ලංකාවේ INTERNET

Gayan7774

Well-known member
  • Nov 4, 2020
    2,029
    1,921
    113
    ඩයලොග් ගත්තා මොබිටෙල් ගත්ත එක මගුලක් වත් හවසට වැඩ නෑ පට්ටා SLOW, වෙන මොනාද TRY කරල බලන්න තියෙන්නෙ 🤔
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,077
    1
    100,752
    113
    34
    Kalutara
    ඒක හවස 7 ට 8 ට වැඩද?
    ඒක පැය 24ම වැඩ ලයින් කැඩුනේ නැත්තන්, ට්‍රැෆික් වැඩි වුනා කියල ස්ලෝ වෙන්නේ නෑ. එකම ස්පීඩ් ඕන වෙලාවක. පැකේජ් එකේ GB තියේ නම්.
     
    • Like
    Reactions: NRTG

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ප්‍රරශ්ණේ තියෙන්නේ උඹේ රව්ටරේ, ටෙලිකොම්, Dialog අව්ට්-ඩෝර් යුනිට් එක ගනින් , Peo TV Go OTT එක 5990/= දෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: hodakolla