SE salary - after 3-4 years

infoseeker

Active member
  • Jun 18, 2020
    105
    145
    43
    කට්ටිය කියන දේවල් බැලුවම ,
    Average SE කෙනෙක්ගෙ salary එක (basic) කීයද? 3 years -4 years experience කෙනෙක්ගෙ?
    දන්න විදියට කියන් යමුද?
    Ifs,99x,sysco,lseg,so2 වල
     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,488
    1
    14,563
    113
    100k dena company nam na machan as far as i know,
    Aduma 150k paying for 3-4 years guys.
    Freezing Game Of Thrones GIF