බස් කාරයෙකුට රිටන් එක දුන්නා

mr4G

Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    අපෙ ගෙවල් පැත්තෙ එකෙක් බස් එකක් අරන්. මුගෙ ගෙදරට දාන්න අමාරුයි ගෙදරට පාර කපලා හදාගන්නවා මාසෙකින් විතර කියලා අපෙ ගෙදර පාක්කරන්න ඇහුවා, අපිත් ඉතින් මාසෙන කියලා හා කීවා. අපෙ ගෙදර තියෙන්නෙ පාරෙ ඉදන් 50m වගේ ඇතුලින්, ඒ පාර ඇවිත් තියෙන්නෙත් අපෙ ඉඩමෙන්මයි. මේ බස් පකයලා සමහර දවස්වලට බස් එක ගේට්ටුවෙන් ඇතුලට පාරෙ මැදට වෙන්න දාලා යනවා අපෙ වාහනෙ ගන්නත් අමාරුයි, ඕක කීවත් මුන් සමහර දවස් වලට ඔය අපත් වැඩේ කරනවා. මාසයක් කීවට මාස දෙකක් බැලුවා උන්ගෙ පාර කපා ගන්න පාටකුත් නෑ.
    ඕකෙ තෙල් ටැංකිය වහන එකේ ලොක් එක හරියට වැටෙන්නෙ නෑ, මන් දැක්කා දවසක් බාගෙට ඇරිලා තියෙනවා, පෙරේදා රෑ මන් සීනි දෙසිය පනහකුයි. වතුර මෙගා බෝතල් දෙකකුයි දෑම්මා.
    ඊයෙ හවස වෙද්දි බස් එක නැවතිලා :D
     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    Michael Jackson Reaction GIF
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    අපෙ ගෙවල් පැත්තෙ එකෙක් බස් එකක් අරන්. මුගෙ ගෙදරට දාන්න අමාරුයි ගෙදරට පාර කපලා හදාගන්නවා මාසෙකින් විතර කියලා අපෙ ගෙදර පාක්කරන්න ඇහුවා, අපිත් ඉතින් මාසෙන කියලා හා කීවා. අපෙ ගෙදර තියෙන්නෙ පාරෙ ඉදන් 50m වගේ ඇතුලින්, ඒ පාර ඇවිත් තියෙන්නෙත් අපෙ ඉඩමෙන්මයි. මේ බස් පකයලා සමහර දවස්වලට බස් එක ගේට්ටුවෙන් ඇතුලට පාරෙ මැදට වෙන්න දාලා යනවා අපෙ වාහනෙ ගන්නත් අමාරුයි, ඕක කීවත් මුන් සමහර දවස් වලට ඔය අපත් වැඩේ කරනවා. මාසයක් කීවට මාස දෙකක් බැලුවා උන්ගෙ පාර කපා ගන්න පාටකුත් නෑ. ඔය බස් එක දුවන්නෙත් අපි යන පාරෙමයි. ටවුන් යද්දි එහෙමත් සෙට් වෙනවා, කැරිම වැඩේ කියන්නෙ මුන් අපෙ ගෙදර මිනිස්සුන්ගෙනුත් සල්ලි ගන්නවා ඕකෙ යද්දි.
    ඕකෙ තෙල් ටැංකිය වහන එකේ ලොක් එක හරියට වැටෙන්නෙ නෑ, මන් දැක්කා දවසක් බාගෙට ඇරිලා තියෙනවා, පෙරේදා රෑ මන් සීනි දෙසිය පනහකුයි. වතුර මෙගා බෝතල් දෙකකුයි දෑම්මා.
    ඊයෙ හවස වෙද්දි බස් එක නැවතිලා :D
    ඔය ඇත්තමද විහිළුවටද කියන්නේ... 🤔🙄
     

    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    ඔය ඇත්තමද විහිළුවටද කියන්නේ... 🤔🙄
    ඔව්
    ආ තෝ ද එත්කොට අපේ මාමගෙ බස් එකට කෙලවපු එකා.හිටපන් දෙන්ඩ තොට ශොට් එක
    ඔව්
    Paw yako, engine ekk tianna wei, watura wtrk dala nkn Inna tibbe
    බස් එක අරන් රැගුවාවැඩී ඕකා.
    ඉස්සර අපෙ වත්තෙ පොලුත් කඩපු එකෙක් ඌ
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    බස් පකීර්ලා නං කැරිම නූගත් සක්කිලි සෙට් එකක්, මම දන්න කොල්ලෝ සෙට් එකකුත් නියම ගේමක් දුන්න ඔය කැරියන්ට එක සැරයක්.