ගමක ඉන්න පුළුවන් පොරක් වගේ ඉංග්‍රීසි දන්නවනංඉංග්රීසි කතා කරන්න පුළුවන් උණාට මාව නම් කිසි කෙනෙක් ගණන් අරන් නෑ. මොකද බැලුව ම පොෂ් පාටක් නෑ මගේ පෙනුමෙ
ගමක ඉන්න පුළුවන් පොරක් වගේ ඉංග්‍රීසි දන්නවනංඉංග්රීසි කතා කරන්න පුළුවන් උණාට මාව නම් කිසි කෙනෙක් ගණන් අරන් නෑ. මොකද බැලුව ම පොෂ් පාටක් නෑ මගේ පෙනුමෙ
Godak unta oka tama awula.respect ekak nethi hinda puduma amaruwak tiyenne pora wenna.ego eka full wedi karagena marila yanawa.lankawe heti itinලංකාවේ පොඩි මිනිහෙක් වෙලා බලහන්කෝ අරින්ඩ එන ඇරිල්ල පහත් තැනිං යයි ජලා ගලේ තමා
පොරවල්වලට වෙනම සලකනකොට ඇයි අනිත් උං මේ රටේ උං නෙමෙයිද?Godak unta oka tama awula.respect ekak nethi hinda puduma amaruwak tiyenne pora wenna.ego eka full wedi karagena marila yanawa.lankawe heti itin
Eka tama lankawe pawa.ego trap ekak.goda emak ne.hemoma ohoma karala marila yanawaපොරවල්වලට වෙනම සලකනකොට ඇයි අනිත් උං මේ රටේ උං නෙමෙයිද?
meke ena ena sareta ube profile pic eka dakala, iye apahu godfather 1 , 2 baluwa. lolපොරවල් වෙන්න දඟලන්නෙ නැතුව සරලව සතුටින් ආතල් එකේ ජීවත් වෙන විදිහ හිතපන් බං. උඩ යන එකා අනිවා බිම වැටෙනවා. පොර කියන එක තියෙන්නේ තමන්ගේ හිතේ. ඊට වඩා හොඳම දේ Gentleman විදිහට ජීවත් වෙන එක.
ලංකාවේ මේ තියන system එක වැරදියි. සල්ලි තියන එකා පොර කියල හිතනවා. reality එක එහෙම නෙවෙයි. ඒ නිසා reality එක කවද හරි අරිනවා වැටෙන්න.
ඒ නිසා කරනවානං හොඳ දෙයක්ම කරන්න ඒ වගේම කරන දේ සංතෝසෙන් කරන්න, ඒකට පොරක් වෙයිද නැද්ද කියන එක අදාළ කරගන්න එපා.
ක්රමේ වැරැද්ද ඔව් ඒක හරි ඒ ක්රමේ ඇතුලේ පොරවල් කියන උං කරන වැරදි හදන්න බෑ ඒ ඩැමේජ් එක විශාලයි ඒක යන්නේ අර පොඩි එකාගේ පිටිංපොරවල් වෙන්න දඟලන්නෙ නැතුව සරලව සතුටින් ආතල් එකේ ජීවත් වෙන විදිහ හිතපන් බං. උඩ යන එකා අනිවා බිම වැටෙනවා. පොර කියන එක තියෙන්නේ තමන්ගේ හිතේ. ඊට වඩා හොඳම දේ Gentleman විදිහට ජීවත් වෙන එක.
ලංකාවේ මේ තියන system එක වැරදියි. සල්ලි තියන එකා පොර කියල හිතනවා. reality එක එහෙම නෙවෙයි. ඒ නිසා reality එක කවද හරි අරිනවා වැටෙන්න.
ඒ නිසා කරනවානං හොඳ දෙයක්ම කරන්න ඒ වගේම කරන දේ සංතෝසෙන් කරන්න, ඒකට පොරක් වෙයිද නැද්ද කියන එක අදාළ කරගන්න එපා.
ලංකාවේ පොරක් වගේ ජීවත් වෙන්න මොකක්ද කරන්න ඕන රස්සාව ඒ කියන්නේ කවුරුත් කරදර කරන්න එන්නැති කාටවත් කරදරයක් නැති හොඳ ආදායමක් එන කවුරුත් රෙස්පෙක්ට් කරන?????![]()
ලක්ෂයක් වගේ නේද?පොරක් නම් නෙව, but කවුරුත් කරදර කරන්න එන්නැති කාටවත් කරදරයක් නැති හොඳ ආදායමක් එන එකම රස්සාව
"Gov University Lecturer"
ලක්ෂයක් වගේ නේද?
ඒක මදි නෙ බ්‍රෝ
නිදහසක් නෑ නේ ඉතිං උගන්නන්න එපැයි දවස ගානෙ.den Lecturer probationary salary nearly 150,000 after 3 years, 200,000 wage ganna puluwan,
Sign karanna ona ne, thamnge wede hariyata kara nam, Other gov and non gov uni vala visiting karala thwath 100,000 lesiyen hoyanna puluwan, rates patan ganne den 2500 per hour
eta amatharawa, awurudu 5n 5ta vehicle permit eka enawa,
awurudu 7k wedakarala 1 awuruddak niwadu ganna puluwan salary ekka,
thawa godak dewal thiyanawa,
lokuma de nidahasa


නිදහසක් නෑ නේ ඉතිං උගන්නන්න එපැයි දවස ගානෙ.
එහෙම තමන්ගෙ නිදහස බැලුවොත් ළමයින්ට හරියට උගන්නන්න වෙනවා ද?![]()
Ow..maruti wela yanne ehema kattiyaPrassidda lawyer kenek wela horu, miniu maruwange nadu dinawala, deshapalana contacts hada gathoth arenna normal lawyer kenekta dan karanna puluwan deyak naha.
Eeta wada pradeshiya sabawe Clark lata, gov school teachers lata pawa thamange area eke dewal kara ganna puluwan.
