පොරක් වගේ ජීවත් වෙන්න

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල
    Prassidda lawyer kenek wela horu, miniu maruwange nadu dinawala, deshapalana contacts hada gathoth arenna normal lawyer kenekta dan karanna puluwan deyak naha.
    Eeta wada pradeshiya sabawe Clark lata, gov school teachers lata pawa thamange area eke dewal kara ganna puluwa.
    ඇත්තටම ලන්කාවේ ඉන්න දේශපාලූ වෝ තමා මිනිස්සු මේ තත්වේට හිතන තැනට රට පත් කරලා තියේන්නේ. එහෙම නැත්තම් මුන් මේ නිදානයක් උඩ හිටගෙන හූල්ලන්නේ. තේ අක්කර දේකක්, රබර් අක්කර දේකක්, පොල් අක්කර දෙකක් වගේ ටිකක් මහන්සි වෙලා හදා ගන්න පුලුවන් උනා නම්. ඔහොම නහින්න ඔනේ නෑ. 🤣🤣🤣🤣
     
    • Like
    Reactions: sakuntha1996

    pittarox

    Well-known member
  • Jan 27, 2009
    777
    672
    93
    ලංකාවේ පොරක් වගේ ජීවත් වෙන්න මොකක්ද කරන්න ඕන රස්සාව ඒ කියන්නේ කවුරුත් කරදර කරන්න එන්නැති කාටවත් කරදරයක් නැති හොඳ ආදායමක් එන කවුරුත් රෙස්පෙක්ට් කරන?????🤔
    f3c
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් උණාට මාව නම් කිසි කෙනෙක් ගණන් අරන් නෑ. මොකද බැලුව ම පොෂ් පාටක් නෑ මගේ පෙනුමෙ

    Oya alut parapura/jvp aya ge fashions poddak follow karanna.
    ඉඩම් හිමි වැවිලිකරු

    වැඩිය ඕනෙ නෑ, පොල් අක්කර 5ක් තියනව නන් , වෙන වගාවකුත් දාගෙන
    හොද වාහනයක් තියාගෙන ආතල් එකෙ ඉන්න පුලුවන්

    අඩුවෙන් වැඩ කරල, නිකම්ම වගේ සල්ලි

    කාටවත් දෙන්න යන්න ඕනෙත් නෑ, ඉක්මනට සල්ලි හොයන්නත් බැරි නිසා
    කාගෙන්වත් කරදර එන්නෙත් නෑ

    Idam walata wade denna one taram un balan inne .
    ලක්ෂයක් වගේ නේද?
    ඒක මදි නෙ බ්‍රෝ
    Hari demand subject ekak nam consulting privet campus wala wage lecturing walin hoyanawa

    lawyer වගේ අවුල්ද හිටං? මම දන්න සූටික්කියෙක් ඉන්නවා ඒකිත් මාසෙට ලස්ස 2-3 පන්නලා ගන්නවා. ගෙදර V8 2ක් තියනවා ඉන්නේ තලවතුගොඩ ඒකිගේ අක්කා Doctor (abroad) ඒකි lawyer (local) (ඒකිගේ පවුලේ තාත්තා lawyer, අම්මා Doctor )

    ඔය ඉන්නේ ඒ සූටික්කි 👇

    View attachment 121273
    Ekige sallida amma tattage salli walin raganawada danne nahane.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,197
    113
    Gotham City
    මට මෙක කියපන් .
    තරහ අවසර උඹ වැඩිය සමාජ ගත වෙන එකෙක් නෙමෙ නේද ?
    ගොඩක් ඔය වගෙ ප්‍රශ්න අහලා ත්‍රෙඩ් දාන උන් ඔය කුලකෙට වැටෙන්නෙ.

    සමාජෙ එක්ක ගැටෙන්න තියෙන අපහසු තාවට නිසා ඔව්වා හිතෙනවා .
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ඇත්තටම ලන්කාවේ ඉන්න දේශපාලූ වෝ තමා මිනිස්සු මේ තත්වේට හිතන තැනට රට පත් කරලා තියේන්නේ. එහෙම නැත්තම් මුන් මේ නිදානයක් උඩ හිටගෙන හූල්ලන්නේ. තේ අක්කර දේකක්, රබර් අක්කර දේකක්, පොල් අක්කර දෙකක් වගේ ටිකක් මහන්සි වෙලා හදා ගන්න පුලුවන් උනා නම්. ඔහොම නහින්න ඔනේ නෑ. 🤣🤣🤣🤣
    Lankawe wagaawa hari yanne baha bro, labour cost wadi, neethi wadi, environment kathandara wadi.
    Oya covid wage seen ekak awama nagala giyata owa ai tikak kal yanakota pahala yanawa. Waste of time
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,933
    2,060
    113
    ලංකාවේ පොරක් වගේ ජීවත් වෙන්න මොකක්ද කරන්න ඕන රස්සාව ඒ කියන්නේ කවුරුත් කරදර කරන්න එන්නැති කාටවත් කරදරයක් නැති හොඳ ආදායමක් එන කවුරුත් රෙස්පෙක්ට් කරන?????🤔

    ඇයි බන් කාටත් ඕනෙ විදියට, කාටත් පේන්න ජීවත් වෙන්න දගලන්නෙ ?
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    Prassidda lawyer kenek wela horu, miniu maruwange nadu dinawala, deshapalana contacts hada gathoth arenna normal lawyer kenekta dan karanna puluwan deyak naha.
    Eeta wada pradeshiya sabawe Clark lata, gov school teachers lata pawa thamange area eke dewal kara ganna puluwan.
    Eka nam piliganna bahe. colombo newe nam lawyersla patta widiyata hoyanawa. ape gewal pare inna lawyer normalma porak eth mara widiyata minissu police salakanne. gv exam walata class ehema karalath hoda income ekak hoyanawa. school teacher, clerck ta wada sahenna deyak lawyer kenekta karaganna puluwan. monawa unath personality eka balapanawa lokuwatama.
     
    • Like
    Reactions: HmNRazor

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මට මෙක කියපන් .
    තරහ අවසර උඹ වැඩිය සමාජ ගත වෙන එකෙක් නෙමෙ නේද ?
    ගොඩක් ඔය වගෙ ප්‍රශ්න අහලා ත්‍රෙඩ් දාන උන් ඔය කුලකෙට වැටෙන්නෙ.

    සමාජෙ එක්ක ගැටෙන්න තියෙන අපහසු තාවට නිසා ඔව්වා හිතෙනවා .
    මටත් වඩා හෙන සමාජවාදියෝ අකුලං ඉන්නවා කටපුක වහං පරිනත අය ඕවට කෑගහන් නෑ අසාධාරණ වැඩේ ඉවසං ඉන්නවා
     
    • Like
    Reactions: BruceWayne92

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    ලංකාවේ පොරක් වගේ ජීවත් වෙන්න මොකක්ද කරන්න ඕන රස්සාව ඒ කියන්නේ කවුරුත් කරදර කරන්න එන්නැති කාටවත් කරදරයක් නැති හොඳ ආදායමක් එන කවුරුත් රෙස්පෙක්ට් කරන?????🤔
    1. කාටවත් කරදරයක් නැති හොද ආදායමක් එන කවුරුත් ගරු කරන රස්සා ගොඩක් තියනවා.
    2. හැබැයි පොරක් වගේ , කවුරුත් කරදර කරන්න එන්නේ නැති රස්ස්වාවක් 1 වෙනි කාරණේ ත් ඇතුලත්ව තියයිද කියලා හිතන්න අමාරුයි .:)
     
    HmNRazor

    Well-known member
  • Ekige sallida amma tattage salli walin raganawada danne nahane.
    ඔව් ඔව් ඔව්! ඔය පවුල් වල internal දේවල් අපි දන්නේ නෑ නේ. නමුත් මම දන්න තරමින් lawyer කෙනෙක් කියන්නේ ලංකාවේ තාම බොක උන profession එකක් නෙමේ. එහෙම විහින් තම තමන් profession එක බොක කරගත්ත උන් ඔනි තරන් ඉන්නවා. නමුත් බහුතරය තමන්ගේ lawyer පට්ටමින් ප්‍රයෝජන ගන්න උන් ඉතින්. එහෙන් මෙහෙන් සයිඩ්-ඩීල් එහෙම ගහලා (ඔය කාර් permit කතා, ඔය එක එක shipments clear කරදී legal representative කරන කතා, ඒවා මේවා තියනවා) කොහොම කොහොම හරි නම්බු පිටින් කීයක් හරි මාසේ අන්තිමට ඉතුරු කර ගන්නවා බහුතරය lawyerලා (මම දන්න බහුතරය ගැන කිව්වේ, මම නොදන්න සුලුතරය ගැන නම් මට no idea ඉතින්) :yes::rolleyes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,197
    113
    Gotham City
    දෙයක් කියන්නම් වෘතීයකට පිළිගැනීම කියන දෙ ලොකෙ තව ටික කාලයයි තියෙන්නෙ .
    තාම ලොකෙ ජීවත් වෙන අති බහුතරය අර අපෙ අම්මලා තාත්තලා ආච්චිලා සීයලාගෙ වයස් වල අය .
    එ ගොල්ලො ඉන්නකන් ඔය වෘතීය බලලා සැලකිල්ල ලැබෙවි .

    ගොඩාක් වෘතීන් රිප්ලෙස් වෙනවා ආර්ට්ටිෆිෂල් ඉන්යලිජන්ට් වල ඩිවලොප්මන්ට් එකත් එක්ක .
    අංක එකටම වෙනස් වෙන්නෙ වෛද්‍ය වෘතිය .
    ඩොකාල වෙනුවට ආර්ටිෆිෂල් ඉන්ටලිජන්ට් වලින් ඩිවලොප් වෙච්ච මෙතඩ්ස් වලින් මැශින්ස් වලින් සර්ජරි කරාවි ,බෙහෙත් දේවි
    ටෙස්ට් කරාවි
    සෙල්ෆ් ඩ්‍රයිවින් කාර්ස් වගෙම සෙල්ෆ් ඩ්‍රයිවින් Airplanes පවා ඒවි .
    එතකොට Pilots ලා ඔනිත් නැහැ .
    ඊලාන් උන්නැහෙ ට්‍රයි කරනවා Starship එකෙන් රටවල් අතර Travel කරන්න යොදාගන්නත්.
    එතකොට කීයක් අපි ඉහලයි කියන වෘතීන් වලට ශොට් එක වැදේවිද ?
    ඒ වගෙම අනික් පැත්තට තව වෘතීන් උඩට එනවා .

    ඉතිං ඔව්වා ඒ කිව්වෙ ඔය වෘතීයට තියෙන පිළිගැනීම මේ අපෙ වගෙ තුන්වෙනි ලෝකෙ පීචං රටවල් වලයි
    දියුණු රටවල් වල Babyboomers ලා අතරයි විතරයි වලංගු වෙන්නෙ .
     
    HmNRazor

    Well-known member
  • ඇයි බන් කාටත් ඕනෙ විදියට, කාටත් පේන්න ජීවත් වෙන්න දගලන්නෙ ?
    maxresdefault.jpg
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඔව් ඔව් ඔව්! ඔය පවුල් වල internal දේවල් අපි දන්නේ නෑ නේ. නමුත් මම දන්න තරමින් lawyer කෙනෙක් කියන්නේ ලංකාවේ තාම බොක උන profession එකක් නෙමේ. එහෙම විහින් තම තමන් profession එක බොක කරගත්ත උන් ඔනි තරන් ඉන්නවා. නමුත් බහුතරය තමන්ගේ lawyer පට්ටමින් ප්‍රයෝජන ගන්න උන් ඉතින්. එහෙන් මෙහෙන් සයිඩ්-ඩීල් එහෙම ගහලා (ඔය කාර් permit කතා, ඔය එක එක shipments clear කරදී legal representative කරන කතා, ඒවා මේවා තියනවා) කොහොම කොහොම හරි නම්බු පිටින් කීයක් හරි මාසේ අන්තිමට ඉතුරු කර ගන්නවා බහුතරය lawyerලා (මම දන්න බහුතරය ගැන කිව්වේ, මම නොදන්න සුලුතරය ගැන නම් මට no idea ඉතින්) :yes::rolleyes:
    මචං ඔය පොටෝ අයිං කරහං
     
    • Like
    Reactions: HmNRazor

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Eka nam piliganna bahe. colombo newe nam lawyersla patta widiyata hoyanawa. ape gewal pare inna lawyer normalma porak eth mara widiyata minissu police salakanne. gv exam walata class ehema karalath hoda income ekak hoyanawa. school teacher, clerck ta wada sahenna deyak lawyer kenekta karaganna puluwan. monawa unath personality eka balapanawa lokuwatama.
    minissu, policiya okoma salakanne miniha godak nadu katha karala mama kiwwa wage famous wela contacts hadagena. Ehema wenne area ekaka keepa denai, godak lawyers lata wada naha. Oyage paththe oya danne nathi lawyers la kochchcra adda.

    Thawath government exam walata class karanawa kiyanne lawyer roll ekak nemei, teacher kenek, ithin mama kiwwa wage teachers lata contacts hadenawa thama. class kalama godak sallith hambenawa.
     
    • Like
    Reactions: Amare machan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    නඩු කියන එකෙක්, ඩොකෙක්, පාර්ලිමේන්තු මන්ත්‍රී හෝ ඇමති, බාර් අයිතිකරු, ශෙඩ් අයිතිකරු , ගල් කොරි වැලි කන්ස්ට්‍රක්ශන්, පොලී මුදලාලි , තැරාව්කරු, මත්ද්‍රව්‍ය ආනයනය, ප්‍රතිඅපනයන සහ දේශිය මත්පැන්. ක්ල්බ් කැසිනෝ ජැක්පොට් සහ ස්පා
     
    HmNRazor

    Well-known member
  • නඩු කියන එකෙක්, ඩොකෙක්, පාර්ලිමේන්තු මන්ත්‍රී හෝ ඇමති, බාර් අයිතිකරු, ශෙඩ් අයිතිකරු , ගල් කොරි වැලි කන්ස්ට්‍රක්ශන්, පොලී මුදලාලි , තැරාව්කරු, මත්ද්‍රව්‍ය ආනයනය, ප්‍රතිඅපනයන සහ දේශිය මත්පැන්. ක්ල්බ් කැසිනෝ ජැක්පොට් සහ ස්පා
    "ක්ල්බ් කැසිනෝ ජැක්පොට් සහ ස්පා" ඕකත් මරු අෑ..... passive income සීන් එක තමා දාගත්තා කියන්නෙ!!
     
    • Like
    Reactions: Don GasCan

    kavindutim1995

    Active member
  • Sep 23, 2018
    77
    132
    33
    ලෝයස් ලනම් පට්ට හම්බකිරිල්ලක් හම්බ කරනවා නේ. ඒක පාරක් ඉඩමක ඔප්පුවක් චෙක් කරන්න දෙන්න ලොයර් ගාව පැය 1.30ක් විතර හිටියා. ඒ කාලේ ඇතුලත 16000 විතර හෙව්වා. ඒ වෙලේ ආවේ කඩ වලට පැනලා exp වෙච්ච බඩු වලට නඩු දාපු ඒවයි. වාහන අල්ලලා නඩු දාපු ඒවයි. කොහොමහරි පොර අපෙනුත් ඉඩම ලියද්දි 1% කැඩුවා. ඒක පාරක් යාළු කෙල්ලෙක් හිටියා. ඒකිගේ තාත්තා ප්‍රසිද්ධ ලෝයාර් කෙනෙක්. එකී කියනවා තාත්තා සමහර දවස් වලට ලක්ෂ 10 පවා අරන් ආවා කියලා.
     
    • Like
    Reactions: Erzo and HmNRazor

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මගේ බිලක් හදාගන්න සැරයක් රජයේ ආයතනයකට අවුරුදු 1 හමාරක් තිස්සේ බඩගෑවා ඊටත් වැඩි යන යන දවසට ඒ මහත්තයා නෑ තව පෝලිමේ ඉන්නකොට පරිනත සමාජේ එක්ක ගැටෙන අය කියනවා නැති බැරි කම කියලා පින්සෙන්ඩු වෙන්ඩලු ඔන්න ඔහොම තමා ගැටෙන්න හදන්නේ මොකක්ද යකෝ තත්වෙ
     
    • Like
    Reactions: Erzo and skylander