Bachelor of Business Management University of Kelaniya Distance Education

saja

Well-known member
  • Jan 8, 2007
    16,191
    2
    10,799
    113
    Home Sweet Home
    Bachelor of Business Management University of Kelaniya Distance Education

    මේකේ past papers නම් තියේ , answers ගන්න විදිහක් නැද්ද ? facebook group එකක් වත් නැද්ද ? teledram group එකක් උනත් කමක් නැ , මම HR ඩිප්ලෝමා එකක් කරනවා , same subject තියෙන්නේ එකයි.

    support එකක් දෙන්න please :sorry:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,191
    2
    10,799
    113
    Home Sweet Home
    bump
    papere dapan blnna
    http://cdce.kln.ac.lk/past_papers.php

    linkgif.gif

    papers.gif
     
    Last edited:

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,191
    2
    10,799
    113
    Home Sweet Home
    campus උන් එලකිරියට වරෙල්ලා , මට උදව්වක් දීපල්ලා , please :sorry: :(

    support වලට thanks 🙏🙏🙏
     
    Last edited:
    • Like
    Reactions: Stimulus mind

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,273
    1
    59,275
    113
    Kaduwela
    campus උන් එලකිරියට වරෙල්ලා , මට උදව්වක් දීපල්ලා , please :sorry: :(

    support වලට thanks 🙏🙏🙏
    ඕක කැලණි කැම්පස් ඒකෙ එවුන් ඉන්න ගෘප් එකක දාපන්කෝ. ඔය කැම්පස් ඉදල අවුට් වෙච්ච එවුන් තාම ඉන්න එවුන් ඉන්න ගෘප්ස් කොච්චර නම් තියේද.
     
    • Love
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,191
    2
    10,799
    113
    Home Sweet Home
    අනේ එහෙම එකක් තිබ්බොත් link එකක් දාන්න please
    ඕක කැලණි කැම්පස් ඒකෙ එවුන් ඉන්න ගෘප් එකක දාපන්කෝ. ඔය කැම්පස් ඉදල අවුට් වෙච්ච එවුන් තාම ඉන්න එවුන් ඉන්න ගෘප්ස් කොච්චර නම් තියේද.