DOLLAR එක තව නගීද?

warwickuni

Well-known member
  • May 21, 2008
    4,334
    1
    4,021
    113
    CORONA ආව නිසාද DOLLAR එක මෙච්චර නැග්ගේ නැත්තන් නැතත් අපේ ආර්ථිකය කෙල වෙලාමද තිබ්බේ
    EASY ANSWER -CORONA AFFECTED WORLDWIDE AS MOST COUNTRIED RELY ON TOURISM. so the effect is neutral or very slight, This is because our currency rating was degraded to junk grade from B- to CCC where defaulting is very high. Till we improve and at least get to B+ or BB we cannot see the light at the end of tunnel.
     
    • Like
    Reactions: devinfer98

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    yaha palana anduwen bimata samathala karapu arthikaya ape anduwen godaganna selasum godak thibunath , awasanawakata corona awa, eka nisa apita amaru una, nethnam melahakata USD 140 bassala.

    anika USD eka control kara ganna berinam agamathi kenek , parliament ekak, anduwak thibila wedakuth ne kiyala a dawas wala mawaramandiye communication ekak karapu gon buruwek kiuwa , ko ahuwada na ne.
    චීනගෙ ණය උගුලේ රට හිරකරපු මැදමුලන ගං කබරයන්ට තාමත් පුක දෙන උන් ඉන්නවනේ.. :lol: :lol: :lol:
     
    • Like
    Reactions: devinfer98

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,497
    22,589
    113
    අම්බකිස්ස
    කොරෝනා අපු නිසා හොදයි.ඒක පිටින් දාලා ආනයන සීමා කරන්න පුලුවන්.


    පෝට්සිටි එක චීනෙට විකුනනවා ඩොලර් බිලියන ගානකට විකුනලා ඒකෙන් ගොඩ යන එක තමයි ඔප්ශන් එක.කොටසක් හරි විකුනනවා
     
    • Like
    Reactions: devinfer98

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,873
    1
    56,902
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    CORONA ආව නිසාද DOLLAR එක මෙච්චර නැග්ගේ නැත්තන් නැතත් අපේ ආර්ථිකය කෙල වෙලාමද තිබ්බේ
    යුද්දෙ ඉවරවුනාම මහින්දගෙ ගෝලයො හොරාකාපු සල්ලි වලින් රටවටේ හෝටල් ගැහුව. ආසියාවෙ ආස්චර්ය හදන්න ගියේ ටුවරිසම් වලින්. කොවිඩ් 19 ආව විතරයි හිකවිලාම ගියා.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    අද selling rate 207...
    paypal payments වලට 211 කැපෙනවා..
    ආර්ථික ඔස්තාර් බුල් ඩොග් බන්දුල කිව්ව විධියට 350+ යයි වගේ...
    ඩොමේන්,හොස්ටින්ග් ගන්න උන් රිනිව් කරන උන් දැන්ම කරපල්ලා...ටිකක් හරි වාසියි.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,873
    1
    56,902
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    චීනගෙ අලුත් ණය ඩොලර් මිලියන 500 ආව ගමන් 200ට අඩු වෙයි. ලබන සති දෙක ඇතුලත අඩු නොවුනොත් ඒ කියන්නෙ ඒ ඩොලර් මිලියන 500 ණයට හිලව් කරල කියන එක.
     
    • Like
    Reactions: devinfer98