Elakiri get-together in Melbourne

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,224
    20,296
    113
    ගැම්ම...මුන් සෙට් එක දැන් ලංකාවේ එකෙක්වත් පඩේකට ගනන් ගන්නේ නැති පඩ citizen අංකලා සෙට් එකක් වගේ ඇති...
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,130
    1
    12,991
    113
    Gotham City
    Dan bai toi jvp ponnayo awilla ek eka kawa..lankawata internet dunna eke wardda ..
    ඔව් බන් .මන් එළකිරි ආවෙ ජාවා කඩෙ ගැන දාලා තියෙන ත්‍රෙඩ්ස් හොයන්න .
    නෙට් ගත්ත මුල් කාලෙ ඒ කිවෙ 2009 දි එළකිරි සයිට් එකෙ ලින්ක් එක සර්ච් වෙලා ආවාට මන් පලාතෙ ආවෙ නැහැ .
    මට හිතෙන්නෙ එළකිරි එකෙ Golden Age එක තියෙන්න ඇත්තෙ ඒ කාලෙ.
    අපි එන කාලෙ ඒ කිව්වෙ 2013 දි මේක තනිකරම ජාතිවාදි ගුහාවක් වෙලා තිබ්බෙ.
    තම්බි මරන්න තමා හැම එකාම ට්‍රයි කරෙ.
    ඊට පස්සෙ මහින්ද විරොධි ත්‍රෙඩ්ස් .
    ඔන්න ඊට පස්සෙ අසහන කාරයො වැහි වැස්සා.
    ඒ එක්කම එක එක ජාතියො පිස්සො මේක ආකරම්ණය කරා
    දැන් හැබැයි අපි ආපු කාලෙට වඩා නම් ටිකක් විතර හොඳයි .
    ඒත් දේශපාලනෙ විතරයි තියෙන්නෙ .
    කිසි වැදගත් දෙයක් නැහැ .
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    me thread eka 2008 ekak. ea kaale elakiri eke get thibuna awurudden awurudda

    Matthew Mcconaughey Crying GIF


    Its been more than a decade