SLT Unlimited ගන්න එපා !

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,415
    5,528
    113
    Dialog enawa un slt unta prathichara balala danna wage yanne.
    mekenuth hena andillak thiyenne. unlimited kiyala not worth packages dala.
     
    • Like
    Reactions: lilman

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,117
    16,966
    113
    මාත් මේ බලන් හිටියේ ඕකුන් දෙන්න ත්‍රෙඩ් දාගෙන රඟන හැටි..:lol: ඕකුන් දෙන්න අමුම අමු බයියො දෙන්නෙක්නේ මේකෙ..අපි නොදන්න බයියො..:D
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,853
    2
    54,518
    113
    256kbps වලින් මේ කාලේ මොනවා කරන්නද?

    512kbps unlimited connection එක රුපියල් 1450 අවුරුදු 10කට කලින්,උන් එක බලෙන් මිනිසුන්ගේ හැරෙව්වේ

    දැන් එකම දීලා රුපියල් 5000කට

    2000kbps බන්. ඉස්සර තිබ්බේ 512kbps.

    රුපියල් 2450
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    256kbps වලින් මේ කාලේ මොනවා කරන්නද?

    512kbps unlimited connection එක රුපියල් 1450 අවුරුදු 10කට කලින්,උන් එක බලෙන් මිනිසුන්ගේ හැරෙව්වේ

    දැන් එකම දීලා රුපියල් 5000කට.එකෙත් torrent block, telegram block, vpn block

    මොන විහිලුද?වැඩේ තියෙන්නේ මේවා තේරෙන්නේ පොඩ්ඩක් මොලේ තියෙන්න ඕන,මරි මෝඩ ගමේ බයියෝන්ට ඕවා තේරෙන එකක්ය :lol::rofl:
    ලොල් මොන මෝඩයෙක්ද බන් උබ, නොදකින් පොන්සිය දන්න හුත්තකුත් නැ ඔහේ කියවල නිකාන් පච වෙනව
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    256kbps වලින් මේ කාලේ මොනවා කරන්නද?

    512kbps unlimited connection එක රුපියල් 1450 අවුරුදු 10කට කලින්,උන් එක බලෙන් මිනිසුන්ගේ හැරෙව්වේ

    දැන් එකම දීලා රුපියල් 5000කට.එකෙත් torrent block, telegram block, vpn block

    මොන විහිලුද?වැඩේ තියෙන්නේ මේවා තේරෙන්නේ පොඩ්ඩක් මොලේ තියෙන්න ඕන,මරි මෝඩ ගමේ බයියෝන්ට ඕවා තේරෙන එකක්ය :lol::rofl:
    මෙතැනට පොලිටික්ස් ගාවගන්නෙ නැතුව කතා කරනව නම් වඩා හොඳයි. පොඩ්ඩක් කළින් ගියපු අන්ලිමිටඩ් ත්‍රෙඩ් බලන්න මම කිරිය ඇතුලෙ SLT එකට පලු යන්න බැනපු එකෙක් මුං කරන ඩේට මාෆියා වලට විරුද්ධව. මට මේවගේ කාරණා වලදි පොලිටික්ස් අදාළම නෑ.

    හරි දැන් කාරණාවට එමුකො.
    මම ඔය කියන අන්ලිමිටඩ් පැකේජ් යූස් කරේ 2008 වසරෙ. ඒ කාලෙ අපි ගත්තෙ 512Kbps Unlimited එක රුපියල් 2250ට. ඊට පස්සෙ දැයට කිරුළ ප්‍රදර්ශනයකදි SLT එකෙන් ඒ පැකේජ් එකම අලුත් අයට 1650ට දීල එතැනින් වලිය පටන් අරගෙන තමයි උන්ට ඒක අපිටත් රුපියල් 1650ට දෙන්න වුණේ.

    ඊට පස්සෙ 2012-2013, TRCSL + Telecommunication companies එකතු වෙලා ජරාම විදියට ඒ Unlimited Package එක උදුර ගත්ත. ඒ කාලෙ මාත් මේක අතුලෙ සෑහෙන ෆයිට් කරා ඒක බේරගන්න. ඒ කාලෙ පෙත්සම් පවා ගියා. ඒ අතීතය ගැන ඔයා අප්ඩේට්ද දන්නෙ නෑ. ඊට පස්සෙ තමයි ඒක වෙනුවට 1490 ට මේ වෙබ් ෆැමිලි කියල ඩේට මාෆියාවක් පටන් ගත්තෙ. එතැන ඉඳලම ඩේට වලින් සල්ලි හූරගෙන කෑව මුං එකා වගේ එකතු වෙලා. මේක ඇතුලෙ මම ටෙලිකම් එකට කඩේ ගිය එවුන් එක්ක හොඳටම බැනගෙන ඇති.

    ඒ කාලෙ 512Kbps දුන්නෙ. රුපියල් 1650ට. දැන් 512 දෙන්නෙ නෑ. දැන් දෙන්නෙ 2Mbps රුපියල් 2450ට. 4Mbps එකක් පුලුවන් ගන්න 4450ට. ඔයා Kilo Bytes and Kilo bites පටලවගෙන වගේ මට පේන්නෙ.

    මම ගන්න හදන්නෙ ෆයිබර් එක. කවුරු මොනව කිව්වත් මට නම් පේන්නෙ ඒක සාධරණයි දෙපැත්තටම. මම අන්ලිමිටඩ් පැකේජ් දෙන්න කලින් දාපු පෝස්ට් එකක්. මට ඒක අහුවුණොත් මේකට කෝට් කරන්නම්. අන්ලිමිටඩ් 5000 රේන්ජ් එක ඇතුලෙ දෙනව නම් මම ගන්නව කියල. ඒ ගාණ සාධාරණයි.

    අර පැකේජ් එක 5450 & 5950ට දීල තියෙන එකත් හරි. මොකද ෆුල් අන්ලිමිටඩ් ඕන කෙනෙකුට 5950එකට යන්න පුලුවන්. හැබැයි ටොරෙන්ට් + TG බ්ලොක් කරලු එක කොහෙත්වම අනුමත කරන්නෙ නෑ. බොහෝදුරට ඒක සංශෝධනය කරයි. එහෙම නැත්නම් ෆයිබර් වල ෆුල් ස්පීඩ් ඕන කෙනෙකුට Daily 10GB Plan එක හොඳයි. මොකද ඒකෙ 10GB ඉවර වුණත් 1Mbps වලට ඩවුන් වෙන්නෙ. ඒ ගාන හොඳටම ඇති අපේ Official වැඩ වලට. ස්කයිප් කෝල් එකක් ගන්න. VPN Log වෙන්න. සර්වර්ස් වල වැඩ කරනව වගේ දේවල් වලට.

    මට නම් මේ පැකේජ් එක වටිනව. හැබැයි මේ වගේ ගානක් යට කරන්න බැරි සෑහෙන ක්‍රවුඩ් එකක් ඉන්නව. අන්න ඒ අයට මේ ඩේට තව අඩු කරල දුන්නොත් හරි. මොකද මෙහෙම අන්ලිමිටඩ් ප්ලෑන් තියෙද්දි ඒක වෙන්න බැරි නෑ. පොඩ්ඩක ඉවසගෙන ඉමු. ආරම්භයක් විදියට ගොඩක් හොඳ ආරම්භයක්.

    ආයිත් කියනව පොලිටික්ස් පැත්තකින් දාල කතා කරන්න පුලුවන් නම් වටිනව.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,853
    2
    54,518
    113
    ලොල් මොන මෝඩයෙක්ද බන් උබ, නොදකින් පොන්සිය දන්න හුත්තකුත් නැ ඔහේ කියවල නිකාන් පච වෙනව

    බිට් බයිට් ටැපලිල
     
    • Like
    Reactions: erozan

    chamara4hera

    Active member
  • Jul 30, 2016
    193
    179
    43
    http://en.c114.com.cn/w/?576-558939

    Oya 2010 di slt la internet dunna widiya

    Screenshot_20210411-153743_Chrome.jpg
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,127
    12,106
    113
    Ohio, USA
    SLT එකට 2MB අපේ ෆයිබර් ලයින් එකෙන් බෑන්ඩ්විත් එක උන් FREE අරගෙන තියෙනවා... නමුත් ඒහා සමාන බෑන්විත් එකක් තියෙන මොබයිල් අන්ලිමිටඩ් එකේ ගාන දෙදාහකටත් වැඩියි...අඩුතරමේ ඒකට කිසිම රිටර්න් එකක් SLT GO එක වෙනුවෙන් 2MB බෑන්ඩ්විත් එක පූජා කරපු කස්ටමර්ට නෑ...බෑන්ඩ්විත් එක වටිනවා කාගේ උනත්..

    අන්න ඒනිසා, SLT ෆයිබර් තියෙන අය හැමෝම SLT GO එක අයින්කරගන්න එකයි හොඳ..
     
    Last edited:
    • Like
    Reactions: lilman

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Mobitel 3 hours is better than SLT unlimited plans. time based is max speed of 50Mbps
    හැබැයි SLT Fiber වලට ගහන්න එකක් නෑ. පින්ග් එක 7 වගේ යන්නෙ. 100Mbps ෂුවර් එනව. අප් එක 50එනව.
     
    • Like
    Reactions: Aki992

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    මුන් දෙන්නා (miyuru4u,sithija.h) ගොන්නු වගේ ගත්තට උබලා එහෙම ගන්න එපා...ඕකුන් දෙන්නම උපන්ගෙයි මෝඩ බයියෝ...බයියෝ අන්දන්න ලෙසිනේ :lol::lol:

    1618077995798-png.119836


    SLT උන් ඇනගෙන ඉන්නේ Loyalty data දීලා..දැන් එකයි අලුත් ඒවගෙන් ඕක අයින් කර ගන්න දගලන්නේ.. ඒවගේම හැම මාසෙට හරියට 100mb නොදෙන්නේ..button එකක් දාලා Loyalty data upgrade කියලා අන්දන්නේ ඒ නිසා..

    ඔය package ගන්නවට වඩා,දැන් තියෙන SLT එකට Dialog WFH එක ගනිල්ලා...එක ලාබයි
    meka sirawa wasi package ekak. anika torrent mukuth block karala na. price + speed eka good.
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    256kbps වලින් මේ කාලේ මොනවා කරන්නද?

    512kbps unlimited connection එක රුපියල් 1450 අවුරුදු 10කට කලින්,උන් එක බලෙන් මිනිසුන්ගේ හැරෙව්වේ

    දැන් එකම දීලා රුපියල් 5000කට.එකෙත් torrent block, telegram block, vpn block

    මොන විහිලුද?වැඩේ තියෙන්නේ මේවා තේරෙන්නේ පොඩ්ඩක් මොලේ තියෙන්න ඕන,මරි මෝඩ ගමේ බයියෝන්ට ඕවා තේරෙන එකක්ය :lol::rofl:
    eka atha.kiuwata wadak na
     
    • Like
    Reactions: chamara4hera