ලංකලූ...
ඊයේ කීල්ස් එකට ගිය වෙලාවේ hsbc ක්‍රෙඩිට් කාඩ් එකක් ඇගේ ගැහුවා... මාත් එකක් ගන්න හොය හොය හිටපු නිසා උඩ පැනගෙන ගත්තා..
උන්ගේ ටැබ් එකෙත් මගේ විස්තර දාලා බැලුව මට ගන්න පුලුවන්ද කියලා.. වැඩේ ඕකේ.. මගෙ සැලරි ස්ලිප්ස් තුනක් whatsapp කරන්න කිව්වා වැඩේ කරගන්න පුලුවන් නිසා. මන් ඊයේ හවසම ඌට දැම්මා.. මට කිව්වෙ මේ ටික කාඩ් එක ගැන.
-ඇනුවල් ෆී එක 4000/= කිව්වා. වීසා
-මාසෙට කිසි ගානක් පේ කරන්න ඕන නෑ කිව්ව අපි යූස් නොකලත්. වෙන ඒවගේ පොලිය ගෙවන්න ඕන කිව්වා උන්ගේ එහෙම නෑ කිව්වා.
-ඔෆර්ස් දෙන ඒවානම් පෙන්නුවා උන් ගොඩක් උන්ගේ සයිට් එකෙත් තියනවා කිව්වා..
-පැලැටිනම් එකක් දෙයි කිව්වා
-ලිමිට් එක දැම්ම කියන්න බෑ කිව්වා
-පෙට්‍රල් 25,000ක් ගැහුවම 10% දෙනවා කිව්වා..
මේකේ කවුද HSBC යූස් කරන අය ඉන්නේ.. මේකිව්ව ඒවා ඇත්තද? දවස් 51 දෙනවා කිව්වා.
කොච්චර දවසක් යයිද කාඩ් එක එන්න.? ඊලග සතියේ සදුදා විතරයි උන් වැඩ කරනවා කිව්වේ..අප්‍රේල් ඉවර වෙන්න කලින් ගන්න පුලුවන් වෙයිද?
HSBC එකේ තව මොනවද තියන බෙනිෆිට්ස්. ??