Number Plate Awith na

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,690
    1,697
    113
    Kandy
    Guys Mage Car eke Province change ekak una NW to CP dan masa 5 vithara wenwa. (One day transfer kale) Thama number plate awith na.

    Kandy Sec ekata giyama kiyanawa Colombo RMV katha karanna kyla. Eke phone answer karanne na.

    Wena contact karanna vidiyak thynwada mail wage? Or Extension ekak dannawada

    Unge site ekath wada na doen

    Thank you
     
    • Like
    Reactions: eksudda

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    මටත් ඕකම උනා...
    ඩොකියුමන්ට් සබ්මිට් කරේ 2018 ජනවාරි වල. අවුරුදු දෙකක් යනකම් නම්බර් ප්ලේට් ආවෙ නැහැ. පස්සෙ දැනට මාස දෙකකට කලින් නිව්ස් වලට කිව්ව අලුත් හොට් ලයින් එකක් දාල තියනව කියල අපොයින්මන්ට් එකක් දාගන්න...ඒ නම්බර් එකට එදාම කත කරල එතනට යන්න දිනේකුයි වෙලාවකුයි ගත්තා...එතනට ගියාම උන් කිව්වා සිස්ටම් එකේ වැරැද්දක් නිසා වෙලා තියෙන්නෙ කියල ඒක හැදුව කියල. මාසයක් ඇතුලත දිස්ට්‍රික්ට් ලේකම් එකෙන් ගන්න කියල...මම පොඩ්ඩ්ඩක් ටෝක් කරල එදාම ගත්තා...
    පරන නම්බර් ප්ලේට් එහෙම මම අරගෙනම ගියේ...ඒ කෝල් කරපු නම්බර් එක මම එදා සේව් කරගත්තෙ නැහැ බන්...නැත්නම් මෙතන ඒක ශෙයා කරන්න තිබුනා...
    1919 කතා කරල බලන්න අපොයින්මන්ට් එකක් දාගන්නෙ කොහොමද අහල
     
    • Love
    Reactions: Software_Eng

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    RMV eke wada thamai eka parak 4 years gehinuth car eke number plate awe na honda ma wade eke finance ekak thibba ungen ahadi kiyanne RMV eke parshnayak kiyala license eke enne CP kiyala car eke WP kiyala thibbe anthimata wikunanakan numbre plate eka awe na.
     
    • Like
    Reactions: kinkon

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,690
    1,697
    113
    Kandy
    aparade number plate wenas kare
    Ai e?
    Thanks bro!
    මටත් ඕකම උනා...
    ඩොකියුමන්ට් සබ්මිට් කරේ 2018 ජනවාරි වල. අවුරුදු දෙකක් යනකම් නම්බර් ප්ලේට් ආවෙ නැහැ. පස්සෙ දැනට මාස දෙකකට කලින් නිව්ස් වලට කිව්ව අලුත් හොට් ලයින් එකක් දාල තියනව කියල අපොයින්මන්ට් එකක් දාගන්න...ඒ නම්බර් එකට එදාම කත කරල එතනට යන්න දිනේකුයි වෙලාවකුයි ගත්තා...එතනට ගියාම උන් කිව්වා සිස්ටම් එකේ වැරැද්දක් නිසා වෙලා තියෙන්නෙ කියල ඒක හැදුව කියල. මාසයක් ඇතුලත දිස්ට්‍රික්ට් ලේකම් එකෙන් ගන්න කියල...මම පොඩ්ඩ්ඩක් ටෝක් කරල එදාම ගත්තා...
    පරන නම්බර් ප්ලේට් එහෙම මම අරගෙනම ගියේ...ඒ කෝල් කරපු නම්බර් එක මම එදා සේව් කරගත්තෙ නැහැ බන්...නැත්නම් මෙතන ඒක ශෙයා කරන්න තිබුනා...
    1919 කතා කරල බලන්න අපොයින්මන්ට් එකක් දාගන්නෙ කොහොමද අහල
    Colombo yanne nathuwa wade karaganna vidiyak baluwe bro , karannama deyak nathi unoth ohoma try ekak dennm thanks
    tks
    tks
    tks
    RMV eke wada thamai eka parak 4 years gehinuth car eke number plate awe na honda ma wade eke finance ekak thibba ungen ahadi kiyanne RMV eke parshnayak kiyala license eke enne CP kiyala car eke WP kiyala thibbe anthimata wikunanakan numbre plate eka awe na.
    Ekane Government service gana nam katha karala wadak na .
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,690
    1,697
    113
    Kandy
    Wade karagaththa bro's . 0112 033 333 number ekata katha karala 4 number plate ita passe, 1 western province 2 other provinces. call krala karala dawas 10k vithra try krla un answer kra.

    Un number plate eka Kandy ewanne nathuwa Matale yawala. mama ada ghn aran awa.
     
    • Love
    Reactions: jackpolkichcha

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,246
    113
    මටත් ඕකම උනා...
    ඩොකියුමන්ට් සබ්මිට් කරේ 2018 ජනවාරි වල. අවුරුදු දෙකක් යනකම් නම්බර් ප්ලේට් ආවෙ නැහැ. පස්සෙ දැනට මාස දෙකකට කලින් නිව්ස් වලට කිව්ව අලුත් හොට් ලයින් එකක් දාල තියනව කියල අපොයින්මන්ට් එකක් දාගන්න...ඒ නම්බර් එකට එදාම කත කරල එතනට යන්න දිනේකුයි වෙලාවකුයි ගත්තා...එතනට ගියාම උන් කිව්වා සිස්ටම් එකේ වැරැද්දක් නිසා වෙලා තියෙන්නෙ කියල ඒක හැදුව කියල. මාසයක් ඇතුලත දිස්ට්‍රික්ට් ලේකම් එකෙන් ගන්න කියල...මම පොඩ්ඩ්ඩක් ටෝක් කරල එදාම ගත්තා...
    පරන නම්බර් ප්ලේට් එහෙම මම අරගෙනම ගියේ...ඒ කෝල් කරපු නම්බර් එක මම එදා සේව් කරගත්තෙ නැහැ බන්...නැත්නම් මෙතන ඒක ශෙයා කරන්න තිබුනා...
    1919 කතා කරල බලන්න අපොයින්මන්ට් එකක් දාගන්නෙ කොහොමද අහල
    Machan aluth number plane eka illum karanakotama parana number plate eka baragenna oneda
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    Ow Number Plate 2i , Windscreen sticker ekai denna ona , nththm police antry ekak dala copiyak ona

    Machan aluth number plane eka illum karanakotama parana number plate eka baragenna oneda

    ස්ටිකර් එකටයි නම්බර් ප්ලේට් වලටයි වෙන වෙනම ඇන්ට්‍රි දාන්න ඕන...
     
    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    813
    683
    93
    Machg ehema district Sec eken apita inform karanawada number plate eka awahama? nattan gihin balanna oneda.. ?

    math vehicle ekak transfer karagatta jan 1st week wage (one day service).
    District deka wenas nisa aluth plate ekatat pay kala..
    tama kisi update ekak nathi nisa thread ekak danna haduwa witarai process eka ahala..
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    Machg ehema district Sec eken apita inform karanawada number plate eka awahama? nattan gihin balanna oneda.. ?

    math vehicle ekak transfer karagatta jan 1st week wage (one day service).
    District deka wenas nisa aluth plate ekatat pay kala..
    tama kisi update ekak nathi nisa thread ekak danna haduwa witarai process eka ahala..

    උන් කියන්නේ නෑ...අපි මාසෙකට විතර පස්සෙ ගිහින් බලන්න ඕන...යනකොට පරන ප්ලේට් දෙකයි, අර ස්ටිකර් එකයි එක්ක පොතේ ෆොටෝ කොපියක් අරගෙන පොතේ අයිතිකාරයම යන්න ඕන.
    පරන ප්ලේට් හරි ස්ටිකර් හරි නැත්නම් පොලිසියට පැමිනිල්ලක් දාල ඒකෙ කොපියක් අරන් යන්න ඕන...
     
    • Like
    Reactions: Sam Walton

    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    813
    683
    93
    උන් කියන්නේ නෑ...අපි මාසෙකට විතර පස්සෙ ගිහින් බලන්න ඕන...යනකොට පරන ප්ලේට් දෙකයි, අර ස්ටිකර් එකයි එක්ක පොතේ ෆොටෝ කොපියක් අරගෙන පොතේ අයිතිකාරයම යන්න ඕන.
    පරන ප්ලේට් හරි ස්ටිකර් හරි නැත්නම් පොලිසියට පැමිනිල්ලක් දාල ඒකෙ කොපියක් අරන් යන්න ඕන...
    Appa ehemada? balamu gihilla... thanks machg
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,094
    2,234
    113
    මටත් ඕකම උනා...
    ඩොකියුමන්ට් සබ්මිට් කරේ 2018 ජනවාරි වල. අවුරුදු දෙකක් යනකම් නම්බර් ප්ලේට් ආවෙ නැහැ. පස්සෙ දැනට මාස දෙකකට කලින් නිව්ස් වලට කිව්ව අලුත් හොට් ලයින් එකක් දාල තියනව කියල අපොයින්මන්ට් එකක් දාගන්න...ඒ නම්බර් එකට එදාම කත කරල එතනට යන්න දිනේකුයි වෙලාවකුයි ගත්තා...එතනට ගියාම උන් කිව්වා සිස්ටම් එකේ වැරැද්දක් නිසා වෙලා තියෙන්නෙ කියල ඒක හැදුව කියල. මාසයක් ඇතුලත දිස්ට්‍රික්ට් ලේකම් එකෙන් ගන්න කියල...මම පොඩ්ඩ්ඩක් ටෝක් කරල එදාම ගත්තා...
    පරන නම්බර් ප්ලේට් එහෙම මම අරගෙනම ගියේ...ඒ කෝල් කරපු නම්බර් එක මම එදා සේව් කරගත්තෙ නැහැ බන්...නැත්නම් මෙතන ඒක ශෙයා කරන්න තිබුනා...
    1919 කතා කරල බලන්න අපොයින්මන්ට් එකක් දාගන්නෙ කොහොමද අහල
    Mchn wahane sticker eka aniwaryen oneda?
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,302
    2,895
    113
    Wade karagaththa bro's . 0112 033 333 number ekata katha karala 4 number plate ita passe, 1 western province 2 other provinces. call krala karala dawas 10k vithra try krla un answer kra.

    Un number plate eka Kandy ewanne nathuwa Matale yawala. mama ada ghn aran awa.
    1. Province transfer ekakata keeyak gnnawada bn dn? (Transfer fees + number plate +etc?)
    2. Sticker eka windshield eke alawalanm mokada karanne?