Elakiri get-together in Kandy - 2021

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    20,798
    21,822
    113
    ගම මහනුවරයි
    පම්ක තමයි... ඒ අවුරුදු දවස්වල... නුවර දැන් මචං ගම වගේ.... මිනිස්සු අඩුයි... හවස 6 න් පස්සේ සමහර වීදිවල කි‍්‍රකට් ගහන්නත් පුලුවන් සයිස් එකක් තියෙන්නේ...

    පිෂ්ෂුද බං... පොඩි ආතල් එකක් ගන්න ගියේ ඊකේ මැම්බර්ස්ලත් එක්ක... උඹ පොලිසියට ඔත්තුවක් දෙන්නද යන්නේ.... :(
    ------ Post added on Apr 23, 2021 at 11:21 AM

    ;)
    ------ Post added on Apr 23, 2021 at 11:21 AM

    Tho wanniyene inne.. nuwara 6 passe koheda harako cricket gahanne? 🤣🤣🤣 Mahinyangane ewun hithan inneth nuwara kiyalane...n🤣🤣
     
    • Haha
    Reactions: Honda.putha

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    Tho wanniyene inne.. nuwara 6 passe koheda harako cricket gahanne? 🤣🤣🤣 Mahinyangane ewun hithan inneth nuwara kiyalane...n🤣🤣

    මූ කියන්නේ අර ඉස්සර Extrem cafe එක පැත්ත ගැනද දන්නෑ.
    ඉස්සර ඉදන්ම ඉරිදා හවසට එහෙම බල්ලෙක් නෑ
    ඉස්සර Amana bank එක එහෙම තිබ්බෙ
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,333
    113
    98
    හෝමාගම
    BUMPER

    yako ethakota colombo wala apita enna barida hena ghnwane ema krnna epa puthi apiwath daganin wadeta

    @Solo Rider
    @Error365!
    @BuLaTha

    poddak kypnko bn baln inne nathuw
    නුවර එවුන් කොලබ දුරයි කියල එන එකක් නෑ
    මෙහෙ එවුන්ට නුවර දුරයි

    වරකපොල දිහා සෙට් වෙමු එහෙනන් :ROFLMAO:

    බෑ නන් , කොලබ වෙනම එකක් තියමු.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,881
    9,278
    113
    එක තැනක නෑ
    BUMPER

    yako ethakota colombo wala apita enna barida hena ghnwane ema krnna epa puthi apiwath daganin wadeta

    @Solo Rider
    @Error365!
    @BuLaTha

    poddak kypnko bn baln inne nathuw

    Mulinma colombo set wemu. Mokada me welawe eliyata yana eka tikak risky ne ban.

    නුවර එවුන් කොලබ දුරයි කියල එන එකක් නෑ
    මෙහෙ එවුන්ට නුවර දුරයි

    වරකපොල දිහා සෙට් වෙමු එහෙනන් :ROFLMAO:

    බෑ නන් , කොලබ වෙනම එකක් තියමු.

    Ow dura manala mada hariyaka set wemu 😁
     
    • Haha
    Reactions: Solo Rider

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,960
    25,182
    113
    Fantasy
    මේ වෙලාවේ නුවර් කොල්ලොන්ට තියෙන ලොකුම ප්‍රස්නේ කොරොනා අස්සේ get together යන එක නෙවෙයි , තමන්ට තියෙන හැට හුට හමාරක් ID අතරෙන් මොකෙන් සහභාගි වෙන්න ඕනෙද කියන1
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මේ වෙලාවේ නුවර් කොල්ලොන්ට තියෙන ලොකුම ප්‍රස්නේ කොරොනා අස්සේ get together යන එක නෙවෙයි , තමන්ට තියෙන හැට හුට හමාරක් ID අතරෙන් මොකෙන් සහභාගි වෙන්න ඕනෙද කියන1

    anna ekai :D :D :D
     
    • Like
    Reactions: windows_ubuntu