SE salary - after 3-4 years

infoseeker

Active member
  • Jun 18, 2020
    105
    145
    43
    ඔය ගනන් ගෙවනවා මේදවස්වලත්. ඔය ගනන් දිලත් හොද බුලට් ඩයල් හොයගන්න පට්ට අමාරුයි.
    gewanwa henama rare ban.
    Virtusa inwa man danna ekkenek,
    Senior Architect position after 15 years i guess, now around 8-9 lackh
    Mora CSE
     
    • Like
    Reactions: shenat

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    SE averages from 80K to 250K. but depending on your skillset
    Lowest: Openarc, Scienter Technologies, Mitra Innovation
    Highest: WSO, SyscoLabs,

    Thawa mama danna Foreign companies wala outsource thiyanawa SL 300K gewanawa.
    EX: Parentpay UK

    ඔය ගනන් ගෙවනවා මේදවස්වලත්. ඔය ගනන් දිලත් හොද බුලට් ඩයල් හොයගන්න පට්ට අමාරුයි.
    ඕක වෙන්නේ මෙහෙමයි බන්. නොර්මලි අර්කියා ගියාම හුගක් උන්ට ජොබ් එක එපා වෙනවා. මොකද එකේ තියෙන්නේ අමුම ප්‍රෙෂර් එකක් . පටන් ගණන්ව කන්සල්ටන්සි. කම්පැනි එකකට අලුත් ටෙච්නොලොජි එක්ක මුව් වෙන්න ඕනේ උනාම කතා කරන්නේ ඒ වගේ උන්ට. උන් මුල ඉදලා සිස්ටම් ඩිසයින් කරලා සෙට් එක දැම්මල කෝඩ් කරලා දෙනවා සාම්පල් එකක්.

    උදා: ලගකදී මම කළා පේමන්ට් ගේට්ව්වේ එකක් කටාර් බෑන්ක් එකකට . දැනට දුවන්නේ පට්ට පරණ C++ සොකට් බේස් එකක්.
    රෙවම්ප් කරලා, සිකුරිටි පාස් කරලා , ෆිනන්ෂල් සෙටිෆිකේෂන් අරන් දීලා ඔක්කොම කරලා දෙන්න ඕනේ . එක පාර කුට්ටිය. වාත වෙන්න දෙයක් නැ . ප්‍රෙෂර් එකක් නැ
    ------ Post added on Apr 14, 2021 at 9:09 AM
     
    • Like
    Reactions: ITGuy25

    sam_25

    Member
    Nov 27, 2016
    5
    5
    3
    3 - 4 years nam between 150 - 275 wage. But depends on the company and skill set. Industry eke high demand technical skills thiyenawanam thamanta happy salary ekak demand karanna puluwan.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    එහෙම ගානක් කියන්න බෑ බන් ඕවට. පට්ටම විදියට උබේ හැකියාව, වැඩ කරන තැන, උබ කරන්න කැමති/ කරන වැඩ ප්‍රමාණය, ලොක්ක උබට කැමති ප්‍රමාණය වගේ සාධක මත වෙනස් වෙනවා.

    පඩි වැඩියි කියන්නේ ඉතින් සාමන්යෙන් දරණ වගකීම (කරන වැඩ ප්‍රමාණය නෙවෙයි ) වැඩියි කියන එක.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,298
    9,472
    113
    Heaven :p
    සිරාවටම දැන් හිතෙනවා ඒ කාලේ IT field එකට ආවනම් හොඳයි කියලා සැලරි දැක්කම..

    Assistant manager ගියත් 1lak වගේ ලංකාවේ හම්බවෙන්නේ අපට.
    හොඳ salary ඕනනම් රට යන්න ඕන :(

    පඩි වැඩිම IT Field එකේද බන්?
     
    • Sad
    Reactions: shenat

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    සිරාවටම දැන් හිතෙනවා ඒ කාලේ IT field එකට ආවනම් හොඳයි කියලා සැලරි දැක්කම..

    Assistant manager ගියත් 1lak වගේ ලංකාවේ හම්බවෙන්නේ අපට.
    හොඳ salary ඕනනම් රට යන්න ඕන :(

    පඩි වැඩිම IT Field එකේද බන්?
    Ow IT thama..

    Dan balapan mama AL fail.. no degree. I earn more than a specialist doctor
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,920
    86,130
    113
    ආශ්චර්යමත් රටක
    සිරාවටම දැන් හිතෙනවා ඒ කාලේ IT field එකට ආවනම් හොඳයි කියලා සැලරි දැක්කම..

    Assistant manager ගියත් 1lak වගේ ලංකාවේ හම්බවෙන්නේ අපට.
    හොඳ salary ඕනනම් රට යන්න ඕන :(

    පඩි වැඩිම IT Field එකේද බන්?

    ලංකාවේ නං ඔව් වගේ.
    තව company management level එකේ වැඩියි.

    ඒ අයට අවබෝධයක් නෑ ලංකාවෙ අනිත් jobs ගැන. ඒකයි ලංකාව තමයි හොඳම වගේ දේවල් කියන්නෙ.
     
    • Like
    Reactions: Erzo

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,529
    1
    14,628
    113
    එහෙමත් නැ බන්. අපිට වඩා හොදට Travel කරල එහෙම ඉන්නව උන් සැපේ. මන් දන්න එකා නම් සෑහෙන්න ඇවිදිනව වීක් එන්ඩ් එකේ. අපි එකෙත් කට්ට කනව ජොබ් එකෙන් ඉස්සරහට යන්න 😒😒
    Kiyana tharamma loku stress ekak na time manage karaganna puluwannam. Stress wenne weda anaagaththoth thamai. piliwalata schedule ekata kalin iwara kalama sepe onna puuwan ithuru tike testing kara kara. Asawen karanawanam kochchara welawa giyath awlak na.

    Orion City wala thiyana lokuma company ekaka SE ta 50k th dunna awrudu 4kata kalin. Mama kalin weda kala ekata kellek awa SE eke indan mama hitiya ekata. Mama hitiya eke SE ta dunne 100-120k eka USA based compay ekak. lokuma IT company ekak usa wala. Passe mama arakata wada double salary dena ekakata SSE giye. den nam shape.awrudu 6 experience. Eth ithin awrudu 2k withara PHP passe language maru kala. A nisa hari experience 4 years.

    Salary decide wenne ithin bargain karanna puluwan widiyata thamai.
     
    Last edited:
    • Like
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,298
    9,472
    113
    Heaven :p
    Issara, dan sysadmin

    Habai dan LKR walin padi aragattata, increment labunata athi wedak na neda...

    300,000LKR ganna ekek, USD eka 250LKR unama... uuta wela tiyenne padi adu wena ekane
    ------ Post added on Apr 14, 2021 at 9:32 AM

    ඒක ඇත්ත, ලංකාවෙ ජීවත් වෙන්න බැරි තත්වයක් ඉස්සරහට එන්නේ..
    ලක්ෂ ගණන් පඩි අරන් අමාරුයි නම් ලක්ෂෙට අඩුවෙන් ගන්න උන් ගැන හිතන්න දෙයක් නෑනෙ බන්.

    ලංකාවේ නං ඔව් වගේ.
    තව company management level එකේ වැඩියි.

    ඒ අයට අවබෝධයක් නෑ ලංකාවෙ අනිත් jobs ගැන. ඒකයි ලංකාව තමයි හොඳම වගේ දේවල් කියන්නෙ.

    ඔව් it හැරුනම කම්පණි මැනේජ්මන්ට් ලෙවල් එකටනම් හොඳයි.. තව ජොබ්ස් ඕන තරම් තියෙනව හොඳ පඩි තියන ප්‍රයිවට්.
    ඒත් ඒවට මචන් IT වගේ ගිය ගමන් 1.5lak වගේ ගන්න බෑ, Paper qualifications like msc + Experiance ඕන.
    It නම් මෝරා අවුට් වෙන උනුත් 1.5lak විතර යනව නේ ?
     
    • Like
    Reactions: shenat

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    gewanwa henama rare ban.
    Virtusa inwa man danna ekkenek,
    Senior Architect position after 15 years i guess, now around 8-9 lackh
    Mora CSE
    වර්චුසා එකේ පඩිනම් කියලා වැඩක් නැ. SSE ලෙවල් එකේ උන් ඉන්නවා 1.50 කට වගේ
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,527
    4,309
    113
    Aparade oi wena wena ewata kale nasti kare. SE kenek una nm iwarai. dan balana balana ekaa SE. laksha 2k padi. Scl kale api tharam igenagatta ewnut neme. Amma bainawa un gana kiyala.
    Uba analyst neda
    Unta gewanne nadda bn
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,920
    86,130
    113
    ආශ්චර්යමත් රටක
    ඒක ඇත්ත, ලංකාවෙ ජීවත් වෙන්න බැරි තත්වයක් ඉස්සරහට එන්නේ..
    ලක්ෂ ගණන් පඩි අරන් අමාරුයි නම් ලක්ෂෙට අඩුවෙන් ගන්න උන් ගැන හිතන්න දෙයක් නෑනෙ බන්.

    ඔව් it හැරුනම කම්පණි මැනේජ්මන්ට් ලෙවල් එකටනම් හොඳයි.. තව ජොබ්ස් ඕන තරම් තියෙනව හොඳ පඩි තියන ප්‍රයිවට්.
    ඒත් ඒවට මචන් IT වගේ ගිය ගමන් 1.5lak වගේ ගන්න බෑ, Paper qualifications like msc + Experiance ඕන.
    It නම් මෝරා අවුට් වෙන උනුත් 1.5lak විතර යනව නේ ?

    පඩි තිබුණට විතරක් හොඳ වෙන්නෙ නෑනේ බං. Work-life balance තියෙන්න ඕන. Benefits තියෙන්න ඕන.
    ඔය ටිකවත් තියෙන්න ඕන අඩුම තරමේ.

    IT නම් mora out වෙන අය දැන් ඊටත් වැඩි ගනන් වලට යනවා කියලා තමයි ආරංචි.
     
    thenukanc

    Well-known member
  • Oct 13, 2019
    254
    433
    63
    Gampaha
    3-4 years experience තියෙනව නම් SE salary එකක් ගන්නෙ මොකටද? අඩුමගානෙ SSE or ATL වෙලා ඉන්න ඕනෙ. පඩිය ලක්ශ 2.5-5 අතර වෙන්න ඕනෙ

    පඩි තිබුණට විතරක් හොඳ වෙන්නෙ නෑනේ බං. Work-life balance තියෙන්න ඕන. Benefits තියෙන්න ඕන.
    ඔය ටිකවත් තියෙන්න ඕන අඩුම තරමේ.

    IT නම් mora out වෙන අය දැන් ඊටත් වැඩි ගනන් වලට යනවා කියලා තමයි ආරංචි.
    දැන් නම් මොරටුවෙ ඉන්ජිනියරින් ෆැකල්ටි එකේ CSE, electronic වලින් අවුට් වෙන උන් පටන් ගනිද්දි ලක්ශ 2 පන්නල ගන්නව බන්
    ------ Post added on Apr 14, 2021 at 10:14 AM

    True.
    So2 its really a pressure environment(most of the teams) also management issues too.
    කවුද බන් ඕව කියන්නෙ. මාත් ඔය කියන එකේ තමයි. එහෙම නෑ බන්. කිසිම ප්‍රශ්නයක් නෑ තමන් competent නම්. තමන් අලුත් දේවල් කරන්න අලුත් දේවල් ඉගෙන ගන්න අකමැති නම් ඕව ප්‍රශ්න වෙන්න ඇති.
    ------ Post added on Apr 14, 2021 at 10:18 AM
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    57,920
    86,130
    113
    ආශ්චර්යමත් රටක
    3-4 years experience තියෙනව නම් SE salary එකක් ගන්නෙ මොකටද? අඩුමගානෙ SSE or ATL වෙලා ඉන්න ඕනෙ. පඩිය ලක්ශ 2.5-5 අතර වෙන්න ඕනෙ

    දැන් නම් මොරටුවෙ ඉන්ජිනියරින් ෆැකල්ටි එකේ CSE, electronic වලින් අවුට් වෙන උන් පටන් ගනිද්දි ලක්ශ 2 පන්නල ගන්නව බන්
    ------ Post added on Apr 14, 2021 at 10:14 AM

    ඒකනේ.
    මොරටුවේ CSE, tronic(උනුත් යන්නේ CS වලටම තමයි) වලට එහෙම උනාට මොරටුවේම සමහර ඒවාට ඒකෙන් තුනෙන් එකක් වත් ලැබෙන්නේ නෑ.
     
    thenukanc

    Well-known member
  • Oct 13, 2019
    254
    433
    63
    Gampaha
    ඒකනේ.
    මොරටුවේ CSE, tronic(උනුත් යන්නේ CS වලටම තමයි) වලට එහෙම උනාට මොරටුවේම සමහර ඒවාට ඒකෙන් තුනෙන් එකක් වත් ලැබෙන්නේ නෑ.
    ටෙක්ස්ටයිල් උනුත් හොදට හම්බ කරනව ලංකාවෙ ඉදන්. අනික් ඩිපාර්ට්මන්ට් වල හිටිය ඇත්තටම දෙයක් කරගන්න පුලුවන් උන් දැන් ලංකාවෙ නෑ. ඉන්නව නම් ඉන්නෙ දාල යන්න බැරි මොකක් හරි ලොකු රීසන් එකක් තියෙන උන්. ( අම්මල තාත්තල දාල රට යන්න බැරි අය වගේ)
     
    • Like
    Reactions: Erzo and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    57,920
    86,130
    113
    ආශ්චර්යමත් රටක
    ටෙක්ස්ටයිල් උනුත් හොදට හම්බ කරනව ලංකාවෙ ඉදන්. අනික් ඩිපාර්ට්මන්ට් වල හිටිය ඇත්තටම දෙයක් කරගන්න පුලුවන් උන් දැන් ලංකාවෙ නෑ. ඉන්නව නම් ඉන්නෙ දාල යන්න බැරි මොකක් හරි ලොකු රීසන් එකක් තියෙන උන්. ( අම්මල තාත්තල දාල රට යන්න බැරි අය වගේ)
    Textile වලත් මහා ගාණක් හම්බවෙන්නේ නෑ බං දන්න තරමින්. පස්සෙ upper management ගියාට පස්සෙ ලැබෙනවා ඇති. මගේ යාළුවෝ කීපදෙනෙක් ඉන්නවා මොරටුවේම, වැඩ කරන්නෙ brandix වගේ company වල. ඇති පඩියක් නෑ තාමත්. Bonus නම් ලැබෙනවලු. Textile නෙවෙයි වෙන engineering disciplines.
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    3-4 years experience තියෙනව නම් SE salary එකක් ගන්නෙ මොකටද? අඩුමගානෙ SSE or ATL වෙලා ඉන්න ඕනෙ.

    ea mokada ? 3-4n ATL wennama oneda ?
    3-4 n ATL kiyanne Lankwe athal ekak.. 5+ exp tiyana unuth godak ratawala SE (max SSE) thamai
     
    thenukanc

    Well-known member
  • Oct 13, 2019
    254
    433
    63
    Gampaha
    ea mokada ? 3-4n ATL wennama oneda ?
    3-4 n ATL kiyanne Lankwe athal ekak.. 5+ exp tiyana unuth godak ratawala SE (max SSE) thamai
    ලංකාවෙ කම්පැනි වල නම් කියල ලංකාවෙ ඉන්න එකෙක් විදියටනෙ ප්‍රශ්නෙ අහල තියෙන්නෙ? ඒක නිසා ලංකාවෙ විදියට උත්තරේ දුන්නෙ. ඔව්. ලංකාවෙ ඕන තරම් ඉන්නව අවුරුදු 3-4න් ATL වෙන්න බැරි උන අය. ඒ නිසා තමයි SSE හෝ ATL කියල දැම්මෙ. අවුරුදු 5කින් වත් ATL වෙන්න බැරි නම් තමන් මේ ෆීල්ඩ් එකට ගැලපෙනවද? මන් මේක කරන්නෙ ආසවෙන්ද කියල හිතල බලන්න වෙලාව හරි. එහෙමත් නැත්තම් මේ කම්පැනි එක මට හරියනවද කියල හිතල බලන්න වෙලාව හරි