na bn binance seen ekak
ඕක වෙන්නත් dump වෙන්න එපයි බන්...නැත්නම් කොහොමද long sequence එන්නේ..
DOGE supply unlimited, ඕක mine කරන්න පුළුවන් බන්..පොඩ්ඩක් බලපන් 2020 Jan 03 DOGE supplyතව ටිකක් සරල කරල කියපන්කො
https://coinmarketcap.com/historical/20210103/
| 127,790,242,601 DOGE |
දැන් supply 129,224,158,466 DOGE
https://coinmarketcap.com/currencies/dogecoin/
හැම මාසෙට ඔය වගේ ලොකු ගානක් Mine වෙන coin එකක් මිනිස්සු ගන්නවා කියන්නේ ගන්න උන්ට පිස්සු එක්කෝ නොදන්නා කම...ඒ කියන්නේ හොදම time එක අර මෝඩයෝ ටික හුරන් කන්න..
------ Post added on Apr 18, 2021 at 11:40 AM
