් බිල ගෙවන්නෙ..සල්ලි උන්ගෙ නම් බිල් ගෙවන්නෙත් උන් නම් තොට මොකද පො%නයො වේදනාව??????
ha ha sadda wahann hitu dn mobitel slt ekayyMobitel 3 hours is better than SLT unlimited plans. time based is max speed of 50Mbps
හොද film එකක් release වෙලා download කරන්න බලද්දී torrent block .2Mbps එක ගම්දෝ නොගම්දෝ කියල ඉන්නෙ (2450)
ලොල් මොන මෝඩයෙක්ද බන් උබ, නොදකින් පොන්සිය දන්න හුත්තකුත් නැ ඔහේ කියවල නිකාන් පච වෙනව
ඔන්න බයියෝ අලුතෙන් හොයාගත්ත අන්ලිමිටඩ් ඉන්ටන්ව්ට්දැන් එහෙමවත් කියල ශේප් වෙයන්, බොලාලනෙ මේ අන්ලිමිටඩ් ඉන්ටන්ව්ට් ගැන කියවන්නෙ ලොල්..
ema wenne na bn...Unlimited dila tyna speed ekat nati wena seen ekak tynne
https://www.lankahotnews.net/2021/04/2g.htmlUnlimited dila tyna speed ekat nati wena seen ekak tynne
sirawata oya speed ekenn nm wadakk karanna ba..හොද film එකක් release වෙලා download කරන්න බලද්දී torrent block .
වෙන විදියකින් direct ලින්ක් එකක් ගත්ත කියමුකෝ එත් 1080p quality එකෙන් 3.6GB විතර
රිප් එකක් download කරන්න ගත්තහම ඔයාට සසර කලකිරෙයි .
Games එහෙම update කරනවානම් එත් එහෙමයි . යටින් windows update වෙද්දී software update වෙද්දී
serf කරන්නත් බැරි වේවි .
meekyy uda comment ekeyy sambande mokkda ??

100 GB anytime karanna bari slt unge api nodanna unlimited lolමාත් කියන්නේ night time data අයින් කරන්න බැරි නම්, දවල්ට දෙන ගාන වැඩි කරලා night ගාන අඩු කරන්න කියලා..කිසිම තේරුමක් නැහැ මගේ නම් night data වලින් යන්නේ පොඩි ගානක්.. හැමදාම ලොකු ප්‍රමාණයක් ඉතුරු වෙනවා..
View attachment 119920
දවල්ට දෙන ගාන ගොඩක්ම මදි
WEB FAMILY PLUS =>36 GB
WEB FAMILY ACTIVE =>45 GB
WEB FAMILY XTRA =>60 GB
අනිත් ලොකුම දේ DATA limit එක අඩු උනාම 64 Kbps වලට අඩු කරන එක..උන් හොදටම දන්නවා ඔය ගානෙන් දැන් සයිට් වලට යන්න බැහැ කියලා..එකම අරමුණ Extra GB හොරා කෑම
- Download and upload speed will be reduced to 64 Kbps after reaching either maximum anytime download volume (Standard quota) or the total usage volume. Additional volume can be requested with same speed. Please refer Extra GB tab for details.
1000%ක් එකඟයි මේකත් එක්ක. ඒත් මේ ෆයිබර් 5450ට තියෙන පැකේජ් එකේ මම දකින්නෙ වෙනම පැත්තක්. අනිත් ඒව ගැන ලොකු අදහසක් නෑ බට් මේක නම් මට සැටිස්. ඇයි එහමෙ කියන්නෙ. 300GB AnyTime Data Plan එකක් සෑහෙන ගණං. ඒ ගත්තත් 300GB ඉවර වුණ ගමන් ඉන්ටර්නෙට් නැතිවෙනව ඒත් මේකෙ 1Mbps වලට ඩ්‍රොප් වෙනව. 1Mbps කියන්නෙ සාමාන්‍ය වැඩක් කරගන්න පුලුවන් ස්පීඩ් එකක්. අනිත් එක මේකෙ ZOOM, Meet, Skype හැමදේම Truly Unlimited. කිසිම සර්විස් එකක් බ්ලොක් නෑ. Torrent, Telegram, VPN
එහෙම බැලුවම මේක නම් සෑහෙන ලාබයි මගේ මතය නම්.
අනිත් ප්ලෑන් ගැන මගේ මෙහෙම අදහසක් තියෙන්නෙ. ඔයා උඩින් කිව්ව ඒව එක්ක 100%ක් එකඟ වෙනව මම. ඔයා කියන විදියට ගෙදරකට අඩුම 50Mbps වත් පැකේජ් එකක් ඕන අද කාලෙ හැටියට. ඒක 100%ක් ඇත්ත. ඒත් SLT ADSL Max Speed එකත් 16Mbps. ඒත් ප්‍රැක්ටිකලි පියෝ ටීවී තියෙන ගෙදරකට දෙන්න පුලුවන් 8-10Mbps වගේ කනෙක්ෂන් එකක්. ඔයා ADSL එකේ වර්තමාන ස්පීඩ් එකත් එක්ක මේ ප්ලෑන් කම්පෙයාර් කරල නෑ. ඉතිං 8Mbps වගේ කනෙක්ෂන් එකකින් ස්පීඩ් එක බාගයක් වෙද්දි Unlimited ගන්න පුලුවන් කියන්නෙ ඒකත් ලොකු දෙයක්.
ෆයිබර් ගැන කතා කරොත්. 10Mbps වලින් අන්ලිමිටඩ් ගන්න පුලුවන් කියන්නෙ 5950කට ඒක ගොඩක් හොඳ ආරම්භයක්. හැබැයි ඒ ප්ලෑන් එකේ TG & Torrent Block කරන එක කොහෙත්වම අනුමත කරන්න බෑ.
මට හැබැයි මෙහෙම දෙයක් හිතෙනව. SLT එකෙන් මේ ප්ලෑන් මුකුත් ප්‍රොමෝට් කරන්නෙ නැත්තෙ. මුන්ට ඕන මේව මිනිස්සු නොගන්නවට කියල. මේක ප්‍රමෝට් නොකර අර ඩේට බිස්නස් එක කරන්න යන ප්ලෑන් එකක් වගේ තියෙන්නෙ. මොකද හිතන්නෙ?
May be the software is working with bytes instead of bits. if it stated in bits then the software isnt limiting properly.Well it did yesterday, I'll keep running netlimiter and see if it changes
ADSL ම තියන් ඉන්නවනේ මේ අමතර ටැක්ස් එකක් ගෙවන්නත් වෙන එකේ. ෆයිබර් වලට මාරු වුන එකේ තේරුමකුත් නෑ. ඩේලි 10GB එක නන් හොදයි.ඩේ නයිට් කැප් එක අයින් කරයි කියල පොඩි හෝප් එකක් තියෙනවා ඒක කරොත් නන් අන්ලිමිටඩ් ඕනිම නෑ100 GB anytime karanna bari slt unge api nodanna unlimited lol

අඩුම ඩේ ටයිම් එකට තව 20GB වත් ඇඩිශනල් දැම්මනන් .එහෙම කරන එකක් නෑනේ. එක්ස්ට්‍රා GB ගන්නේ නෑනේ එතකොට.