marry කරලා ගියාම ලේසියට කෑම උයාගන්න පුළුවන්, ෆුල් ටයිම් වරක් කරන්න පුළුවන් වගේ දේවල් තියනවා. නමුත් හොද දියුණු රටකට තනියෙන් යද්දී විසා ලබා ගැනීම, ගිහිල්ලා එහෙ පරිසරයට හැඩ ගැසීම වගේ කාරනා වලදී තනිකඩව කිරීම පහසුයි. තමාගේ බිරිද / වෙන්න බිරිද යහපත්, ගුණ ගරුක, ලැජ්ජ-භය ඇතුව හැදුනු යුවතියක් නම් ප්‍රථමයෙන් පිරිමි කෙනා රට ගිහිල්ලා වටපිටාව දැනගෙන ගානක් හොයාගෙන ඊට පස්සේ වයිෆ් (හෝ මැරි කරලා වයිෆ්ව) ගෙන්න ගන්න එක තමා හොදම. උප්පැන්නෙට විතරක් ගැහැණු කියල තියන වැඩ වලින් පිරිමි වගේ මාර ගෑනියෙක් නම් ඉතින් ඕන විදියකට ගෙනියන්න පුළුවන්. එයාලා කඩුලු 7ම පැනපු නිසා ආයේ අමුතුවෙන් පනින්න දෙයක් නෑ.