Bachelor of Business Management University of Kelaniya Distance Education

pradeepsu

Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    Bachelor of Business Management University of Kelaniya Distance Education

    මේකේ past papers නම් තියේ , answers ගන්න විදිහක් නැද්ද ? facebook group එකක් වත් නැද්ද ? teledram group එකක් උනත් කමක් නැ , මම HR ඩිප්ලෝමා එකක් කරනවා , same subject තියෙන්නේ එකයි.

    support එකක් දෙන්න please :sorry:
    පාස්ට් paper වල, උත්තර දන්නේ නැති ඒවා දාපන්. පුළුවන් වෙලාවට, වෙලා තියෙන විදිහට උත්තර දෙන්නම්.
     
    • Love
    Reactions: saja