Sidemirror පුස් කාල

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    Sidemirror හොයා ගන්න නැහැ බං කොහෙවත් මේ කාලේ. මේක දාල අලුතෙන් සතියයි. එකක් පුස් වගේ කාල.
    පිටින් සේදුවට යන්නේ නැහැ.
    මොකුත් ක්‍රමයක් නැද්ද මෙව යවන්න?


     

    adowhybn

    Well-known member
  • Mar 3, 2021
    5,595
    9,334
    113
    Relaxed Family Vacation GIF
     

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    අලුත් එකක් දැම්මා බං අද.
    ගිය අවුරුද්දේ 1600 ට තිබ්බ එක දැන් 3000ක් වෙලා කියපන්කෝ.
    බඩු නැති නිසා තියෙන උන් හිතෙන ගණන් ගන්නවා.