ඇට්ටරයා

Well-known member
  • May 8, 2013
    2,560
    1,257
    113
    මෙන්න මෙතන
    මචංලා මම ගාව තියෙන්නේ Samsung galaxy s20 plus එකක්. මේක Dex එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් නේද?
    ඒකට Type C to HDMI cable එකක් අරන් TV එකට ගැහුවම හරිද? පාවිච්චි කරන කෙනෙක් කියන්න.
     
    • Like
    Reactions: hodakolla

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,825
    2,665
    113
    Kadawatha, Sri Lanka
    Ou. Cable eka direct TV ekata gahala puluwan. Hebei battery eka bahinava neh. Okata wenama docks thiyenava. Charger+Phone+SD Card+2 or 3 USB ports thiyena. Ekak gaththa nam keyboard and mouse daala PC ekak wage use karanna puluwan