Dan bai toi jvp ponnayo awilla ek eka kawa..lankawata internet dunna eke wardda ..
ඔව් බන් .මන් එළකිරි ආවෙ ජාවා කඩෙ ගැන දාලා තියෙන ත්‍රෙඩ්ස් හොයන්න .
නෙට් ගත්ත මුල් කාලෙ ඒ කිවෙ 2009 දි එළකිරි සයිට් එකෙ ලින්ක් එක සර්ච් වෙලා ආවාට මන් පලාතෙ ආවෙ නැහැ .
මට හිතෙන්නෙ එළකිරි එකෙ Golden Age එක තියෙන්න ඇත්තෙ ඒ කාලෙ.
අපි එන කාලෙ ඒ කිව්වෙ 2013 දි මේක තනිකරම ජාතිවාදි ගුහාවක් වෙලා තිබ්බෙ.
තම්බි මරන්න තමා හැම එකාම ට්‍රයි කරෙ.
ඊට පස්සෙ මහින්ද විරොධි ත්‍රෙඩ්ස් .
ඔන්න ඊට පස්සෙ අසහන කාරයො වැහි වැස්සා.
ඒ එක්කම එක එක ජාතියො පිස්සො මේක ආකරම්ණය කරා
දැන් හැබැයි අපි ආපු කාලෙට වඩා නම් ටිකක් විතර හොඳයි .
ඒත් දේශපාලනෙ විතරයි තියෙන්නෙ .
කිසි වැදගත් දෙයක් නැහැ .