ඒක හවස 7 ට 8 ට වැඩද?Fiber thama oya wage than walata
ඒක පැය 24ම වැඩ ලයින් කැඩුනේ නැත්තන්, ට්රැෆික් වැඩි වුනා කියල ස්ලෝ වෙන්නේ නෑ. එකම ස්පීඩ් ඕන වෙලාවක. පැකේජ් එකේ GB තියේ නම්.ඒක හවස 7 ට 8 ට වැඩද?
හාප්රරශ්ණේ තියෙන්නේ උඹේ රව්ටරේ, ටෙලිකොම් අව්ට් ඩෝර් යුනිට් එක ගනින් , Peo TV Go OTT එක 5990/= දෙනවා.