Sidemirror හොයා ගන්න නැහැ බං කොහෙවත් මේ කාලේ. මේක දාල අලුතෙන් සතියයි. එකක් පුස් වගේ කාල. පිටින් සේදුවට යන්නේ නැහැ. මොකුත් ක්රමයක් නැද්ද මෙව යවන්න?