මචංලා මම ගාව තියෙන්නේ Samsung galaxy s20 plus එකක්. මේක Dex එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් නේද? ඒකට Type C to HDMI cable එකක් අරන් TV එකට ගැහුවම හරිද? පාවිච්චි කරන කෙනෙක් කියන්න.