ට්‍රාන්සෆර් වෙලා පොත ආවද, නෝමල් ට්‍රාන්ස්ෆර් නම් මාස 3ක් වගේ උපරිම යන්න පුලුවන්
පොත ආවට පස්සෙ කච්චේරියට ගිහින් බලපන්, යනකොට පරන ප්ලේට් දෙකයි අර වාහනේ නම්බර් එක තියන වින්ඩ්ශීල්ඩ් එකේ අලවන ස්ටිකර් එකයි අරන් යන්න ඕන,ස්ටිකරේ නැති උනත් ප්ලේට් දෙක ගන්න බැහැ(ස්ටිකරේ නැත්නම් එතන ඉන්න පියන්ට කීයක් හරි දුන්නම පුලුවං)

ප්ලේට්ස් තැපෑලෙ ගෙදෙට්ට එනවා ඕයි.![]()
ට්‍රාන්සෆර් වෙලා පොත ආවද, නෝමල් ට්‍රාන්ස්ෆර් නම් මාස 3ක් වගේ උපරිම යන්න පුලුවන්
පොත ආවට පස්සෙ කච්චේරියට ගිහින් බලපන්, යනකොට පරන ප්ලේට් දෙකයි අර වාහනේ නම්බර් එක තියන වින්ඩ්ශීල්ඩ් එකේ අලවන ස්ටිකර් එකයි අරන් යන්න ඕන,ස්ටිකරේ නැති උනත් ප්ලේට් දෙක ගන්න බැහැ(ස්ටිකරේ නැත්නම් එතන ඉන්න පියන්ට කීයක් හරි දුන්නම පුලුවං)
Mata nam issara 3months wage giya bn. Letter ekak enawa gedarata.
අන්න හරි දැන් මතක් වුණේ. පොත තමයි තැපෑලෙන් එන්නෙ. අර RMV එකේ ෆයිල් කවරයක් එක්ක. ඒකත් අරගෙන තමයි යන්න ඕන RMV එකට. ID එකයි පරණ ප්ලේට් දෙකයි ස්ටිකර් එකයි අරගෙන. මට ලෙටර් එකක සීන් එකක් මතක් වුණේ මම ප්ලේට් ගත්තයින් පස්සෙත් ගෙදරට ලෙටර් එකක් ආව හැකි ඉක්මණින් අංක තහඩු ලබාගන්න නැති නම් දුටු තැන වාහනය අත් අඩංගුවට ගන්නව කියල පොලිසියෙ OIC ටත් යොමු කරල දාලට්රාන්සෆර් වෙලා පොත ආවද, නෝමල් ට්‍රාන්ස්ෆර් නම් මාස 3ක් වගේ උපරිම යන්න පුලුවන්
පොත ආවට පස්සෙ කච්චේරියට ගිහින් බලපන්, යනකොට පරන ප්ලේට් දෙකයි අර වාහනේ නම්බර් එක තියන වින්ඩ්ශීල්ඩ් එකේ අලවන ස්ටිකර් එකයි අරන් යන්න ඕන,ස්ටිකරේ නැති උනත් ප්ලේට් දෙක ගන්න බැහැ(ස්ටිකරේ නැත්නම් එතන ඉන්න පියන්ට කීයක් හරි දුන්නම පුලුවං)

එතකොට පරන ප්ලේට් දෙකට මොකද කරන්නෙ ඒකත් අපි තියාගන්වද
යකෝ මම ගත්තෙ කච්චේරියෙන් නේ, මම කරේ හැබැයි 1day transfer