මට උණ දේ

agnilam

Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    uba nokiyana deyak tiyenawa kiyala matanan hitenne.
    nattan athal gannawa.
    Attama kiyanawa kiyala hitamuko, ehenan class hari karala salli tikak hoyaganin.
    eken GRE wage exam karala US,europe wage schol ekak hadaganin
    ita passe pawlen wadak na
     
    • Like
    Reactions: skylander

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    ඔයා මල්ලිව මැරුවම කියමුකෝ
    පොරට විඳවන්න තියෙන්නේ පොඩ්ඩ වෙලාවයි
    (ඔයා පහර දීල මැරෙනකම් වෙලාව)
    ඉතුරු ජිවිත කාලෙම ඔයාට විඳවන්න තියෙයි

    ඊට වඩා නරකද ඒ තරහ ඔයාගේ දීයුනුවට පාවිච්චි කරලා
    එක බල බල එයාලට හැමදාම විඳවන්න දෙන එක
    අතක් පයක් කඩලා හැමදාම විදවන්න දෙන්නයි මට ඕන උනේ.
    😬
    මට උණ නින්දාව ගැන හිතට එනව මචං හැම වෙලේ ම.
    Thanks bro

    uba nokiyana deyak tiyenawa kiyala matanan hitenne.
    nattan athal gannawa.
    Attama kiyanawa kiyala hitamuko, ehenan class hari karala salli tikak hoyaganin.
    eken GRE wage exam karala US,europe wage schol ekak hadaganin
    ita passe pawlen wadak na
    ඩිප්‍රෙෂන් උග්‍ර වෙලා හිටපු එක විතරයි නොකියන්න දෙයක් තියේ නම් තියෙන්නෙ.
    ඒකත් මම කියල තියෙනවා රිප්ලයි වල
    ------ Post added on Apr 22, 2021 at 9:51 AM
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අපේ කම්පැනි එකේ ලොක්කෙක් හිය .උ මැරිලා මැරිලා හම්බකරලා ගෙවල් ඉඩම් වාහන ඔක්කොම ගත්ත .ගැනී චටුව දල ඔක්කොම ඒකිගේ නමට අරන් තියෙන්නේ .පෙන්ෂන් ගියාට පස්සේ ෆන්ඩ් එකත් අරන් මසකින් මිනිහව පාරට දැම්ම .ඌ මරුනේ පාරේ .උබ තාම පටන් ගත්ත විතරයිනේ විතරයිනේ ජිවිතේ.

    අනිත් උන්ගේ ගැන හිතන්නේ නැතුව ඉගෙනගෙන මාසෙට ලක්ෂ 20 ක් වත් සැලරි එකකට පලයන් .එතකොට ඔය උන් ඔක්කොම උබ ලග බල්ලෝ වගේ ඉන්නේ
     
    ෆිසිකල් කරලා එච්චර සැලරියකට යන්න පුළුවන් ද බං මේ රටේ?
    පිං මචං රිප්ලයි එකට.
    ඌ ඇයි බං පාරෙ මලේ?
    ළමයි හිටියෙ නැද්ද?
     
    • Dislike
    Reactions: NushenD

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,261
    113
    උඹ උං එක්ක පැටලෙන්ඩ යන්ඩ එපා
    උඹේ හැකියාවෙන් හොඳ තැනකට වරෙං. ඒක තමා රිටන් එක
    පුදුමයි එක කුසේ උපන් සහෝදරයො මෙහෙම හැසිරෙනව කිව්වම
     
    talco

    Active member
  • Jan 19, 2020
    90
    78
    43
    කතාවේ පැති දෙකක් තියනවා උබේ පැත්තෙන් උඹ සාධාරණයි කියලා උඹ හිතන් හිටියට පවුල පැත්තෙනුත් මොකක් හරි හරි සාධාරණ හේතුවක් ඇති උඹට ඔහොම සලකන්න. අනික අම්මා කෙනෙක්ට තමන්ගේ දරුවෙක්ව ඔහොම ලේසියෙන් අතාරින්න බෑ එහෙමනම් උබව අරං හදා ගත්ත එකෙක් වෙන්න ඇති. මමනම් දකින විදියට උඹට උගන්නන්න ගෙදරින් වියදම් කරලා උබව යාම් තැනක් වෙනකන් ගෙනත් දාලා තියනවා මෙතනින් එහා ගේම් එක උඹ තනියෙන් ගහන්න ඕනේ. උඹ සතුටු වෙයන් උඹව තැනකට ගෙනත් දාලා තියන එක ගැන උඹට වඩා දුක් විඳින පවුලෙන් කිසි දෙයක් නොකර 0 ඉඳන් උඩට ආපු එවුන් ඕන තරම් ඉන්නවා. ඒවා කල්පනා කරලා ගොඩ වරෙන් එහෙම නැත්තම් උඹ ඉන්න වතාවරණේ අනුව උඹට හලන්න තියෙන්නේ බැඳීම් ටිකයි අලුතින් බැඳීම් පටන් ගන්නේ නැතුව හැමදේම අත්හැරපන් මේවගේ දුකක් තියන ලෝකෙක අයෙම මතු ආත්මෙක ඉපදෙන්න තියන හැම හේතුවක්ම මේ අත්මෙදීම නැති කරන්න ඕනේ පියවර ගනින් මම හිතනවා උඹට මම කියපු දේ තේරුනා කියලා .
     
    උබ කියන්නෙ වෛර කරන එක නවත්තන්න කියලද?
    කෙන්දරේට කිව්ව සහෝදර ග්‍රහය නරක පිහිටීමක කතාවක්.
    මචං මගෙ හිත පතුලෙ ලොකු වේදනවක් තියෙනව මං නෝන්ඩි උණ එක ගැන

    උන්ට මාව එපා වෙන්න හේතුව ගෙදර පිස්සෙක් ඉන්නව කියල නෑයො එන්නෙ නෑලු. මං උන්ට ලැජ්ජාවක් ලු.
    අරන් හදාගත්ත කියල හිතන්නත් බෑ. හැඩ රුව එක වගේ වෙන්නෙ නෑනෙ බං එහෙනම්
     
    • Dislike
    Reactions: NushenD

    talco

    Active member
  • Jan 19, 2020
    90
    78
    43
    උබ කියන්නෙ වෛර කරන එක නවත්තන්න කියලද?
    කෙන්දරේට කිව්ව සහෝදර ග්‍රහය නරක පිහිටීමක කතාවක්.
    මචං මගෙ හිත පතුලෙ ලොකු වේදනවක් තියෙනව මං නෝන්ඩි උණ එක ගැන

    උන්ට මාව එපා වෙන්න හේතුව ගෙදර පිස්සෙක් ඉන්නව කියල නෑයො එන්නෙ නෑලු. මං උන්ට ලැජ්ජාවක් ලු.
    අරන් හදාගත්ත කියල හිතන්නත් බෑ. හැඩ රුව එක වගේ වෙන්නෙ නෑනෙ බං එහෙනම්
    හැම දේම අතහැරපන් කොටින්ම කිවොත් මහන වෙයන් තියන හැම බැදීමක්ම අතැරලා දාලා ඈත පළාතක අරණ්‍ය සේනාසනෙකට ගිහින් මේ ගෙවන කරුමෙන් නිදහස් වෙන්ඩ උත්සහ කරපන් නිවන හොයපන්.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,510
    6,200
    113
    menna me tika amathaka karapan, mewa life ekata adala nathi dewal,

    ගෙදර එවුන්ටත් අරූට සල්ලි තියෙන නිසා ඌ ලොකු උණා.
    දැන් ඌ ගැනියෙකුත් අරන්. මේ පාර අවුරුද්දත් මං කෑවෙ බෝඩිමෙ.
    අම්මා සද්දයක් වත් නෑ.
    මට අරූ මරල දාන්න හිතෙනවා බං.
    කිරියට නිතර ආව ගියාට හිතෙ ලොකු දුකක් තියෙනවා බං.
    අරූ ගෙදර මහ උන් බය කරගෙන ඌට ඕන දෙ කරනවා. ඌ ඉස්සර ඉදන් මං ඉගන ගන්න එකට වළ කැපුව. මට කියල කවුරුත් නෑ බං. කෙල්ලෙක් වත් නෑ. මං යාළු උණ කෙල්ලට දෙස් දෙවොල් තියපු අම්මා අරූගෙ එකි එක්ක ෆෝන් එකෙනුත් කතාව.
    ඇයි බං මට මෙහෙම උනේ😪
    මං කාලයක් ඩිප්‍රෙෂන් වලට බෙහෙත් බිව්ව.
    ඒකෙන් පස්සෙ නෑයොන්ගෙනුත් කොන් උණා.
    අවුරුදු ගාණකින් තමන්ගෙ තැනක අවුරුදු කාලා නෑ බං........

    uba campus nisa boarding eke idan katta kala igena ganin, hoda job ekak set karagena Arunta penna hodin idapan,
    ඔව් මචන් ඕව වෙලා ඉවරයි ඕව හිතේ තියාගෙන හිටියොත් උඹමයි විඳවන්නෙ විනාස වෙන්නෙ
    උන් ඕව කලේ උඹට රිද්දන්න . උඹට රිදුන කියල දැනන්න එක තමයි රිද්දපු එවුන්ගෙ සතුට.
    උඹට රිදුනත් රිදුන කියල පෙන්නන්න එපා ඕව අමතක කරල ජීවිතෙ තනියම ගොඩ දාගනින්

    උඹ ගුටි කෑවා ඒව දැන් ඇඟට දැන්නෙන්න්ත් නෑනෙ. හිතෙන් අයින් කරපන් නැත්නම් හිත රිදෙනවා
    උඹ රිදෝගෙන දගලනකම් ජීවිතෙ විනාස කරගන්නවනම් උඹට රිද්දපු එවුන්ට ආතල්
    ඒත් උඹට රිදුනෙ නෑ ජීවිතෙ ගොඩ කියල පෙන්නුවොත් රිද්දන්න හදපු එවුන්ට රිදෙනවා
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ෆිසිකල් කරලා එච්චර සැලරියකට යන්න පුළුවන් ද බං මේ රටේ?
    පිං මචං රිප්ලයි එකට.
    ඌ ඇයි බං පාරෙ මලේ?
    ළමයි හිටියෙ නැද්ද?
    ළමයිනුයි ගෑනියි තමා එකතු වෙලා පාරට දැම්මේ .උබ හිතා ගන්න බැරි තරම් සැලරි දෙන කම්පැනි ලන්කාවේ තියනවා .

    මන් වැඩ කරන කම්පැනි එකේ GM කෙනෙක්ට සැලරි එක ලක්ෂ 30 යි .
    කාර් එකට පෙට්‍රල් ෆ්‍රී
    කාගිල්ස් එකේ ගෙදරට බඩු ෆ්‍රීරී

    එක GMකෙනෙක් ජොබ් එකට ඇවිල්ල තියෙන්නේ ක්ලාර්ක් පොස්ට් එකට ක්ලාර්ක් කරන ගමන් ඉගෙනගෙන තම ඒ පොස්ට් එකට ඇවිල්ල තියෙන්නේ .

    එක නිසා ඉගෙනගනින් .මන් තාම පසුතැවෙනවා ඉගෙනගන්න තිබ්බ කාලේ ඉගෙනගත්තේ නැති එකට .ඉගෙන ගත්තනම් මටත් බර සැලරි එකක් ගන්න තිබ්බා .

    ඔය ප්‍රශ්න අමතකවෙන්න බෙහෙත් බීලා පාඩම් කරහන් .

    උබට ඉගිලෙන්න ඕනෙනම් අහසේ ඉන්න උන්ව ආශ්‍රේ කරහන් .නිකන්ම මොටිවෙට් වෙනවා
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky

    Lankawe ? Mokadda machan company eka?
    Adu gane igiyak wath diyan
    Adu gane similar companies wath kiyapan😲
     
    • Like
    Reactions: skylander

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    බ්‍රෝ වෙච්ච දේවල් ගැන දුක් වෙනව කියන්නෙ හිටපු තැන මයි උබ තාම.
    උබ මෙන්න මේක ට්‍රයි කරල බලහන්.
    උබ උන්ට පදිරි නොවී ඉස්සරහට කරන හැම දෙයක් ම රහසක් විධියට තියාගනින්.
    උබ ඩිග්‍රිය ඉවර කරලා හොද ජොබකට බැහැපන්. ආයෝජන අවස්ථා හොයාගෙන බිස්නස් පැත්තට හොට දාපන්. එහෙම නැත්නම් හොද ම සැලරියක් ටාගට් කරල ඉගන ගනින්. ඊට පස්සෙ බිස්නස් හදාගෙන ප්‍රොපර්ටීස් ටිකක් බිල්ඩ් කර ගනින්. රෙන්ට් කරන එවා වගේ ෆික්ස්ඩ් ඉන්කම් එකක් හදා ගනින්. එතකොට උබ ළගට ආවතේව කරන්න නිකං ම එකා දෙකා ඇදිල එනව. එදාට උබ ඌට බය නෑ කියල පෙන්නපන්
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    tahudu ammala neh bn
    අරූ පණ්ඩිතය වගෙ හැමදේට ම අත දානව.
    අම්මලගෙ පවුලෙ ගෑනු විතරයි. අනික උගේ සල්ලිත් හම්බ වෙනවනෙ බං මගෙන් මුකුත් නෑනෙ වියදම් විතරයි නෙ. අම්මල උණත් එහෙමයි බං
    ඇති තැනට ඔක්කොම.
     
    • Dislike
    Reactions: NushenD

    shenat

    Well-known member
  • May 13, 2007
    58,315
    86,543
    113
    ආශ්චර්යමත් රටක
    උබ එලකිරියේ පෝස්ට් දාලා රට අල්ලන හදන කොට මල්ලි එහෙන් ගෙදර අල්ලලා 🤩🤩🤩
    ටොයියන්ට වැටුනොත් වැටෙන්නේ මේ වගේ බාල්දි 🤣

    මල්ලි මෙහෙන් රට හදන්න හදනකොට අයියයි, අයියගේ ගෑනියි, ළමයි යි එහෙන් රට අල්ලපුවා අහල නැද්ද 🤣
     
    • Like
    Reactions: skylander

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    බ්‍රෝ වෙච්ච දේවල් ගැන දුක් වෙනව කියන්නෙ හිටපු තැන මයි උබ තාම.
    උබ මෙන්න මේක ට්‍රයි කරල බලහන්.
    උබ උන්ට පදිරි නොවී ඉස්සරහට කරන හැම දෙයක් ම රහසක් විධියට තියාගනින්.
    උබ ඩිග්‍රිය ඉවර කරලා හොද ජොබකට බැහැපන්. ආයෝජන අවස්ථා හොයාගෙන බිස්නස් පැත්තට හොට දාපන්. එහෙම නැත්නම් හොද ම සැලරියක් ටාගට් කරල ඉගන ගනින්. ඊට පස්සෙ බිස්නස් හදාගෙන ප්‍රොපර්ටීස් ටිකක් බිල්ඩ් කර ගනින්. රෙන්ට් කරන එවා වගේ ෆික්ස්ඩ් ඉන්කම් එකක් හදා ගනින්. එතකොට උබ ළගට ආවතේව කරන්න නිකං ම එකා දෙකා ඇදිල එනව. එදාට උබ ඌට බය නෑ කියල පෙන්නපන්

    ළමයිනුයි ගෑනියි තමා එකතු වෙලා පාරට දැම්මේ .උබ හිතා ගන්න බැරි තරම් සැලරි දෙන කම්පැනි ලන්කාවේ තියනවා .

    මන් වැඩ කරන කම්පැනි එකේ GM කෙනෙක්ට සැලරි එක ලක්ෂ 30 යි .
    කාර් එකට පෙට්‍රල් ෆ්‍රී
    කාගිල්ස් එකේ ගෙදරට බඩු ෆ්‍රීරී

    එක GMකෙනෙක් ජොබ් එකට ඇවිල්ල තියෙන්නේ ක්ලාර්ක් පොස්ට් එකට ක්ලාර්ක් කරන ගමන් ඉගෙනගෙන තම ඒ පොස්ට් එකට ඇවිල්ල තියෙන්නේ .

    එක නිසා ඉගෙනගනින් .මන් තාම පසුතැවෙනවා ඉගෙනගන්න තිබ්බ කාලේ ඉගෙනගත්තේ නැති එකට .ඉගෙන ගත්තනම් මටත් බර සැලරි එකක් ගන්න තිබ්බා .

    ඔය ප්‍රශ්න අමතකවෙන්න බෙහෙත් බීලා පාඩම් කරහන් .

    උබට ඉගිලෙන්න ඕනෙනම් අහසේ ඉන්න උන්ව ආශ්‍රේ කරහන් .නිකන්ම මොටිවෙට් වෙනවා
    උබලට ස්තුතියි
    මොකද්ද මචං ඒ කම්පැනි එක?
     
    • Dislike
    Reactions: NushenD

    shenat

    Well-known member
  • May 13, 2007
    58,315
    86,543
    113
    ආශ්චර්යමත් රටක
    උබ කියන්නෙ වෛර කරන එක නවත්තන්න කියලද?
    කෙන්දරේට කිව්ව සහෝදර ග්‍රහය නරක පිහිටීමක කතාවක්.
    මචං මගෙ හිත පතුලෙ ලොකු වේදනවක් තියෙනව මං නෝන්ඩි උණ එක ගැන

    උන්ට මාව එපා වෙන්න හේතුව ගෙදර පිස්සෙක් ඉන්නව කියල නෑයො එන්නෙ නෑලු. මං උන්ට ලැජ්ජාවක් ලු.
    අරන් හදාගත්ත කියල හිතන්නත් බෑ. හැඩ රුව එක වගේ වෙන්නෙ නෑනෙ බං එහෙනම්

    Depression hadichcha lamayekta ehema salakanawa nam un eeta wada pisso wenna ona. Mata hithenneth methana wena mokak hari deyak athi.

    Ubata depression hadenna hethuwa mokakda?
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    Depression hadichcha lamayekta ehema salakanawa nam un eeta wada pisso wenna ona. Mata hithenneth methana wena mokak hari deyak athi.

    Ubata depression hadenna hethuwa mokakda?
    ඒ උබලගෙ පරම්පරාවල් හිතන විදිය නෙ
    ගම්වල ටිපිකල් උන්ගෙ විදිය වෙනස්. අංගොඩ ඩොකෙක්ගෙන් අහල බලහන් ලෙඩ හොද උණාට පස්සෙත් ගෙදර අරන් යන්නෙ නැතුව මග අරින ලෙඩ්ඩු කොච්චර ඉන්නව ද කියල.සමහරු භාර දෙනකොට ම බොරු ඇඩ්‍රස් දීලා. එහෙම එකතු වෙච්ච අය සමාජ ගත කරන්න රෝහලෙන් ම හදපු ක්‍රියාවලියකුත් තියෙනවා.
    සමහර විට පවුලෙ වැඩිමලා නිසා අරන් හදාගත්ත වෙන්නත් පුළුවන්.ඒත් ඌම කියල තියෙන්නෙ එහෙම නෑ කියල.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    1. මෝඩයෙක් වෙන්ඩ එපා,, නම්බුවක් තියන් ජීවත් වෙයන්
    2. උබ හම්බ කරල කෙලින් ජීවත් වෙයන්.. නෑමෙන්ඩ එපා කාටවත් උබ වෑඩ කරන තෑන හෑරෙන්ඩ
    3. පුලුවන් තරම් මිනිස්සු එකතු කරපන් සල්ලි වලට වඩා
    4. උබට හොද කෙල්ලෙක් සෙට් වෙයි උබව ඉස්සරහටම ගෙනියන.. එව ඔටො වෙයි උබට, උබෙ වෑඩ ටික හරියට කරානම්... හෑබෑයි ලස්සන බලලා නම් බදින්ඩ එපා,,, උබට බෑක් අප් එකක් දෙන්ඩ පුලුවන් එකක් හො

    යගනින්
    5. උබ ඔවා හිතල මෙන්ටල් වෑටුනනම් පාඩුව උබටමයි එනිසා ඉස්සරහට පලයන් පස්ස නොහිතා... පුලුවන් තරම් වෑඩ දාගනින්..Busy වෙයන් එතකොට ඔවා මතක් වෙන් නෑ

    Experience එකෙන් කියන්නෙ ,, කෑමති නම් අහපන් බෑ මට අම්මගෙ බූදලෙම ඔනි කියල හිතනව නම් ඔයිට වඩා පොන්න කමක් නෑ කියල හිත ගනින්....තනියම නගිටපන්...උබේ තත්වෙ තෙරෙනවා හොදට ඔකට වඩා මම කාලා තියෙන්වා හෑම පෑත්තෙන්ම,,, හෑබයි දෑන් හෑම එකාම එනවා හොයගෙනම

    මොකටද ඒ? පැහැදිලි කරහන් ඒක..

    සල්ලි වලට වඩා මිනිස්සු එකතු කරල උබට කන්න නැති වුනොත් ජීවිත කාලෙම උබට කන්න දීල පෝෂණය කරනවද?
    ඉන්න් තැනක් නැති වුනොත් උන්ගෙ ගෙවල් වල උබව ජීවිත කාලෙම තියාගෙන ඉන්නවද ?