aniwaහරීන් පාර්ලිමේන්තුවේ කියපු ටික ඇත්ත නම් CID එකට ගිහින් ඒ ටික කියන්න බය වෙන්න ඕනි නැහැ නේද?
කතාවනම් රටටම ගහන්ඩ ඒ උනාට CID එකට ගිහින් කට උත්තරයක් දෙන්ඩ ගූ බයයි, ලොල්
හරීනයගෙ කයිය විතරයි වැඩ නැ, පන බයේ දුවන් ගිහින් හොස්පිටල් ඇඩ්මිට් වෙලා ලොල්..
@kasun_kbp පොන්නයා බයේ පැනලා ගිහින්![]()