මම දැන් වෙබ් ඔඩර් හොයා ගන්න විදිය

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හොදයි හොදයි

    කෝම හරි ඔර්ඩර්ස් අරගෙන කීයක් හරි හම්බ කරනවනෙ.

    එච්චරයි.

    පුලුවන් නන් තව එකෙකුට ජොබ් එකක් දීපන්

    👍
    Do not expect this from a SriLankan machan
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මේ පාර මූ අම්ම එක්ක කඩවල් ගානෙ කම්පැනි ගානෙ යන සීන් එකක් ලගදිම එන්නෙ 🤩
    පරණ ගොංකං නං ආයි කරන්න එපා පුතේ ජයවේවා හොදට කරගන්න
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38

    හප්පා මෙන්න මූ ආපහු පටන් අරන් 😂

    ඒක නෙමෙයි, මමත් උබට call කරා මගේ වැඩකට දවසක්. මට ඕනෙ solution එක උබ ලග තිබ්බ මචන්. hosting සීන් එකක්. හැබැයි වැඩේ cancel උනා මගේ පැත්තෙන් 😋

    ජය වේවා උබට මචන් 👍
    හොදයි හොදයි

    කෝම හරි ඔර්ඩර්ස් අරගෙන කීයක් හරි හම්බ කරනවනෙ.

    එච්චරයි.

    පුලුවන් නන් තව එකෙකුට ජොබ් එකක් දීපන්

    👍
    Good luck bn
    thank you machan la

    ජය වේවා මචන් !!! (y)(y)
    ela machan
    Hariyata wada tika mole pawichchi kalara karapan. Prices up karapu eka hondai. Good luck ban.
    thank you

    Car ekak aran ammawath dagena palayan.
    :) Jayawewa
    thank you

    Ela machan
    මේ පාර මූ අම්ම එක්ක කඩවල් ගානෙ කම්පැනි ගානෙ යන සීන් එකක් ලගදිම එන්නෙ 🤩
    පරණ ගොංකං නං ආයි කරන්න එපා පුතේ ජයවේවා හොදට කරගන්න
    ඇයි බන් අම්මා එක්ක යන්නේ ? තනියම පාරේ වත් යන්න බෑ කියලා ද උබ කියන්නේ මට එල මචන්

    බලපන් කො ඔකුන් ගෙන් balance payment ගන්න ගියාම තියන අමාරුව
    balance eka ගන්න බැරිනම් Sample පෙන්වන්න තියාගන්නවා සයිට් එක , හැබැයි කරදරේ අතින් අඩුයි ගිහින් ඇවිල්ලා හොයා ගන්න කොට. Internet එකෙන් ගන්නකොට එහෙම නමේ ගොඩක් උන්ට Web Design පුළුවන් ටිකක් හරි උන්ගේ Order ගත්තා ම උන් අපිට උගන්වන්න එනවා හදා ගන්න බැරි උනාට අලි ටෝක් එකෙන් උන් ඉන්නේ ඒ කෙස් මොනවත් නෑ මට දැන්
    bump jyawewa.
    thank you machaan la

    thank you
    ------ Post added on Apr 17, 2021 at 11:06 AM