88/89 එ් භීෂණකාරි ම්ලේච්ඡ යුගයයි.

NATHA SRI JAYASEKARA

Well-known member
  • Nov 30, 2020
    942
    1,513
    93
    ගොඩාක් මහන්සි වෙනවා නේද? පව්. දැන් ඔය තැටිය හරි පරණයි. අලුත් තැටියක් හොයාගන්න බැරි උනයි ඔහෙට තාම? 😂
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    21,055
    9,247
    113
    JVP විසින් යවනු ලැබූ මරණ වරෙන්තු

    jvp_9.jpg
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,419
    1,065
    113
    ගොඩාක් මහන්සි වෙනවා නේද? පව්. දැන් ඔය තැටිය හරි පරණයි. අලුත් තැටියක් හොයාගන්න බැරි උනයි ඔහෙට තාම? 😂
    JVP මහත්තරුන්ට මේවා දාද්දි සෑහෙන්න රිදෙනවා ....
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    5,368
    3,749
    113
    88/89 ගැන දොඩවන බාබා හුකුන්ලා මේක බලන්න. මුලින්ම භීෂණය පටන් ගත්තේ කවුද කියලා
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    21,055
    9,247
    113
    1988 ජනාදිපතිවරණය කඩාකප්පල් කිරීමට JVP උත්සාහයන්

    jvp_16.jpg


    1988 ජනාදිපතිවරණය කඩාකප්පල් කිරීමට JVP උත්සාහයන්

    felled-trees-blocking-road-in-example-of-sinhalese-jvp-rebel-attempts-picture-id50586508

    ------ Post added on Apr 11, 2021 at 8:15 AM
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    814
    1,722
    93
    ජවිපෙ 71දි කිසිම වරදක් කරලා නෑය, ආණ්ඩුව මේ නොදරුවො වැලි කෙලියෙ යෙදී ඉද්දි අත්අඩංගුවට අරන් තියෙන්නේ අනේ අපිට සමාවෙන්න ඔන්න ඔයාල සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කියලද නිදහස හම්බවුනේ :baffled: නැතුව හරක් උනත් මෙච්චර පෝරකේට දැක්කුව හැකිය කියල පිං ගොන්නුන්ට වගේ සමාව හම්බවුනා එහෙම නෙවෙයි කියල ෂුවර් ද :baffled: 2009 යුද්දේන් පස්සෙත් කොටි දාස් ගානක් නිදහස් කරලා ගෙදර යැව්ව ඒ උන් නිර්දෝෂී හින්ද නං නෙවේ ඕං.
    නෑ මම කියන්න හැදුවේ 71 දි 88/89 දි වගේ දරුණු තත්වෙකට ගියෙ නෑ කියලා.ඒ මොකද කැරැල්ල පටන් ගන්නත් කලින්ම වගේ නවත්තන්න ආණ්ඩුවට පුලුවන් උනා.ඊට පස්සෙ ජේවීපී එක ආයෙ කැරලි ගහන්න යන්න උවමනාවක් තිබ්බෙ නෑ.උන් මැතිවරණ වලටත් ඉදිරිපත් උනා ඊට පස්සෙ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    5,368
    3,749
    113
    නෑ මම කියන්න හැදුවේ 71 දි 88/89 දි වගේ දරුණු තත්වෙකට ගියෙ නෑ කියලා.ඒ මොකද කැරැල්ල පටන් ගන්නත් කලින්ම වගේ නවත්තන්න ආණ්ඩුවට පුලුවන් උනා.ඊට පස්සෙ ජේවීපී එක ආයෙ කැරලි ගහන්න යන්න උවමනාවක් තිබ්බෙ නෑ.උන් මැතිවරණ වලටත් ඉදිරිපත් උනා ඊට පස්සෙ.
    අනිවා බං. 83ට කලින් ජවිපෙ නියම විදියට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයේ හිටියේ. අසූ ගණන් වල මුල සංවර්ධන සභා ඡන්දේට ඉදිරිපත් වුණා. 82 ජනාධිපතිවරණෙට පවා ඉදිරිපත් වුණා. ඊට පස්සේ රටේ 3 බලවේගේ බවට පත්වුණා. නිදහස් පක්ෂය ඒ වෙද්දි නට්ටං වෙලා තිබ්බ හින්දා හරියට බැලුවොත් ජවිපෙ තමයි එදා විපක්ෂයේ කාර්යභාරය කරේ. එදා විජේවීර මීටින් වල කියපුවා උඹලගේ අපේ අම්මලා තාත්තල ආච්චිලා සීයලට නොතේරුනාට ජේආර්ට හොඳ තේරුණා. ඌ දැනගත්තා එන පොට හොඳ නෑ කියලා. පස්සේ උගේ සෙට් එකක්ම දෙමලුන්ට ගහලා කළු ජූලියක් ඇති කරලා ඒ පිටන් දාලා ජවිපෙ තහනම් කළා.
     
    • Like
    Reactions: u_make_me_sick_

    SLGodFather

    Junior member
  • Feb 21, 2021
    64
    73
    18
    බුවාහ් හහ් හහ් හා ! සහෝදරයා මම තමයි රෝහණ විජේවීර ! :lol::lol::lol::lol:
     

    diula123

    Active member
  • Jun 22, 2009
    231
    167
    43
    වැරද්ද ජවිපෙ නෙමෙයි මිතුර. මුග්ධ පාලකයින් විසින් එවකට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයකට යොමු වී සිටි ජවිපෙ තහනම් කිරීමයි. එදා ජවිපෙ තහනමට පෙර පැවති මැතිවරණ වලදී උඹලගේ අපේ අම්මලා තාත්තාලා සීයලා ආච්චිලා මොලේ පාවිච්චි කරා නම් හැට දහසක් ජීවිතත් බේරිලා. රට අද සිටන තැනින් ගව් ගානනක් ඉදිරියටත් ගිහින්
    Eka Hari wenna puluwan.
    Deshiya nispadana godak develop wenawa sirimavo kramaya giyanam .
     
    • Like
    Reactions: nalin0001

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    5,368
    3,749
    113
    Eka Hari wenna puluwan.
    Deshiya nispadana godak develop wenawa sirimavo kramaya giyanam .
    82 ජනමත විචාරණයෙදි අපේ ගෙං වාහේලා චන්දෙ දීලා තියෙන්නේ මහමැතිවරණයක් එපා කියන ඔප්ෂන් එකටනේ. චන්දය ඕනෙ කියන ඔප්ශන් එකට ගියා නම් 83 අවුරුද්දේ මහමැතිවරණයක් තියන්න වෙනවා. එහෙම උනානම් පහුගිය කාලෙම සිද්ධවුනු දේවල් උඩු යටිකුරු වෙන්න තිබුණා.
     
    • Like
    Reactions: u_make_me_sick_

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    8,155
    2,089
    113
    82 ජනමත විචාරණයෙදි අපේ ගෙං වාහේලා චන්දෙ දීලා තියෙන්නේ මහමැතිවරණයක් එපා කියන ඔප්ෂන් එකටනේ. චන්දය ඕනෙ කියන ඔප්ශන් එකට ගියා නම් 83 අවුරුද්දේ මහමැතිවරණයක් තියන්න වෙනවා. එහෙම උනානම් පහුගිය කාලෙම සිද්ධවුනු දේවල් උඩු යටිකුරු වෙන්න තිබුණා.
    oya kiyanne lampu kalagedi sellama neda? ehema nam JR eekedi boruwak karaa kiyala mama ahala thiyanawa.

    Mr @1sam, 82 janamatha wicharanaya gena poddak kiyanna puluwanda? eththatama mokada une kiyala?
     
    • Like
    Reactions: nalin0001

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    5,368
    3,749
    113
    Thanks, ethakota Lampu saha Kalagedi scene eka mokakda?
    මම අහලා තියෙන විදියට ජනමත විචාරණ චන්ද පත්‍රකාවේ තිබුණු සළකුණු දෙක. මහ මැතිවරණයක් එපා නම් ලාම්පුවට කතිරය. මහ මැතිවරණයක් ඕනේ නම් කලගෙඩිය ලකුණට කතිරය. අපේ ගොං වාහේලා ගිහිං ලාම්පුවට තමයි වැඩිපුරම කෙලලා තියෙන්නේ. ගම් වලට ගිහිං ප්‍රාදේශීය දේශපාලුවෝ මෝඩ ගම්මුන්ට කිව්වලු කලගෙඩියට වඩා ලාම්පුව කොච්චර වටිනවද කියලා.
     
    • Like
    Reactions: u_make_me_sick_

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,044
    13,203
    113
    5
    කටුකරෝලගම
    නෑ මම කියන්න හැදුවේ 71 දි 88/89 දි වගේ දරුණු තත්වෙකට ගියෙ නෑ කියලා.ඒ මොකද කැරැල්ල පටන් ගන්නත් කලින්ම වගේ නවත්තන්න ආණ්ඩුවට පුලුවන් උනා.ඊට පස්සෙ ජේවීපී එක ආයෙ කැරලි ගහන්න යන්න උවමනාවක් තිබ්බෙ නෑ.උන් මැතිවරණ වලටත් ඉදිරිපත් උනා ඊට පස්සෙ.
    උවමනාවක් තිබුනෙ නැද්ද නැත්තං අවිආයුද එක්ක අතටම මාට්ටු වෙල වැඩේ දෙල් උනාට පස්සෙ පස්සෙ වෙන කරන්න දෙයක් නැති හින්ද හින්ද සද්දේ වහල හිටියද? මැතිවරනෙකට ඉදිරිපත් උනා කියල ඒකෙන් කියවෙන්නේ නෑ කැරලි ගහන අදහස අතඇරියය කියල, ඔහොම බැලුවොත් ප්‍රභාකරනුත් කොච්චර සාම සාකච්චා කරාද.

    88 ඇතිවෙච්ච් සිද්දි වලට ආණ්ඩුවත් වගකියන්න ඕනෙ බව ඇත්ත. හැබැයි නිකන් අනේ ජවිපෙ අහිංසකයි දුෂ්ඨ ආණ්ඩුව එයාලව ආයුද ගන්න තැනට පත් කරා වාගේ කතා නං කියන්න එපා උන්දල තොත්ත බබ්බු නෙවේ ඔච්චර නලවන්න.
     

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    942
    1,513
    93
    උවමනාවක් තිබුනෙ නැද්ද නැත්තං අවිආයුද එක්ක අතටම මාට්ටු වෙල වැඩේ දෙල් උනාට පස්සෙ පස්සෙ වෙන කරන්න දෙයක් නැති හින්ද හින්ද සද්දේ වහල හිටියද? මැතිවරනෙකට ඉදිරිපත් උනා කියල ඒකෙන් කියවෙන්නේ නෑ කැරලි ගහන අදහස අතඇරියය කියල, ඔහොම බැලුවොත් ප්‍රභාකරනුත් කොච්චර සාම සාකච්චා කරාද.

    88 ඇතිවෙච්ච් සිද්දි වලට ආණ්ඩුවත් වගකියන්න ඕනෙ බව ඇත්ත. හැබැයි නිකන් අනේ ජවිපෙ අහිංසකයි දුෂ්ඨ ආණ්ඩුව එයාලව ආයුද ගන්න තැනට පත් කරා වාගේ කතා නං කියන්න එපා උන්දල තොත්ත බබ්බු නෙවේ ඔච්චර නලවන්න.
    88/89 pahu unata passe wena kiyanna monawada thiyenne?
     

    saliya1000

    Active member
  • Dec 11, 2007
    689
    91
    28
    Europe
    වැරද්ද ජවිපෙ නෙමෙයි මිතුර. මුග්ධ පාලකයින් විසින් එවකට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයකට යොමු වී සිටි ජවිපෙ තහනම් කිරීමයි. එදා ජවිපෙ තහනමට පෙර පැවති මැතිවරණ වලදී උඹලගේ අපේ අම්මලා තාත්තාලා සීයලා ආච්චිලා මොලේ පාවිච්චි කරා නම් හැට දහසක් ජීවිතත් බේරිලා. රට අද සිටන තැනින් ගව් ගානනක් ඉදිරියටත් ගිහින්
    අනිවා මාත් මේකට එකයි.එදා සේරම එකට එකතු උනා නම් මෙහෙම වෙන්නේ නෑ..අද වගේම එදත් සල්ලි වලට පුක දෙන උන් හිටපු නිසා තමයි ඔහොම දෙයක් උනේ.
     
    • Love
    Reactions: nalin0001

    dilann

    Well-known member
  • Jul 6, 2018
    10,850
    28,620
    113
    එකමත් එක රටක
    ඔය කාලේ තරුණ වයස් වල හිටපු උන් තමයි මේ රට කෑවේ . කිසි හික්මීමක් නැති උන් සෙට් එකක්. ඒ මදිවට තව යුද්දෙකුත් පටන්ගත්ත. බල්ලෝ බළල්ලු වගේ මිනි මරන්න පුලුවන් ම්ලේච්ච උන් ටිකක් . උන්ම තමයි රටේ පාලකයෝ වෙලා රට තව පස්සට ගත්තේ.
    දැන් නම් ඔය වගේ ආතක් පාතක් නැතිව මිනී මරාගන්න , මිනිස්සුන්ට වෙලාවක් නෑ . ලොකු අරගලයක් වගේ ආවත් ඔයිට වඩා නම් මොලේ ඇතුව මිනිස්සු හැසිරෙනවා.