HSBC credit card එකක් ඇප්ලයි කලා.

DiazHub

Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    ලංකලූ...
    ඊයේ කීල්ස් එකට ගිය වෙලාවේ hsbc ක්‍රෙඩිට් කාඩ් එකක් ඇගේ ගැහුවා... මාත් එකක් ගන්න හොය හොය හිටපු නිසා උඩ පැනගෙන ගත්තා..
    උන්ගේ ටැබ් එකෙත් මගේ විස්තර දාලා බැලුව මට ගන්න පුලුවන්ද කියලා.. වැඩේ ඕකේ.. මගෙ සැලරි ස්ලිප්ස් තුනක් whatsapp කරන්න කිව්වා වැඩේ කරගන්න පුලුවන් නිසා. මන් ඊයේ හවසම ඌට දැම්මා.. මට කිව්වෙ මේ ටික කාඩ් එක ගැන.

    -ඇනුවල් ෆී එක 4000/= කිව්වා. වීසා
    -මාසෙට කිසි ගානක් පේ කරන්න ඕන නෑ කිව්ව අපි යූස් නොකලත්. වෙන ඒවගේ පොලිය ගෙවන්න ඕන කිව්වා උන්ගේ එහෙම නෑ කිව්වා.
    -ඔෆර්ස් දෙන ඒවානම් පෙන්නුවා උන් ගොඩක් උන්ගේ සයිට් එකෙත් තියනවා කිව්වා..
    -පැලැටිනම් එකක් දෙයි කිව්වා
    -ලිමිට් එක දැම්ම කියන්න බෑ කිව්වා
    -පෙට්‍රල් 25,000ක් ගැහුවම 10% දෙනවා කිව්වා..

    මේකේ කවුද HSBC යූස් කරන අය ඉන්නේ.. මේකිව්ව ඒවා ඇත්තද? දවස් 51 දෙනවා කිව්වා.

    කොච්චර දවසක් යයිද කාඩ් එක එන්න.? ඊලග සතියේ සදුදා විතරයි උන් වැඩ කරනවා කිව්වේ..අප්‍රේල් ඉවර වෙන්න කලින් ගන්න පුලුවන් වෙයිද?

    HSBC එකේ තව මොනවද තියන බෙනිෆිට්ස්. ??
     
    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    25,000ක පෙට්‍රල් ගහන්නෙ උඹ බවුසරේකද වැඩ කරන්නෙ?
    ඒගාන දෙනවනම් 25,000 ගහගන්න එක නතින් බන්. මුන් පෙට්‍රල්ම ගැහුවා කියලා බලා ගන්නේ. කොහොමද? සමහර ශෙඩ් වල pos තියෙන්නෙ උන්ගේ අයිති කාරයගේ නමට තියන වෙන බිස්නස් වලින් නේද?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,745
    1
    100,071
    113
    33
    Kalutara
    Lol mata gya maseta 34ka thel gya. Me maae danata 14ka
    ඩිලිවරී සර්විස් එකක්ද කරන්නෙ. නැත්තන් උඹ විතරක් තනියම වාහනේක රස්සාවකට යනවද උදේ හවා ඔච්චර තෙල් ගහගෙන. 🙄
     
    • Like
    Reactions: DiazHub

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,843
    3,224
    113
    Malabe
    ලංකලූ...
    ඊයේ කීල්ස් එකට ගිය වෙලාවේ hsbc ක්‍රෙඩිට් කාඩ් එකක් ඇගේ ගැහුවා... මාත් එකක් ගන්න හොය හොය හිටපු නිසා උඩ පැනගෙන ගත්තා..
    උන්ගේ ටැබ් එකෙත් මගේ විස්තර දාලා බැලුව මට ගන්න පුලුවන්ද කියලා.. වැඩේ ඕකේ.. මගෙ සැලරි ස්ලිප්ස් තුනක් whatsapp කරන්න කිව්වා වැඩේ කරගන්න පුලුවන් නිසා. මන් ඊයේ හවසම ඌට දැම්මා.. මට කිව්වෙ මේ ටික කාඩ් එක ගැන.

    -ඇනුවල් ෆී එක 4000/= කිව්වා. වීසා
    -මාසෙට කිසි ගානක් පේ කරන්න ඕන නෑ කිව්ව අපි යූස් නොකලත්. වෙන ඒවගේ පොලිය ගෙවන්න ඕන කිව්වා උන්ගේ එහෙම නෑ කිව්වා.
    -ඔෆර්ස් දෙන ඒවානම් පෙන්නුවා උන් ගොඩක් උන්ගේ සයිට් එකෙත් තියනවා කිව්වා..
    -පැලැටිනම් එකක් දෙයි කිව්වා
    -ලිමිට් එක දැම්ම කියන්න බෑ කිව්වා
    -පෙට්‍රල් 25,000ක් ගැහුවම 10% දෙනවා කිව්වා..

    මේකේ කවුද HSBC යූස් කරන අය ඉන්නේ.. මේකිව්ව ඒවා ඇත්තද? දවස් 51 දෙනවා කිව්වා.

    කොච්චර දවසක් යයිද කාඩ් එක එන්න.? ඊලග සතියේ සදුදා විතරයි උන් වැඩ කරනවා කිව්වේ..අප්‍රේල් ඉවර වෙන්න කලින් ගන්න පුලුවන් වෙයිද?

    HSBC එකේ තව මොනවද තියන බෙනිෆිට්ස්. ??
    Godak thanvala discounts oken denava, habei velavata full payment karanna puluvan tharam try karanna. Ethakota goda. :-)
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,850
    113
    111
    Gotham
    batman.com
    ඩිලිවරී සර්විස් එකක්ද කරන්නෙ. නැත්තන් උඹ විතරක් තනියම වාහනේක රස්සාවකට යනවද උදේ හවා ඔච්චර තෙල් ගහගෙන. 🙄
    Dawasata 80km wage yawenawa. Gya mase, me mase dekama trip gya. Dan 15t aya yanawa. Trip yan nattan maseta 20k wage yanwa
     
    • Wow
    Reactions: Heshan Daminda

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    Godak thanvala discounts oken denava, habei velavata full payment karanna puluvan tharam try karanna. Ethakota goda. :-)
    ඔව් මට කාඩ් එක ආවොත් නම් හරියටම
    ගෙවනවා..
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,850
    113
    111
    Gotham
    batman.com
    ඔව් මට කාඩ් එක ආවොත් නම් හරියටම
    ගෙවනවා..
    ow, nattan hena ganan charge wenaw. me mase mata miss wunane dawas 2kakin.. o_O o_O
    sampath tienne. maru krnna inne HSBC or commercial walata dan.. sampath eka wdak n.
     
    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    ow, nattan hena ganan charge wenaw. me mase mata miss wunane dawas 2kakin.. o_O o_O
    sampath tienne. maru krnna inne HSBC or commercial walata dan.. sampath eka wdak n.
    HSBC එක හොදයි වගේ උන්ගේ සයිට් එකේ තියන ඔෆර්ස් වැඩී අනිත් උන්ට වඩා..
    කවුරුත් 5 years payment plan ekak denne na neda?
     
    • Like
    Reactions: SL Hypocrite

    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,224
    303
    83
    HSBC එක හොදයි වගේ උන්ගේ සයිට් එකේ තියන ඔෆර්ස් වැඩී අනිත් උන්ට වඩා..
    කවුරුත් 5 years payment plan ekak denne na neda?
    Payment plan kiyanne uba installment walata neda? Eka onama card ekaka denawa bn.. onq credit card ekak labai. Offers walata use karala welawata payment karanwa nm..
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,770
    2,621
    113
    Kadawatha, Sri Lanka
    51 days kiyana kathawa bageta aththa. Oyaa billing cycle eke 1st day eke transaction wechcha ekakata thamai 51 days. Eeta passe davase 50 days. E wage, 21 days wenakan yanava 30th day ekedi.
    Oyaata hamba welaa aththe Platinum Cash Back Credit card ekak. Eke transactions 25000 ta wadiya wenava nam, Supermarket, Utility Bills, Fuel walata 10% cash back hamba wenava up to Rs. 2000.

    Monthly fee nam moke vath gewanna na, kalin gewala nathuwa late payment wadila nathnam.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,865
    6,737
    113
    38
    Galle
    ලංකලූ...
    ඊයේ කීල්ස් එකට ගිය වෙලාවේ hsbc ක්‍රෙඩිට් කාඩ් එකක් ඇගේ ගැහුවා... මාත් එකක් ගන්න හොය හොය හිටපු නිසා උඩ පැනගෙන ගත්තා..
    උන්ගේ ටැබ් එකෙත් මගේ විස්තර දාලා බැලුව මට ගන්න පුලුවන්ද කියලා.. වැඩේ ඕකේ.. මගෙ සැලරි ස්ලිප්ස් තුනක් whatsapp කරන්න කිව්වා වැඩේ කරගන්න පුලුවන් නිසා. මන් ඊයේ හවසම ඌට දැම්මා.. මට කිව්වෙ මේ ටික කාඩ් එක ගැන.

    -ඇනුවල් ෆී එක 4000/= කිව්වා. වීසා
    -මාසෙට කිසි ගානක් පේ කරන්න ඕන නෑ කිව්ව අපි යූස් නොකලත්. වෙන ඒවගේ පොලිය ගෙවන්න ඕන කිව්වා උන්ගේ එහෙම නෑ කිව්වා.
    -ඔෆර්ස් දෙන ඒවානම් පෙන්නුවා උන් ගොඩක් උන්ගේ සයිට් එකෙත් තියනවා කිව්වා..
    -පැලැටිනම් එකක් දෙයි කිව්වා
    -ලිමිට් එක දැම්ම කියන්න බෑ කිව්වා
    -පෙට්‍රල් 25,000ක් ගැහුවම 10% දෙනවා කිව්වා..

    මේකේ කවුද HSBC යූස් කරන අය ඉන්නේ.. මේකිව්ව ඒවා ඇත්තද? දවස් 51 දෙනවා කිව්වා.

    කොච්චර දවසක් යයිද කාඩ් එක එන්න.? ඊලග සතියේ සදුදා විතරයි උන් වැඩ කරනවා කිව්වේ..අප්‍රේල් ඉවර වෙන්න කලින් ගන්න පුලුවන් වෙයිද?

    HSBC එකේ තව මොනවද තියන බෙනිෆිට්ස්. ??
    HSBC ekak thiye, life time annual fee waived off :D
     
    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    Payment plan kiyanne uba installment walata neda? Eka onama card ekaka denawa bn.. onq credit card ekak labai. Offers walata use karala welawata payment karanwa nm..
    ow machan. Masa 60 ta illanna baida? Godak ewage 21 months tibbe
    dan oke offers na bung

    math ara IESL eka nisa life time annual fee free eka nisaa gathaa. nathnam NDB hodaiyi okata wadaa
    tiyanawa machan habai
    51 days kiyana kathawa bageta aththa. Oyaa billing cycle eke 1st day eke transaction wechcha ekakata thamai 51 days. Eeta passe davase 50 days. E wage, 21 days wenakan yanava 30th day ekedi.
    Oyaata hamba welaa aththe Platinum Cash Back Credit card ekak. Eke transactions 25000 ta wadiya wenava nam, Supermarket, Utility Bills, Fuel walata 10% cash back hamba wenava up to Rs. 2000.

    Monthly fee nam moke vath gewanna na, kalin gewala nathuwa late payment wadila nathnam.
    ow eka molen gahanna ona baduwak gannakota start day eken ganna ona
    Petrol witarak nemaida anith ona amount ekak pay keroth 2000/= hambawenawada?
    Ethakota petrol walata 10% kiyanne mokakda?
    HSBC ekak thiye, life time annual fee waived off :D
    ehema ganne kohomada?
    Lagadida gaththe? Dan denne na neda?

    poddak kiyapan ube salary eka 50K wadi da ?

    eka nisa form eke un kawruhari non-relation ekenk ge nama ahuwa da ?
    Ow basic eka 1 lack welata wada wadi.