ලංකාවේ පොරක් වගේ ජීවත් වෙන්න මොකක්ද කරන්න ඕන රස්සාව ඒ කියන්නේ කවුරුත් කරදර කරන්න එන්නැති කාටවත් කරදරයක් නැති හොඳ ආදායමක් එන කවුරුත් රෙස්පෙක්ට් කරන?????
ඒක හරි doctor pass එකට සේරම පදිරිDoctor ??
පොරවල්ලට සමාජේ සලකනවා බංPissan atare porak wela monawa karanada bn.
Samaje salakanawa,ego eka wedi wenawa aye lankawema ipadenawaඒක හරි doctor pass එකට සේරම පදිරි
පොරවල්ලට සමාජේ සලකනවා බං
------ Post added on Apr 22, 2021 at 12:33 PM

නෝ නිර්වාන?Samaje salakanawa,ego eka wedi wenawa aye lankawema ipadenawa![]()
අනේ මේ පිං බිමේ නං උපදින්න එපා ලබන ආත්මෙ මිනිහෙක් උනොත්Samaje salakanawa,ego eka wedi wenawa aye lankawema ipadenawa![]()
ලක්ෂ 2ක් hmm ඉංග්‍රීසියෙන් කතා කරන්න පුළුවන් නං එත් පිලිගන්නවා නේස්ථිර ආදායමක් ඕන ලක්ෂ 2ට වැඩි.
බොඩි ගාඩ් කෙනෙක් තියාගෙන ඉන්න පුළුවන් නම් හොදයි
Pare drive karankota balapanko okotama one pora wenna.kisima rataka metchara pora wena sickness ekak ne.nikan lidaka pora wena scene ekak tama tiyenne.wena kisima rataka apiwa ganan ganneth ne.aduma tarame asian ratak wath ganan ganne neනෝ නිර්වාන?
ෆකින් ට්‍රු..Pare drive karankota balapanko okotama one pora wenna.kisima rataka metchara pora wena sickness ekak ne.nikan lidaka pora wena scene ekak tama tiyenne.wena kisima rataka apiwa ganan ganneth ne.aduma tarame asian ratak wath ganan ganne ne
ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් උණාට මාව නම් කිසි කෙනෙක් ගණන් අරන් නෑ. මොකද බැලුව ම පොෂ් පාටක් නෑ මගේ පෙනුමෙඅනේ මේ පිං බිමේ නං උපදින්න එපා ලබන ආත්මෙ මිනිහෙක් උනොත්
ලක්ෂ 2ක් hmm ඉංග්‍රීසියෙන් කතා කරන්න පුළුවන් නං එත් පිලිගන්නවා නේ

අක්කර පහ පරිස්සම් කරන්න ගියා ම තමයි පුක පත්තු වෙන්නෙඉඩම් හිමි වැවිලිකරු
වැඩිය ඕනෙ නෑ, පොල් අක්කර 5ක් තියනව නන් , වෙන වගාවකුත් දාගෙන
හොද ඩබල් කැබ්/ජීප් එකක් තියාගෙන ආතල් එකෙ ඉන්න පුලුවන්
අඩුවෙන් වැඩ කරල, නිකම්ම වගේ සල්ලි
කාටවත් දෙන්න යන්න ඕනෙත් නෑ, ඉක්මනට සල්ලි හොයන්නත් බැරි නිසා
කාගෙන්වත් කරදර එන්නෙත් නෑ