ඇට පුංචා

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    176193247_2940134949576034_820648117835598551_n.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,331
    86,580
    113
    ආශ්චර්යමත් රටක
    හරීනයගෙ කයිය විතරයි වැඩ නැ, පන බයේ දුවන් ගිහින් හොස්පිටල් ඇඩ්මිට් වෙලා ලොල්..

    225+1 හැමෝගෙම කයිය විතරයි තමයි. වැඩ නෑ. කඩේ යන උබලත් එහෙමනේ.
    දැන් wiky123 බලපන් එනවා කිව්වට අද වෙනකන් ආවද? නෑනේ. කයිය විතරයි. 🤭

    බයි ද වේ, මොකක්ද මේ හරීනයගෙ කතාව?