මේ කතාව මොකක්ද මචන්එදා උන් රෑ ෆිල්ම් එක බලන්න ගිහින් වැඩේ ලීක් කරගත්තේ නැත්තම් අපිට අද රටක් ජාතියක් ආගමක් නෑ මොකද ඕකුන්ගේ මහ එවුන්ට ආගම අබිංනේ.
මේ කතාව මොකක්ද මචන්එදා උන් රෑ ෆිල්ම් එක බලන්න ගිහින් වැඩේ ලීක් කරගත්තේ නැත්තම් අපිට අද රටක් ජාතියක් ආගමක් නෑ මොකද ඕකුන්ගේ මහ එවුන්ට ආගම අබිංනේ.
Meka thamayi sundarama photo eka. Janathawa mun degollotama ekata thiyela ariya
ඒ කාලේ සිරිමා හිටියේ. හාල් පොලු ,පාන් පෝලිම් වල ඉදලා මිනිස්සුන්ට තිත්ත වෙලා හිටියේ. ලොකු මිනිස්සුන්ගේ ළමයි පිටරටවල ඔක්ස්ෆර්ඩ්,කේම්බ්‍රිජ්,සෝබෝන් වල ඉගෙන ගත්තේ. පොඩි මිනිහට හරියට කන්න බොන්නවත් තිබ්බේ නෑ. හැබැයි ඒ ක්‍රමය වෙනස් විදියකට පටන් ගත්ත නම් අපි අද ස්වයoපෝෂිතයි. අඩුම ගානේ මිනිස්සුන්ට අවුරුද්දක්වත් දෙන්න තිබ්බා මොනවහරි හිටවගන්න.මේ කතාව මොකක්ද මචන්
@Kalegana aluth eewa nedda? oya photos, hema chandayak lanwenakota @nicjosh hemadaama danawa, den nam ethi wela. aluth set ekak nedda?![]()
![]()
![]()
විජේවීර ඇතුළු සෙට් එක 1977 දි හිරෙන් නිදහස් වෙලා ආපු ගමන් ආයධ අතට ගත්තේ නෑ. ඒවා සිද්ද උනේ කරන්නම දෙයක් නැති තැන. 77න් පස්සේ ජවිපෙ නියම විදියට ප්රජාතන්ත්රවාදි වියදයටයි වැඩ කලේ. 83ට කලින් තිබුණු හැම චන්දෙටම ඉදිරිපත් උනා. උච්චතම අවස්ථාව ජනාධිපතිවරණය. ඊට පස්සේ තමයි රටේ තුන් වෙනි බලවේගය උනේ. ශ්‍රිලනිප ප්‍රධාන විපක්ෂෙ උනාට උන් නැත්තතටම නැති වෙලා හිටියේ. ජවිපෙ තමයි විපක්ෂේ කාර්යභාරයත් කළේ. ජේආර් වේසිගේ පුතා ජවිපෙ තහනම් නොකර 83 දි මහමැතිවරණය තිබ්බා නම් ජවිපෙ 2 තැනට එන්න උනත් හැකියාවත් තිබුණාඒ කාලේ සිරිමා හිටියේ. හාල් පොලු ,පාන් පෝලිම් වල ඉදලා මිනිස්සුන්ට තිත්ත වෙලා හිටියේ. ලොකු මිනිස්සුන්ගේ ළමයි පිටරටවල ඔක්ස්ෆර්ඩ්,කේම්බ්‍රිජ්,සෝබෝන් වල ඉගෙන ගත්තේ. පොඩි මිනිහට හරියට කන්න බොන්නවත් තිබ්බේ නෑ. හැබැයි ඒ ක්‍රමය වෙනස් විදියකට පටන් ගත්ත නම් අපි අද ස්වයoපෝෂිතයි. අඩුම ගානේ මිනිස්සුන්ට අවුරුද්දක්වත් දෙන්න තිබ්බා මොනවහරි හිටවගන්න.
ඔය කාලේ තමයි විජේවීර ලංකාවට ඇවිල්ලා හිමීට වැඩ පටන් ගන්නේ.පන්ති 5 ඇහුවම පිස්සු හැදෙනවා. ඒ කාලේ අද වගේ තොරතුරු දැනගන්න ක්‍රම තිබ්බේ නෑනේ ඉතින් පංති 5 කියන්නේ තනිකර මැජික් එකක්. දුප්පත්කමින් මිරිකිලා හරියට කන්න බොන්නවත් නැති තරුණ කොල්ලෝ කෙල්ලන්ට අලුත්ම ලෝකයක් මැවුනා.
ජෙප්පන්ට හොඳ සංවිදානය කිරීමේ හැකියාවක් තියෙනවා.ඒක උන් හොඳ අතට යෙදෙව්වානම් රටට සෑහෙන්න වැඩක් වෙන්න තිබ්බා.හැබැයි උන් කරේ ඒකේ අනික් පැත්ත.රේඩියෝ සිලෝන් එකේ ජෙප්පෝ හිටියා. මට සිංදුවේ නම නම් මතක නෑ හැබැයි ඒ සිංදුව දැම්මම මුළු ලංකාවේම පොලිසිවලට එක පාර ගහනවා.අරමුණ එක පොලිසියකින් අනික් පොලිසියට උදව්වක් වෙන්න එන්න බෑ. පෝස්ටර් ගහන්නේ බෝතල් කටු කුඩු කරලා.අතින් ගලවන්න යන එකාට දෙවි පිහිටයි.
මුන්ගේ ප්ලෑන් තිබ්බේ සිරිමාවෝ යටත් කරගන්න මොකද ඒ ආණ්ඩුව මිනිස්සුන්ට තිත්ත වෙලා තිබ්බේ.මිනිස්සු ආණ්ඩුව පැත්තට කොහොමත් නෑ. ජෙප්පෝ 5-6 මේ වැඩේට බැස්සේ.මොකද උන්ට සමහර ආරක්ෂක අංශ නිලධාරීන්ගෙන් උදව් තිබ්බා. රෑ වෙලා තමයි වැඩේ කරන්න ඕනේ. ඉස්සර අද කාලේ වගේ එන්ටටේන්මන්ට් අඩු නිසා ෆිල්ම් එකක් බලන එක පට්ටම ලොකු දෙයක්. කොහොමහරි ගිය එවුන් බොරැල්ලේ ලිඩෝ සිනමාහලේ නයිට් ෆිල්ම් එක බලන්න සෙට් උනා.
ජෙප්පෝ උනත් අපේ ජාතියේ එවුන්ගේ කට කියවීම තියෙන නිසා එතනින් සැලසුම ආරක්ෂක අංශ වලට ගිහින් පණිවිඩේ සිරිමාවොට ගියා. සිරිමාවෝ බය උන පාර ඉන්දියාවට කතා කරා.ඉන්දිරා ගාන්ධි ඉන්දියාවේ ඉන්න දක්ෂම රෙජිමන්ට් එකක් උන ගොර්ඛා ප්ලැටූන් එකක් එව්වා ගුවන් මගින්. ගොර්ඛා කෙනෙක් ගේමට බැස්සොත් ඉනේ තියෙන පිහියේ ලේ ගාගන්නේ නැතුව පිහිය ඇතුලට දාන්නේ නැතිලු.ඒ තරමට දරුණුයි. කොහොමහරි ඒ අය හිටියේ ගුවන් තොටුපලේ.තත්වය දරුණු වුනොත් එළියට එන්න. උතුරු කොරියාවෙන් බෝට්ටු පවා ඇවිත් තිබ්බලු ජෙප්පන්ගේ උදව්වට ආයුධ අරගෙන.ජෙප්පෝ අල්ලගත්ත තැන් අපේ හමුදාවෙන් ආපහු අල්ලගත්තා.
විජේවීරට ජීවිතාන්තය දක්වා හිර දඩුවම් දීලා පස්සේ අවුරුදු 20 කට ලිහිල් කරා. 77 ජේ ආර් ගේ ආණ්ඩුවෙන් ඌව නිදහස් කරා .ඊට පස්සේ 60000 වැඩි පිරිසක් වන්දි ගෙව්වා ඒ නිදහස් කිරීම නිසා.
ඕක දිනුවානම් මේ රට බොහෝවිට උතුරු කොරියාවක් වෙන්න තිබුන අවස්තාව වැඩියි. සමාජවාදය කියන්නේ ඒකාධිපතියෙක් හැදෙන්න හොඳම රෙසපිය. කේන්ද්‍රීය බලයක් ආවම සුපිරිසිදු මිනිස්සු බිහිවෙන්නේ නෑ. මිනිස්සු මරාගෙන හරි බලය රැකගන්න දඟලන එකාධිපතියෝ බිහිවෙනවා විතරයි. ලෝකේ වැඩියෙන්ම මිනී මරලා තියෙන්නේ මාඕ සේතුන්, ඊළඟට ස්ටාලින්, ඊළඟට හිට්ලර්, ඊළඟට පොල්පොට්, කිම් ඉල් සුන් වගේ උන්. ඔතනින් හිට්ලර් ඇරෙන්න ඉතුරු සියල්ලෝම සමාජවාදයේ අතුරු ප්‍රතිපල.සිරාවට බන්.ඕකුන් 71 අමු අමුවේ ෆේල් උනා මිනිස්සුන්ගේ වාසනාවකට. එදා උන් රෑ ෆිල්ම් එක බලන්න ගිහින් වැඩේ ලීක් කරගත්තේ නැත්තම් අපිට අද රටක් ජාතියක් ආගමක් නෑ මොකද ඕකුන්ගේ මහ එවුන්ට ආගම අබිංනේ.
නිකන් හිතලා බලන්න ඕනේ කොයි රටේද ඔය ජෙපියෝ කියන සමාජවදේ හරියට ක්‍රියාත්මක වෙන්නේ කියලා සහ ඒ රටේ දියුණුව කොහොමද කියලා.
දන්නේ නැති එවුන් කියවලා බලන්න ජර්මනියේ බර්ලින් තාප්පේ විස්තරේ.
චන්දේ දෙන්න පක්ෂයක් නැත්තම් නොදී ඉන්න එක වෙනම දෙයක් මොකද ඉස්සරහට එන්නේ ඒ වගේ තත්වයක් නිසා හැබැයි ජීවිතේට ඕකුන්ට නම් චන්දයක් දෙන්නේ නෑ.
@1sam 71 eka kerella athiwenna hethu une mokakda kiyala kiyanna puluwanda ayya?//ගම උදාවේ මූලික අරමුණත් මිනිස්සුන්ට ගෙවල් හදපු එක නෙමේ ""දාස මුදලාලිව"" පෝසත් කරන්න ගස් කප්පවලා දැව ගන්න එක.//
මේක 'දාස මුදලාලි' නොවෙයි, 'නවලෝක මුදලාලි' ලෙස නිවැරදි විය යුතුයි.
මම ජවිපෙ පංති පහට (හඳුන්වා දීමත් එක්ක පන්ති හයයි) සහභාගී උන කෙනෙක්. අපේ පංතියේ උන දේවල් සහ මේ භීෂණය ගැන මගේ අත්දැකීම් ටිකක් පස්සේ ලියන්නම්.
Thanks...ඒ කාලේ සිරිමා හිටියේ. හාල් පොලු ,පාන් පෝලිම් වල ඉදලා මිනිස්සුන්ට තිත්ත වෙලා හිටියේ. ලොකු මිනිස්සුන්ගේ ළමයි පිටරටවල ඔක්ස්ෆර්ඩ්,කේම්බ්‍රිජ්,සෝබෝන් වල ඉගෙන ගත්තේ. පොඩි මිනිහට හරියට කන්න බොන්නවත් තිබ්බේ නෑ. හැබැයි ඒ ක්‍රමය වෙනස් විදියකට පටන් ගත්ත නම් අපි අද ස්වයoපෝෂිතයි. අඩුම ගානේ මිනිස්සුන්ට අවුරුද්දක්වත් දෙන්න තිබ්බා මොනවහරි හිටවගන්න.
ඔය කාලේ තමයි විජේවීර ලංකාවට ඇවිල්ලා හිමීට වැඩ පටන් ගන්නේ.පන්ති 5 ඇහුවම පිස්සු හැදෙනවා. ඒ කාලේ අද වගේ තොරතුරු දැනගන්න ක්‍රම තිබ්බේ නෑනේ ඉතින් පංති 5 කියන්නේ තනිකර මැජික් එකක්. දුප්පත්කමින් මිරිකිලා හරියට කන්න බොන්නවත් නැති තරුණ කොල්ලෝ කෙල්ලන්ට අලුත්ම ලෝකයක් මැවුනා.
ජෙප්පන්ට හොඳ සංවිදානය කිරීමේ හැකියාවක් තියෙනවා.ඒක උන් හොඳ අතට යෙදෙව්වානම් රටට සෑහෙන්න වැඩක් වෙන්න තිබ්බා.හැබැයි උන් කරේ ඒකේ අනික් පැත්ත.රේඩියෝ සිලෝන් එකේ ජෙප්පෝ හිටියා. මට සිංදුවේ නම නම් මතක නෑ හැබැයි ඒ සිංදුව දැම්මම මුළු ලංකාවේම පොලිසිවලට එක පාර ගහනවා.අරමුණ එක පොලිසියකින් අනික් පොලිසියට උදව්වක් වෙන්න එන්න බෑ. පෝස්ටර් ගහන්නේ බෝතල් කටු කුඩු කරලා.අතින් ගලවන්න යන එකාට දෙවි පිහිටයි.
මුන්ගේ ප්ලෑන් තිබ්බේ සිරිමාවෝ යටත් කරගන්න මොකද ඒ ආණ්ඩුව මිනිස්සුන්ට තිත්ත වෙලා තිබ්බේ.මිනිස්සු ආණ්ඩුව පැත්තට කොහොමත් නෑ. ජෙප්පෝ 5-6 මේ වැඩේට බැස්සේ.මොකද උන්ට සමහර ආරක්ෂක අංශ නිලධාරීන්ගෙන් උදව් තිබ්බා. රෑ වෙලා තමයි වැඩේ කරන්න ඕනේ. ඉස්සර අද කාලේ වගේ එන්ටටේන්මන්ට් අඩු නිසා ෆිල්ම් එකක් බලන එක පට්ටම ලොකු දෙයක්. කොහොමහරි ගිය එවුන් බොරැල්ලේ ලිඩෝ සිනමාහලේ නයිට් ෆිල්ම් එක බලන්න සෙට් උනා.
ජෙප්පෝ උනත් අපේ ජාතියේ එවුන්ගේ කට කියවීම තියෙන නිසා එතනින් සැලසුම ආරක්ෂක අංශ වලට ගිහින් පණිවිඩේ සිරිමාවොට ගියා. සිරිමාවෝ බය උන පාර ඉන්දියාවට කතා කරා.ඉන්දිරා ගාන්ධි ඉන්දියාවේ ඉන්න දක්ෂම රෙජිමන්ට් එකක් උන ගොර්ඛා ප්ලැටූන් එකක් එව්වා ගුවන් මගින්. ගොර්ඛා කෙනෙක් ගේමට බැස්සොත් ඉනේ තියෙන පිහියේ ලේ ගාගන්නේ නැතුව පිහිය ඇතුලට දාන්නේ නැතිලු.ඒ තරමට දරුණුයි. කොහොමහරි ඒ අය හිටියේ ගුවන් තොටුපලේ.තත්වය දරුණු වුනොත් එළියට එන්න. උතුරු කොරියාවෙන් බෝට්ටු පවා ඇවිත් තිබ්බලු ජෙප්පන්ගේ උදව්වට ආයුධ අරගෙන.ජෙප්පෝ අල්ලගත්ත තැන් අපේ හමුදාවෙන් ආපහු අල්ලගත්තා.
විජේවීරට ජීවිතාන්තය දක්වා හිර දඩුවම් දීලා පස්සේ අවුරුදු 20 කට ලිහිල් කරා. 77 ජේ ආර් ගේ ආණ්ඩුවෙන් ඌව නිදහස් කරා .ඊට පස්සේ 60000 වැඩි පිරිසක් වන්දි ගෙව්වා ඒ නිදහස් කිරීම නිසා.
මට 1971 දී වයස නමයයි. කැරැල්ල, සහ ඊට පසුව ඇතිවුන කලබලකාරී තත්වය ගැන, අප්‍රේල් නිවාඩුවෙන් පස්සේ පාසල් පටන් ගත්තේ ජූනි වල බව එහෙම මතකයි. ඒ උනාට 71 කැරැල්ලට හේතුව මොකක්ද කියන එක තේරුම් ගන්න තරම් දැනුමක් තිබුනේ නැහැ. පොත් පත්තර වලින් කියවපු කාරනා මිසක් අත්දැකීමෙන් යමක් කියන්න තරමට දැනුමක් නැහැ.@1sam 71 eka kerella athiwenna hethu une mokakda kiyala kiyanna puluwanda ayya?
උබ වගේ ගූ කන පණුවෙක්ට ජොබ් එක නැති වෙයිද එතකොට?අපි හිතමු 71 කැරැල්ල හරි 88/89 කැරැල්ල හරි ජයගත්තා කියල. ඊට පස්සේ සිද්දවන්නේ මහා ලේ වැගිරීමක්. එතකොට මුලින්ම මරාදාන්නේ කවුද?
UNP ලොක්කොද? නෑ
හමුදාවේ ලොක්කොද? නෑ
ශ්‍රී ලංකා නිදහස්පක්ෂයේ ලොක්කොද? නෑ
මිත්‍රවරුනි
JVP ඉන්න තමුන්ට විරුද්දව මත දරන සෙට් එක. 71 කැරැල්ලේ දී පක්ෂයේ ද්‍රෝහීන් සෙට් එකක ලිස්ට් එකක් ඉහල නායකත්වයෙන් හැදුවා. (JVP එකේ විවිද මත දරන කණ්ඩායම් ඉන්නවා. සමහරු විජේවීර කණ්ඩායමට පක්ෂයි. සමහරු විරුද්දයි. බලන්න 71 කැරැල්ලේ ස්වයන් චරිතාපදාන ) . ඔය කට්ටියට තමයි මුලින්ම බඩු හම්බවෙන්නේ. රට පිරිසිදු කරන්න කලින් තමුන්ගේ පක්ෂය පිරිසිදු කරන්න එපයි. පසුකාලීනව පක්ෂයේ පහල කිහිපදෙනෙක් එකතුවෙලා ඔය ලිස්ට් එක විනශ කරා.
සුපිරිම කතාව බ්‍රෝ.උඹ වගේ ඒ කාලේ මිනිස්සු හිතුවා නම් සෑහෙන මිනිස්සු පිරිසකගේ ජීවිත බේරිලා.ඕක දිනුවානම් මේ රට බොහෝවිට උතුරු කොරියාවක් වෙන්න තිබුන අවස්තාව වැඩියි. සමාජවාදය කියන්නේ ඒකාධිපතියෙක් හැදෙන්න හොඳම රෙසපිය. කේන්ද්‍රීය බලයක් ආවම සුපිරිසිදු මිනිස්සු බිහිවෙන්නේ නෑ. මිනිස්සු මරාගෙන හරි බලය රැකගන්න දඟලන එකාධිපතියෝ බිහිවෙනවා විතරයි. ලෝකේ වැඩියෙන්ම මිනී මරලා තියෙන්නේ මාඕ සේතුන්, ඊළඟට ස්ටාලින්, ඊළඟට හිට්ලර්, ඊළඟට පොල්පොට්, කිම් ඉල් සුන් වගේ උන්. ඔතනින් හිට්ලර් ඇරෙන්න ඉතුරු සියල්ලෝම සමාජවාදයේ අතුරු ප්‍රතිපල.
විජේවීර දිනුවානම් බොහෝවිට සිදුවෙන්න ඉඩ තිබුනෙත් ඕකම තමයි. මොකද විප්ලවයක් දිනුවට පස්සේ ආයේ ඒ මානසිකත්වයෙන් මිදෙන එක ලේසි නෑ. දැන් බිමල් එහෙම තවම ඉන්නේ ඒ මානසිකත්වයේ. අනුරලා ඒකෙන් මිදිලා දැන් ධනවාදී කඳවුරට හේත්තුව දාලා ඉන්නේ. කොහොමත් නැති දේ අගය කරන්න ලේසියි තියෙන දේ විවේචනය කරලා. මොකද තියෙන දේ හැමවෙලාවෙම ප්‍රායෝගිකයි හැබැයි මිනිස්සු ආසයි නැති දේ ෆැන්ටසියක් හදලා ජීවත් වෙන්න. ඉතින් අපේ රටේ උනත් අපිට දැන් තියෙන ක්රමයේ අඩුපාඩු දකිනකොට හිතෙනවා සමාජවාදී පාලනයක් තිබුනානම් මේ රට සෑහෙන දියුණුවක් ලබලා කියල. තවම එංගලන්තේ පාලනයට යටත්ව තිබුනානම් මේ රට මාර දියුණු රටක් වෙයි කියලා හිතෙන මිනිස්සුනේ ඉන්නේ.
පුරං අප්පුලා කරපු දේයි මිනීමරු ජෙප්පෝ කරපු දේයි සසදන්න බෑ මොකද පුරන් අප්පු සුද්දෝ පන්නන්න ඒ දේ කරේ. ජෙප්පෝ කෙලියේ සිංහල බෞද්ධ මිනිහට.එතකොට ජෙප්පෝ ගිණි තිබ්බේ එක තැනයිද ?
රජයකට විරුද්ධව යුද්ධයක් කරද්දි රජය අපහසුතාවට පත් කරන්න ඔහොම දේවල් කරනවා.1818 කැරැල්ල පටන් ගත්තේ මාතලේ කච්චේරියට ගිනි තියලා.කච්චේරිය ගිනි තිබ්බට පුරන් අප්පුලාට සලකන්නේ මිනීමරුවො විදියටද?නෑනෙ ජාතික වීරයො විදියටනේ.ඒ කාලෙ වෙද්දි විජේවීරගෙ පුතාට අවුරුදු එක හමාරයි.අනුර ජේවීපී එකට සම්බන්ධ වෙන්නේ 92දි.මෙතනින් එහාට ලියල තියෙන්නෙ මඩ.ඒවට උත්තර දෙන්න ඕන නෑ
ඇයි ලපයා මිනිස්සු නොමග යැවීම ?88/89 pahu unata passe wena kiyanna monawada thiyenne?
ආයුධ ගත්ත එක කොහෙත්ම සාදාරණිකරණය කරන්න බෑ. ප්‍රබාකරන්ට නම් පොඩ්ඩක් හරි සාදාරණිකරණය කරන්න පුළුවන් මොකද ඌ රටේ කෑල්ලක් අල්ලගන්න බැලුවේ.එහෙම බැලුවම ඔය කුණු ජෙපියෝ කියන්නේ අන්තිම මිලේච්චයෝ. අපි මැරිලා ගියාම ඇත්ත කතාව කියන්න මිනිස්සු නැති වෙයි හැබැයි දැන් පොඩි එවුන් මේ ඇත්ත දැනගන්න ඕනේ.විජේවීර ඇතුළු සෙට් එක 1977 දි හිරෙන් නිදහස් වෙලා ආපු ගමන් ආයධ අතට ගත්තේ නෑ. ඒවා සිද්ද උනේ කරන්නම දෙයක් නැති තැන. 77න් පස්සේ ජවිපෙ නියම විදියට ප්රජාතන්ත්රවාදි වියදයටයි වැඩ කලේ. 83ට කලින් තිබුණු හැම චන්දෙටම ඉදිරිපත් උනා. උච්චතම අවස්ථාව ජනාධිපතිවරණය. ඊට පස්සේ තමයි රටේ තුන් වෙනි බලවේගය උනේ. ශ්‍රිලනිප ප්‍රධාන විපක්ෂෙ උනාට උන් නැත්තතටම නැති වෙලා හිටියේ. ජවිපෙ තමයි විපක්ෂේ කාර්යභාරයත් කළේ. ජේආර් වේසිගේ පුතා ජවිපෙ තහනම් නොකර 83 දි මහමැතිවරණය තිබ්බා නම් ජවිපෙ 2 තැනට එන්න උනත් හැකියාවත් තිබුණා
පුරන් අප්පුලත් කරේ විදේශිකයන්ගෙන් රට බේරගන්න හදපු එක.ජෙප්පොත් කරේ විනාශකාරී විදේශ ගැති ආණ්ඩුවෙන් රට බේරගන්න හදපු එක.ඒක අරගලයක්.ආතල් එකට මිනිස්සු මැරුවෙ නෑ.සිංහල මිනිහ එක්ක තරහට කරපු මගුලක් නෙවෙයි ඒක.ඕවා මේ බයි පේජ් වලින් දාන ඒවා ඕනවට වඩා කියෙව්වම ඔලුවට එන මනස්ගාත.සුපිරිම කතාව බ්‍රෝ.උඹ වගේ ඒ කාලේ මිනිස්සු හිතුවා නම් සෑහෙන මිනිස්සු පිරිසකගේ ජීවිත බේරිලා.
පුරං අප්පුලා කරපු දේයි මිනීමරු ජෙප්පෝ කරපු දේයි සසදන්න බෑ මොකද පුරන් අප්පු සුද්දෝ පන්නන්න ඒ දේ කරේ. ජෙප්පෝ කෙලියේ සිංහල බෞද්ධ මිනිහට.එතකොට ජෙප්පෝ ගිණි තිබ්බේ එක තැනයිද ?
මේ ලඟදි pickme එකක මමයි බාප්පයි යනකොට එළවන එකා අපිට තෙල බෙදන්න ආවා. අපේ බාප්පා ඒ කාලේ ගිණි තිබ්බ ඒවා බොරලැස්ගමුව හරියෙන් යනකොට අරූට පෙන්නුවා.ඌට කට උත්තර නෑ.
අනික් එක රජය කියන්නේ අපේ සල්ලිනේ.මොකද උන් ගෙදරින් ගේනවද ? වාහනයක් අළුතෙන් ගන්නකොට 300% ටැක්ස්. එතකොට ගොන් ජෙප්පෝ විනාශ කරේ අහිංසක මිනිස්සු දහඩිය මහන්සියෙන් හම්බ කරලා ගෙවපු ටැක්ස් සල්ලි.
ඔය අරගල කරපු එවුන්ගේ ළමයි උන් ලොවෙත් ඕවට එවන්නේ නෑ.මොකද උන් කැමති නෑ උන්ගේ ළමයි ගුටි කනවට මැරෙනවට.
ඇයි අනික් එවුන්ගේ ළමයි ගැන ඒ වගේ හිතුවේ නැත්තේ ?
මේ රටේ දැනට හිටපු සහ ඉන්න පාලක පක්ෂවල අනන්ත වැරදි තියෙනවා හැබැයි උන් ඔය කුණු ජෙපියෝ වගේ අනුන්ගෙන් කන කුහකයෝ නෙවෙයි. බලහන්කෝ ලපයා කියන බොරු.පෝට් සිටිය හදන්න කළුගල් කියුබ් කෝටි 12 යනවා කිව්වා. ඊයා බන් ලැජ්ජයි කියන බොරු වලට. හයිවේ හදන්නේ ඇඹුල් තියල් ගෙනියන්නද ඇහුවා. බලපන් දැන් හයිවේ ටිකේ තියෙන වාසිය.
------ Post added on Apr 16, 2021 at 7:47 PM
ඇයි ලපයා මිනිස්සු නොමග යැවීම ?
------ Post added on Apr 16, 2021 at 7:50 PM
අනේ මහ ලොකු ජෙප්පන්ට පුළුවන් රට බේරගන්න. නිකන් පට්ටපල් බොරු දාන්න එපා බන්. පුරන් අප්පුලා සටන් කරේ විදේශ බලවේගයක් එක්ක.පුරන් අප්පුල කඩ වහන්න කිව්වේ නෑ තුණ්ඩු දාලා. මරපු එවුන්ගේ මිනී පෙට්ටි ගෙනියන්න කිව්වේ නෑ දනිස්සට පහලින්.පුරන් අප්පුලත් කරේ විදේශිකයන්ගෙන් රට බේරගන්න හදපු එක.ජෙප්පොත් කරේ විනාශකාරී විදේශ ගැති ආණ්ඩුවෙන් රට බේරගන්න හදපු එක.ඒක අරගලයක්.ආතල් එකට මිනිස්සු මැරුවෙ නෑ.සිංහල මිනිහ එක්ක තරහට කරපු මගුලක් නෙවෙයි ඒක.ඕවා මේ බයි පේජ් වලින් දාන ඒවා ඕනවට වඩා කියෙව්වම ඔලුවට එන මනස්ගාත.
ඒ කාලේ සුදු ආණ්ඩුව කච්චේරි හැදුවෙත් රටේ මිනිස්සුන්ගෙ බදු වලින් තමා.එහෙම අරගල කරද්දි අනේ මේ මිනිස්සුන්ගෙ බදු වලින් හදපු සල්ලි කියල බලන්නෙ නෑ.රජයේ දේපල විනාශ කරනවා රජය අපහසුතාවට පත් කරන්න.
අරගල කරපු උන්ගෙ ලමයි ඕවට එවනවද දන් නෑ.හැබැයි ඒ කාලෙ ආණ්ඩුවෙන් මරපු ජේවීපී කාරයන්ගෙ ලමයිත් ජේවීපී වෙලා ඉන්නව නම් දැකල තියෙනවා.
පෝට් සිටි හදන්න එක එක වෙලාවල එක එක සැලසුම් හැදුවා.ඒවා ඒ අදාල සයිට් වලත් තියෙනවා.ඒව තමයි කියල තියෙන්නේ.එදා ඉඳන් අනුර කියන්නේ බොරුවක් කියල තියෙනව නම් ඔප්පු කරන්න කියලා.තාමත් කවුරුත් ඔප්පු කරේ නෑ.ලපයා ලපයා කියලා ඔය වගේ මෝඩ චෝදනා කරනව විතරයි.