මම දැන් වෙබ් ඔඩර් හොයා ගන්න විදිය

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,156
    12,703
    113
    38
    මේකේ අය Plan කරලා Web Order දීලා Advance අරගෙන පැය දෙකක් යනකොට සල්ලි අපහු ඉල්ලන්න ගත්තා මම ගැන එළකිරි එකේ අය කිව්වා කියලා. තව සමහරු සති දෙකක් වගේ යනකොට මම ගැන එළකිරි Member කෙනක් කිව්වා කියලා සල්ලි ඉල්ලා ගත්තා නිකන් නමේ මට පට්ට යන්න බැනලා. එක නිසා Online ඔඩර් ගන්න එක සහ මුලින් නැවත්තුවා. Online ඔඩර් හොයන එක බොරු වැඩක්

    ගහගත්තා කොළ ටිකක්/visiting card පින්ට් කරන තැනකින්

    ඇද ගත්තා වැදගත් විදියට , හැම ෂොප් එකකටම ගියා ගිහිල්ලා අර කොලයයි , visiting card එකයි දුන්නා

    Company වලට වෙනම ගිහින් කතා කරා.

    මහන්සි උනේ දවස් 18 වගේ Orders හම්බුණා හරිම ලේසියෙන්. 50000/- කරේ වෙබ් අඩවි 14 වගේ කරලා ඉවර කරා ජනවාරි ඉදලා මේ වෙනකම්

    හරිම ලේසි Online එන මිනිස්සුන්ට වඩා ඒ මිනිස්සු හරිම හොදයි
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    හරි අපි දැනුවත් උනා. 😂

    ඒ මිනිස්සු පොල්ල තිබ්බම පෝස්ටර් ටිකක්වත් ගහපන් පර්සනල් ඩීටෙල්ස් ගහලා
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,703
    113
    38
    ඊට පස්සේ ඔක්කොම නල් තීම් ප්ලගින් දාලා හදලා දෙනවා. :LOL: :LOL:
    Origanl ඒවා දාලා කරේ වයිරස් ආවා ම මට කරේ නැතිනම්

    හරි අපි දැනුවත් උනා. 😂

    ඒ මිනිස්සු පොල්ල තිබ්බම පෝස්ටර් ටිකක්වත් ගහපන් පර්සනල් ඩීටෙල්ස් ගහලා
    ඒ මිනිස්සු පොල්ල තියන්නේ නැ මචන් Internet එකේ එවුන් වගේ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,703
    113
    38
    ah ehenam car ekak ganna puluwan wei lagadima
    ඔව් මචන් කලින් 10000 කරේ ඉක්මනින් Orders හොයා ගන්න ඕනේ නිසා ලොකු ගනම් වල‍ට ආචේ නෑ කිසි කෙනක් ප්‍රධාන හේතුව එක , නමුත් මගෙන් Hosting ගන්න බහුතරයකට මම තමා උදව් කරේ Web Design වැඩ උන් 30 ඉහල කරනවා. ලොකු Company දාගෙන Web Design උන්ට මොනවාත් බෑ. එත් උන්ට Orders එනවා ඔකොම පුළුවන් වෙලා මට ආවේ නෑ කලින් වේච සිදු වීමක් එක්ක මට හිතුණා මිනිස්සු හිතෙනවා ඇති කියලා මට මොනවත් බැරි නිසා කියලා 10000 කරන්නේ කියලා ඕක හිතුනට පස්සේ මට පට්ට අප්සට් ගියා පට්ටම අප්සට් මතක් වෙනකොට ලජ්ජා වේ බෑ කරපු මෝඩ කම, වැඩි කරා මිල ගනම් 50 ඉහල දැන් අඩුවට ඇහුවත් බෑ කියනවා හැරෙන්න අඩු කරන්නේ නෑ කිසි කෙනක් ට
    maxxa machan .. ubata hari yanawa
    එල
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    හප්පා මෙන්න මූ ආපහු පටන් අරන් 😂

    ඒක නෙමෙයි, මමත් උබට call කරා මගේ වැඩකට දවසක්. මට ඕනෙ solution එක උබ ලග තිබ්බ මචන්. hosting සීන් එකක්. හැබැයි වැඩේ cancel උනා මගේ පැත්තෙන් 😋

    ජය වේවා උබට මචන් 👍