පොරක් වගේ ජීවත් වෙන්න

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ලංකාවේ පොරක් වගේ ජීවත් වෙන්න මොකක්ද කරන්න ඕන රස්සාව ඒ කියන්නේ කවුරුත් කරදර කරන්න එන්නැති කාටවත් කරදරයක් නැති හොඳ ආදායමක් එන කවුරුත් රෙස්පෙක්ට් කරන?????🤔
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Samaje salakanawa,ego eka wedi wenawa aye lankawema ipadenawa :baffled:
    අනේ මේ පිං බිමේ නං උපදින්න එපා ලබන ආත්මෙ මිනිහෙක් උනොත්
    ස්ථිර ආදායමක් ඕන ලක්ෂ 2ට වැඩි.
    බොඩි ගාඩ් කෙනෙක් තියාගෙන ඉන්න පුළුවන් නම් හොදයි
    ලක්ෂ 2ක් hmm ඉංග්‍රීසියෙන් කතා කරන්න පුළුවන් නං එත් පිලිගන්නවා නේ
     
    • Like
    Reactions: tilvin-silva

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,021
    113
    34
    Kalutara
    Pare drive karankota balapanko okotama one pora wenna.kisima rataka metchara pora wena sickness ekak ne.nikan lidaka pora wena scene ekak tama tiyenne.wena kisima rataka apiwa ganan ganneth ne.aduma tarame asian ratak wath ganan ganne ne
    ෆකින් ට්‍රු..

    ලංකාව ඇතුලේ පොරක් වෙලා පොඩි චූන් එකක් අරගෙන මැරිලා යනවා.
     
    • Like
    Reactions: Amare machan

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    අනේ මේ පිං බිමේ නං උපදින්න එපා ලබන ආත්මෙ මිනිහෙක් උනොත්
    ලක්ෂ 2ක් hmm ඉංග්‍රීසියෙන් කතා කරන්න පුළුවන් නං එත් පිලිගන්නවා නේ
    ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් උණාට මාව නම් කිසි කෙනෙක් ගණන් අරන් නෑ. මොකද බැලුව ම පොෂ් පාටක් නෑ මගේ පෙනුමෙ
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඉඩම් හිමි වැවිලිකරු

    වැඩිය ඕනෙ නෑ, පොල් අක්කර 5ක් තියනව නන් , වෙන වගාවකුත් දාගෙන
    හොද වාහනයක් තියාගෙන ආතල් එකෙ ඉන්න පුලුවන්

    අඩුවෙන් වැඩ කරල, නිකම්ම වගේ සල්ලි

    කාටවත් දෙන්න යන්න ඕනෙත් නෑ, ඉක්මනට සල්ලි හොයන්නත් බැරි නිසා
    කාගෙන්වත් කරදර එන්නෙත් නෑ
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ඉඩම් හිමි වැවිලිකරු

    වැඩිය ඕනෙ නෑ, පොල් අක්කර 5ක් තියනව නන් , වෙන වගාවකුත් දාගෙන
    හොද ඩබල් කැබ්/ජීප් එකක් තියාගෙන ආතල් එකෙ ඉන්න පුලුවන්

    අඩුවෙන් වැඩ කරල, නිකම්ම වගේ සල්ලි

    කාටවත් දෙන්න යන්න ඕනෙත් නෑ, ඉක්මනට සල්ලි හොයන්නත් බැරි නිසා
    කාගෙන්වත් කරදර එන්නෙත් නෑ
    අක්කර පහ පරිස්සම් කරන්න ගියා ම තමයි පුක පත්තු වෙන්නෙ
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ලංකාවෙ විතරක් නෙවී, ලෝකේ ඕනෙම රටක,
    ඩොකා ලට,
    වැඩකරු ලෝයර්ස්ලට,
    තැනක් තියේ,

    ලංකාවෙ ඊට අමතරව පොලිස්, මිලිටරි ලොක්කක්ට තැනක් තියේ.

    තව ඉතිං හොඳ ඉස්කෝලෙක ප්‍රින්සිපල්, දිසාපති ල වගේ පොරවල් තමා.