කටුපොතදී පොල්තෙල් කන්ටේනරයක් පෙරලී ගම්වැසියන්ට පොල්තෙල්!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,112
    1
    100,811
    113
    34
    Kalutara
    ට්
    ඩේට යන නිසා විඩියෝව නොබල තෙර්ඩ් දාන්ඩ එපා බන් lol
    ටීවී එකේ නිව්ස් එක බලල තමා යූටියුබ් එකේ වීඩියෝ එක තියේද බලල ශෙයාර් කලේ. මේ වීඩියො එක නම් බැලුවෙ නෑ ටීවී එකේ නිව්ස් වලට නම් බැලුව. ඇයි මේකෙ වෙන එකක්ද කියන්නෙ.
     
    • Like
    Reactions: kasun090354t

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ට්
    ටීවී එකේ නිව්ස් එක බලල තමා යූටියුබ් එකේ වීඩියෝ එක තියේද බලල ශෙයාර් කලේ. මේ වීඩියො එක නම් බැලුවෙ නෑ ටීවී එකේ නිව්ස් වලට නම් බැලුව. ඇයි මේකෙ වෙන එකක්ද කියන්නෙ.
    දැන් එහෙමවත් කියල ශේප් වෙයන්, බොලාලනෙ මේ අන්ලිමිටඩ් ඉන්ටන්ව්ට් ගැන කියවන්නෙ ලොල්..
     
    • Haha
    Reactions: Heshan Daminda

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,286
    1
    59,326
    113
    Kaduwela
    දැන් එහෙමවත් කියල ශේප් වෙයන්, බොලාලනෙ මේ අන්ලිමිටඩ් ඉන්ටන්ව්ට් ගැන කියවන්නෙ ලොල්..
    අන්ලිමිටඩ් ඉන්ටන්ව්ට් :lol:
    මැදමුලනේ බලු කුක්කන්ගේ නවතම සොයාගැනීමක් :rofl:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,975
    34,408
    113
    දේව මෑණියන්ගේ ශක්තිය අපරිමිතයි දරුවනි. තෙල් වලින් පිරි අලුත් අවුරුද්දක් සඳහා අප හා එක්වන්න. ගමටම තෙල්.
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,240
    36,287
    113
    කෑගල්ල
    දැන් එහෙමවත් කියල ශේප් වෙයන්, බොලාලනෙ මේ අන්ලිමිටඩ් ඉන්ටන්ව්ට් ගැන කියවන්නෙ ලොල්..
    FB_IMG_1617369750125.jpg
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    සිංහලු නිකං දෙනවා නං ගූ ගොඩක් උනත් ගෙදට්ට ගෙනල්ලා දාගනියි.